Quote:
Originally Posted by XibitZ
දැනටත් ලාබයක් තියෙන බිස්නස් එකටනේ සල්ලි දාන්නේ. .
ඔය ලක්ශ 50 ෆික්ස් කලත් මාසෙට 65000 පොලිය 15% ෆික්ස් කලත්. .
මම දැනටත් ලක්ශ 5ක බඩු වලින් ලක්ශයක් කිට්ටු වෙන්න හොයන එකේ ලක්ශ 50ක් යෙදෙව්වොත් ආදයම ගැන දල අදහසක් ගන්න බැරිද?
අවුරුද්දක් යද්දි ලක්ශ 5 පනින්න ඕනා ශුද්ද ලාබේ විතරක්. .
හරි සරලව කිව්වොත් ලක්ශ 50 ෆික්ස් කලා අවුරුදු 5 අවසානෙදි මුලු මුදල ලක්ශ 87.50. .
මේකේ මාසික ලාබේ ලක්ශේ ගානේ ෆික්ස්ව ලැබුනත් අවුරුදු 5 අවසානේ මුලු මුදල ලක්ශ 110යි. . එහෙම වුනත් ලක්ශ 22.5 ලාබයි. .
විස්තර කරලා කියන්න බලන්න. .
|
ෆික්ස් කියන නමේම තියනවනේ බං කතාව......කිසිම සැකයක් නෑ කියපු පොලිය ෂුවර් එකටම ලැබෙනවා වෙන බලන්න දෙයක් නෑ.
බිස්නස් කියන ජාතිය එහෙම නෙවෙයිනේ කොහොම කිව්වත් රිසක් එකක් තියනවනේ ඒකනේ බිස්නස් කියන්නේ, එතකොට බිස්නස් එකකකට සල්ලි යොදවන එකාට ඒ බිස්නස් එකේ දියුණුවත් එක්ක කැපිටල් ගේන් එකක් නැත්තම් තේරුමක් නෑ. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයිනේ බං.