ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මම නියම සිංහල බෞද්ධයෙක්මි
Reply
 
Thread Tools
(#1)
Old
Congoz's Avatar
Congoz Congoz is offline
Member
Congoz can only hope to improve
 
Posts: 61
Join Date: Jan 2013
Angry මම නියම සිංහල බෞද්ධයෙක්මි - 01-30-2013, 06:17 PM

උප්පැන්න සහතිකයේ තිබෙන ආකාරයට මම නියම බෞද්ධයෙක්. මම ඒක නිසා අනිත් සියළුම ආගමිකයන් මස් එහෙම කනවට බොක්කෙන්ම සත්තම දානවා. අපි ඔය කුකුල් මස් කෑල්ලක් එහෙම කෑවට පවක් නැහැ මචන්. හරක් මස් ඌරු මස් එහෙම කෑවොත් පට්ටම පව් යකෝ. ඒක නිසා මම නම් කියන්නෙ ඔය හරක් මස් කඩ එහෙම වහලම දාන්න ඕන මචන්. ඌරු මස් එහෙම විකුනන උන්ව හිරේ දාන්න ඕන. මතක ඇති කාලෙක සිල් නොගත්තට මම ෆේස්බුක් එකේ ඉමේජස් ශෙයා කරලා මුස්ලිම් උන්ට අම්ම මතක් කරලා කියනවා ඇඬෙන්න. උන්ට රිදෙනවා ඇති හොඳට. පන්සල් ගියත් අයිස් ක්‍රීම් එකක් කාලා අච්චරු පාරක් දාලා කෙල්ලො දිහා බලන් හිටියට මම හෙණ බෞද්ධ පොරක් මචන්. වෙලාවට පල්ලි යන මුස්ලිම් උන්ව අල්ලලා හිරේ දැම්මා නම් හරි මචන්ලා.

අපි කඩ කරන්න මහන්සි වෙන්න ඕන නැහැ බන්, කඩ කරන මුස්ලිම් උන්ට හෙන ඉල්ල ඉල්ල කාලේ කකා බෞද්ධකම ප්‍රදර්ශනය කරන්න ඕන. අපිට පන්සිල් රැක ගන්නත් බැරි නිසා අපි උන්ගේ ආගම අදහන එකට පුළුවන් තරම් බාධා කරන්න ඕන. නියම සිංහළ කොල්ලෝ ඉන්නවා නම් වරෙල්ලා චිකන් කෑල්ලක් කන ගමන් ෂොට් එකක් දාලා බෞද්ධකම වෙනුවෙන් ඉදිරියට කරන වැඩ කතා කරමු.
Reply With Quote
(#2)
Old
Congoz's Avatar
Congoz Congoz is offline
Member
Congoz can only hope to improve
 
Posts: 61
Join Date: Jan 2013
01-30-2013, 06:39 PM

Ahhhh
Reply With Quote
(#3)
Old
Dead Island's Avatar
Dead Island Dead Island is offline
Senior Member
Dead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of lightDead Island is a glorious beacon of light
 
Posts: 5,495
Join Date: Mar 2012
01-30-2013, 07:01 PM

පානති පාතා වේරමණි ශික්ඛා පදං සමාදි යාමි කියන්නේ. මම පරපණ නැසීමෙන් වැළකි සිටිමේ ශික්ෂා පදය සමාදම් වෙමි යැයි කියන එකටයි. නමුත් එහෙම කිව්ව පළියට මස් කාපු ගමන්, සත්තු මරපු ගමන් අකුසල් වෙන්නේ නෑ.
මේ පදය කැඩීමට කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.

1.සතෙකු වීම.
2.පණ ඇති බව දැන ගැනීම
3.මැරිමේ චේතනාව
4.උපක්‍රම ආදිය යෙදීම
5.මැරීම

මේ පහ සම්පූර්ණ වුනොත් පමණයි එතන අකුසලයක් වෙන්නේ. ඉතින් කඩයකින් මස් ගන්න පවක් නෙවෙයි
අනික බෞද්ධ දහමේ තියෙනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා එකක්. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ

තමන් වෙනුවෙන් මැරු බව නොදුටු
තමන් වෙනුවෙන් මැරු බව නොඇසු
තමන් වෙනුවෙන් මැරු බව සැකයක් නැති
Reply With Quote
Reply

Bookmarks

Tags
hi lokaya123, lokaya123

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04578 seconds with 11 queries