ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Refugee visa for Sri Lankans
Reply
 
Thread Tools
(#21)
Old
Recycle Bin's Avatar
Recycle Bin Recycle Bin is offline
Senior Member
Recycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really nice
 
Posts: 2,307
Join Date: Mar 2010
Location: කුණු ගොඩේ
04-29-2019, 11:42 AM

Quote:
Originally Posted by Deleted View Post
Wow mehema unuth inna eka gana adambarai.mamath rata inne.epa wela thiyenne family eka lankawe nisa.wife kamathi lankawe inna.mamath ge wada iwara karapu gaman lankawata enawa..thamange rate wage freedom ekak naha wena rataka inna kota.salli nam hamba karanma puluwan ithin.e unata family eka watinawa eeta wada
family eka watinawanam ai enne?eyalawath ehe ganna ekai hoda. colombo awata neweinam prashnayak na. api job karanne colombo awata gedara aya bayen inne.
Reply With Quote
(#22)
Old
NaiRobi NaiRobi is offline
Senior Member
NaiRobi is a jewel in the roughNaiRobi is a jewel in the roughNaiRobi is a jewel in the roughNaiRobi is a jewel in the roughNaiRobi is a jewel in the roughNaiRobi is a jewel in the rough
 
Posts: 927
Join Date: Nov 2018
04-29-2019, 11:56 AM

තු නොදකින් මෙහෙම උන්...
උබයි අර යුරෝප් වල ඉන්න දෙමල හැතිකරයි වෙනසක් නෑ....ගිහිල්ලහ්ත් උබට රැදිලා ඉන්න උබට රටේ ප්‍රශ්න කියලා නති ප්‍රශ්න ලෝකෙට කියනන් වෙයි...අර කොටින්ට නියම ඉනිමග
රට පාවලා දිලා පනින්න ලැජ්ජ නැද්ද බන්...
රට යන්න ඕනි නම් සුදුස්කම් හදා ගනින්...එතකොට පුක දීල ය්න්න ඕනි නෑ...

Last edited by NaiRobi; 04-29-2019 at 11:58 AM.
Reply With Quote
(#23)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,110
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
04-29-2019, 11:57 AM

Quote:
Originally Posted by Recycle Bin View Post
ඉලග බෝම්බෙන් මට මැරෙන්නද බං කියන්නෙ? මගෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නව උන්ව අනාත කරන්න බෑ. උඩින් බලල කතා කරන්න එපා බං.
මේ රටේ ඉන්න අනික් සාමන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ අවදානමක් උඹට තියෙනවද. මොකෝ ගෙදරට කෝල් කරලා මරණ තර්ජන කරනවද අයිසිස් එකෙන් ලෝකේ කොහේ හිටියත් ඕනෙම මනුස්සයෙක්ට බෝම්බ අවදානම තියෙනවා මොකෝ යුරෝපේ ඇමරිකාවේ බෝම්බ පිපිරෙන්නේ නැද්ද. බෝම්බයක් නැතත් පිස්සෙක් අතින් වෙඩි කන්න හරි වෙනව කරුමයක් තියේ නං.

මිනිස්සු බර ගානක් මැරිලා ළමයින්ට අම්ම තාත්ත නැතිවෙලා ඉද්දි හොඳට කාල බීල සැපට ඉන්න බෝම්බ වලින් හීරිමක්වත් නොවෙච්ච උන් ඒ අවස්තාව අරන් රට පනින එක මොන ජරා වැඩක්ද
Reply With Quote
(#24)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 6,055
Join Date: Oct 2014
04-29-2019, 12:01 PM

තමන්ගේ ප්‍රියතම දේශපාලුවන්ට නොසැහෙන්න කඩේ යාමටත්,
refugee visa apply කිරීමටත්
හොදම කාලය අල්ලාහ් දෙවියන් විසින් සිංහල කැරියන් හට උදා කර ඇත.
Reply With Quote
(#25)
Old
Mr.Yo's Avatar
Mr.Yo Mr.Yo is offline
Senior Member
Mr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really nice
 
Posts: 3,740
Join Date: Jan 2008
Location: Sydney
04-29-2019, 12:03 PM

Quote:
Originally Posted by WICKILEAKS View Post
උබ සිරාවටම එනවද ? වයි බැක් ටු හෙල් ?
Parents la thaniyen ban ekai
Reply With Quote
(#26)
Old
Mr.Yo's Avatar
Mr.Yo Mr.Yo is offline
Senior Member
Mr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really nice
 
