ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ
Reply
 
Thread Tools
(#1)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,155
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
smile AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ - 11-04-2019, 01:53 PM

AMD සහ Intel කියන්නෙ කොම්පීතර් වලට අවශ්‍ය CPU හදන ප්‍රදාන කොම්පැනි දෙක කියල දන්නවනෙ . මේ කොම්පැනි දෙකේ ඉතිහාසය බැලුවොත් intel පටන් අරන් තියෙන්නෙ 1968 සහ AMD 1969. Farechiled කියන සෙමි කන්ඩක්ටර් හදන කොම්පැනි එකෙන් වෙන් උන දෙගොල්ලක් තමා මේ කොම්පැනි දෙක හදාගෙන තියෙන්නෙ . මුලින්ම IBM එක PC එක හැදුවහම ඒකෙ මයික්‍රොසොෆ්ට් ඩොස් OS එක දුවන්න ඕන විදිහට 32 bit චිප් ආකිටෙක්චර් එක ගත්තෙ intel එකෙන් . ඒත් Intel එකට අවශ්‍ය ප්‍රමාණය දෙන්න තරම් හැකියාවක් තිබුනෙ නැති නිසා AMD එකට ඇග්‍රිමන්ට් එකකින් තමන්ගෙ ටෙක්නොලොජි එක දීල IBM ලට අවශ්‍ය CPU නිපදවගත්ත .


කොහොම හරි 1991 වෙනකොට වලි ගිහිල්ල Intel ලත් එක්ක නඩු කියල දෙගොල්ලො වෙන් වෙලා තමන්ගෙ චිප් සෙට් වෙන වෙනම ටෙක්නොලොජි එක්ක ඩිවලොප් කරගෙන යනව . 2003 දි AMD ල 64 බිට් චිප් සෙට් එක එලිදක්වල Intel එකට දෙනව විසි වෙන්න පාරක් . කොහොම උනත් මේ වෙනකොට Intel එක මාකට් එක අල්ලල ඉවරයි .එයාලත් 64 බිට් එක හදල ආයෙ මාකට් එක වැඩි කරගන්නව .




අපිත් AMD කිව්වොත් ගන්නෙම නෑනෙ ඉතින් . Intel ඒවමයිනෙ හෙව්වෙ . ඔන්න 2017 AMD ල Ryzen කියල මල්ටිකෝර් ප්‍රොසෙසර් සීරීස් එකක් හදුන්වල දෙනව . ඒකත් එක්ක මේ වෙනකොට AMD මාකට් ශෙයාර් එක වේගෙන් වැඩි වෙලා . විශේශයෙන්ම ගේමින් වලට වීඩියෝ එඩිටින් වලට මේ CPU සීරීස් එක පට්ට කියල තමා හැම රිවිව් එකකම තියෙන්නෙ . දැනට Ryzen සීරීස් එකේ 32 core වෙනකන් CPU තියනවලු .Intel ලගෙ වැඩිම තියෙන්නෙ 18 core (දැනට)


ඒ වගේම AMD CPU ගොඩක් ගනන් අඩුයි Intel ඒවට වඩා . Intel එකෙන් monopoly එකක් හදාගෙන හිටපු නිසා තමා එහෙම ගොඩක් ගනන් උනේ . ඒ වගේම Intel එකෙන් පාරිභෝගිකයො රැවැට්ටුව විවිද නම් වලින් . i3,i5,i7 කිව්වට ගොඩක් CPU වල තිබ්බෙ core 2ක් විතරයි . AMD ල අඩු මුදලට multi core චිප් හැදුවහම Intel ලටත් සිද්ද උනා core ගාන වැඩි කරන්න .


ඉතින් උබල අලුතෙන් මැශින් එකක් ඇසෙම්බල් කරනවනම් AMD Ryzen CPU එක ගැන බලපන් . ඒක පට්ට . බොරුවට සල්ලි වියදම් කරන්න එපා . දැන් ලෝකෙ ට්‍රෙන්ඩ් එක Ryzen.

Last edited by skymicro; 11-04-2019 at 02:15 PM.
Reply With Quote
(#2)
Old
Ultron's Avatar
Ultron Ultron is online now
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 5,979
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
11-04-2019, 01:55 PM

මාත් Ryzen
Reply With Quote
(#3)
Old
thedigit2s thedigit2s is offline
Senior Member
thedigit2s is a jewel in the roughthedigit2s is a jewel in the roughthedigit2s is a jewel in the roughthedigit2s is a jewel in the roughthedigit2s is a jewel in the roughthedigit2s is a jewel in the rough
 
Posts: 1,079
Join Date: Oct 2009
Location: @ katubedda
11-04-2019, 01:59 PM

AMD ලගේ android studio එකේ සිමියුලේට් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද?
Reply With Quote
(#4)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,155
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
11-04-2019, 02:16 PM

Quote:
Originally Posted by thedigit2s View Post
AMD ලගේ android studio එකේ සිමියුලේට් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද?

දැන් නම් වැඩ කරනවලු . ඒ උනාට හරියටම හොයාගන්න වෙනව ශුවර් නෑ
Reply With Quote
(#5)
Old
rukshrulz's Avatar
rukshrulz rukshrulz is offline
Senior Member
rukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of light
 
Posts: 2,549
Join Date: Jul 2013
Location: Colombo
Send a message via Skype™ to rukshrulz
11-04-2019, 02:17 PM

Intel performace ganna puluwan AMD half price walata.
Reply With Quote
(#6)
Old
BadBlueGenius's Avatar
BadBlueGenius BadBlueGenius is offline
Senior Member
BadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really niceBadBlueGenius is just really nice
 
Posts: 2,525
Join Date: Jun 2014
11-04-2019, 02:23 PM

Quote:
Originally Posted by rukshrulz View Post
Intel performace ganna puluwan AMD half price walata.

Ow machan .
math youtube video ekaka dakka.
ekata ekak wasi.
Reply With Quote
(#7)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,155
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
11-04-2019, 02:36 PM

Quote:
Originally Posted by rukshrulz View Post
Intel performace ganna puluwan AMD half price walata.
Reply With Quote
(#8)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,690
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
11-04-2019, 02:47 PM

මාත් ආයෙ පිසී එකක් හදන කාලෙක එ එම් ඩි එකක්‌ තමා ප්‍රොසෙසර් එක විදිහට තොර ගන්නෙ
Reply With Quote
(#9)
Old
rukshrulz's Avatar
rukshrulz rukshrulz is offline
Senior Member
rukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of light
 
Posts: 2,549
Join Date: Jul 2013
Location: Colombo
Send a message via Skype™ to rukshrulz
11-04-2019, 02:48 PM

Quote:
Originally Posted by HKavinda View Post
මාත් ආයෙ පිසී එකක් හදන කාලෙක එ එම් ඩි එකක්‌ තමා ප්‍රොසෙසර් එක විදිහට තොර ගන්නෙ
අනික RYZEN APU එකක් එනව Vega Graphics එක්ක. එකත් පට්ට.
Reply With Quote
(#10)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,690
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
11-04-2019, 02:53 PM

Quote:
Originally Posted by rukshrulz View Post
අනික RYZEN APU එකක් එනව Vega Graphics එක්ක. එකත් පට්ට.
ඔව් එක පට්ට මට ඉන්ටෙල් එපා උන අනික් කාරනාව තමා අවුරුද්දෙන් අවුරුද්ද සොකට් එක මාරු කරන එක
Reply With Quote
Reply

Bookmarks

Tags
amd

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03241 seconds with 11 queries