Posts: 3,740
Join Date: Jan 2008
Location: Sydney
04-29-2019, 12:04 PM

Quote:
Originally Posted by Recycle Bin View Post
සහෝදරයට ලංකාවට ආවම තේරෙයි මෙහෙ ගොඩ ගන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියල.
Ohoma hithuwoth aye goda emak nah mchn..meh welawe thama hamooma rata gana hithala wada karanna oni.. rate minissunta banala rata daala giyama mukuth change wenne nah
Reply With Quote
(#27)
Old
Mr.Yo's Avatar
Mr.Yo Mr.Yo is offline
Senior Member
Mr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really niceMr.Yo is just really nice
 
Posts: 3,740
Join Date: Jan 2008
Location: Sydney
04-29-2019, 12:06 PM

Quote:
Originally Posted by Recycle Bin View Post
family eka watinawanam ai enne?eyalawath ehe ganna ekai hoda. colombo awata neweinam prashnayak na. api job karanne colombo awata gedara aya bayen inne.
Marenna thiyenawanam uba kohe hitiyath marenawa ban
Reply With Quote
(#28)
Old
datahoraban datahoraban is offline
Junior Member
datahoraban is an unknown quantity at this point
 
Posts: 9
Join Date: Mar 2019
04-29-2019, 12:13 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මේ රටේ ඉන්න අනික් සාමන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ අවදානමක් උඹට තියෙනවද. මොකෝ ගෙදරට කෝල් කරලා මරණ තර්ජන කරනවද අයිසිස් එකෙන් ලෝකේ කොහේ හිටියත් ඕනෙම මනුස්සයෙක්ට බෝම්බ අවදානම තියෙනවා මොකෝ යුරෝපේ ඇමරිකාවේ බෝම්බ පිපිරෙන්නේ නැද්ද. බෝම්බයක් නැතත් පිස්සෙක් අතින් වෙඩි කන්න හරි වෙනව කරුමයක් තියේ නං.

මිනිස්සු බර ගානක් මැරිලා ළමයින්ට අම්ම තාත්ත නැතිවෙලා ඉද්දි හොඳට කාල බීල සැපට ඉන්න බෝම්බ වලින් හීරිමක්වත් නොවෙච්ච උන් ඒ අවස්තාව අරන් රට පනින එක මොන ජරා වැඩක්ද
අරුන්ට 72 වගේ New Zealand , England කියන්නේ ස්වර්ගේ කියල හිතන් ඉන්න කිරි මයිලක් වත් නැති එකෙක්. බෝම්බ වල සම්බන්දයක් නැ . මුගේ thread වල 90%ක විතර රට යන හැටි අහල තියෙන්නේ.

Reply With Quote
(#29)
Old
Recycle Bin's Avatar
Recycle Bin Recycle Bin is offline
Senior Member
Recycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really niceRecycle Bin is just really nice
 
Posts: 2,307
Join Date: Mar 2010
Location: කුණු ගොඩේ
04-29-2019, 12:13 PM

Quote:
Originally Posted by NaiRobi View Post
තු නොදකින් මෙහෙම උන්...
උබයි අර යුරෝප් වල ඉන්න දෙමල හැතිකරයි වෙනසක් නෑ....ගිහිල්ලහ්ත් උබට රැදිලා ඉන්න උබට රටේ ප්‍රශ්න කියලා නති ප්‍රශ්න ලෝකෙට කියනන් වෙයි...අර කොටින්ට නියම ඉනිමග
රට පාවලා දිලා පනින්න ලැජ්ජ නැද්ද බන්...
රට යන්න ඕනි නම් සුදුස්කම් හදා ගනින්...එතකොට පුක දීල ය්න්න ඕනි නෑ...
සුදුසුකම් තියන් පුක දෙන්න වෙලා තියෙන්නෙ.
Reply With Quote
(#30)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,352
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
04-29-2019, 12:17 PM

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්න්ට මේලොවේ
සමත් වේතොත් පුත නුබ වේ...

ඉක්මන් කරලා පලයන් අයේ ලන්කාවට එන්ඩ එපා...ගිහින් රටේ නමකකා ජිවත්වේයන්.කොහේදො ඉදන් ආව.හිගන ජාතියක්ට රට පාවා දිලා යන්ඩ උම්බලට පුලුවන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
#ටට්යානා මිස් 2020, #ශිරන්ති මැඩම් 2020, අන්දනව, මහ පැන්ටිය, allah ge ammata hukamu, jesu samanalayek, keri piggy allah, mydone, nb dia, nb diabetic, sinhala anathayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05994 seconds with 11 queries