Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Entertainment
>
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Page 366 of 367
«
First
<
266
316
356
364
365
366
367
>
Thread Tools
(#
3651
)
Bima125
Member
Posts: 74
Join Date: Jun 2019
09-30-2019, 03:43 PM
සමකෝණි ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණි ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන//
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි//
දෙන්නාටම මාත් හිතයි
ත්රිකෝණයේ පාද සමයි//
සමච්ජේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා//
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා//
දයාරත්න රනතුංග
Bima125
View Public Profile
Send a private message to Bima125
Find all posts by Bima125
(#
3652
)
Bima125
Member
Posts: 74
Join Date: Jun 2019
09-30-2019, 04:01 PM
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි (ඒ වුණත්)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අපට ඕනෑ ප්රජාතත්ත්රවාදයයි (ඒ වුණත්)
නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
එච්.ආර්.ජෝතිපාල/මිල්ටන් පෙරේරා/බෙග්
Bima125
View Public Profile
Send a private message to Bima125
Find all posts by Bima125
(#
3653
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
මාරක මර සෙන් බල බිඳ ... -
10-11-2019, 06:59 PM
මාරක මර සෙන් බල බිඳ
සූරණ ගොර මහා වැසි මැද
නැගිටිනු යක දේසෙන් නොපමාවම
සීගිරි පුර ගල් අසුනට
යක් අසු නා රක් සිව් හෙළයට
වඩිනු මැනවි මහරජ නුබ රාවණ...
සීගිරි පුරේ අපේ බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
දඩු මොනරින් ගුවනේ වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ...
රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
සිව් හෙළය රජ කෙරුවෝවේ
ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ යක්කයෝ අපිද
සිව්හෙළේ උරුමක්කරුවෝ...
සොහේලි නමින් ඉපදුන දැරියෙක්
ඇයගේ පියා තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ
ඒ නස්පැත්තියක් නිසා
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක්
ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සිතා වෙලා දැන්
වැරදි කටකතා යව්වා උන්..
එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව
වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
මගේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ අපේ දුවන්නේ රාවණ ලේ..
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3654
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
සඳක් වෙන්න බැරිනම් නුඹ හට... -
10-13-2019, 07:50 PM
සඳක් වෙන්න බැරිනම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ..
වැවක් වෙන්න බැරි තැන නුඹහට
ඇයිද කීවෙ වෙන්න නිල්දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ...
සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී...
මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පිපෙයි
හිරු එළිය ඇවිත් තව දවසක් උදා වී
හමනා ඒ සුළං රැළෙත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටුණු ඒ කදුලැල සීතලයි...
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3655
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
විරාග රාගය අතරේ තනි වූ ආලය... -
11-02-2019, 06:02 PM
විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාඡය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාග...
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා
ඈ මුකුලිත වූවා ..
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ
ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා...
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
ඈ ලොව අහිමි වුනා..
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා...
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3656
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා... -
11-02-2019, 08:49 PM
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත...
ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
අතරමං සිතුවිලි තුළ
කිමද මේ සොදුරු බව
නැගෙන හසරැලි මහද උමතුව...
ආදරේ තරම නුඹ හට
මහමෙරක් වන් ජීවිතයට
එක්ව බැදී අප නුදුරින්
දුරින් දුර යන්නට ඔබේ තුරුලට...
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3657
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
මහ කතරක ඉතිං ඉදහිට.. -
11-06-2019, 09:21 AM
මහා කතරක ඉතිං ඉදහිට
වරුසා වහින්නට නොහැකි ද
සිදි වියලුන මහා රුකකට
දළු ලාලන්න නැවතත් නොහැකි ද...
එහෙව් ලෝකේ ලියකට
ඇගේ සිහිනේ අහිමිද..
සිතින් දැවෙනා හැම මොහොතකම
මුවගේ සිනහා මල් පිපුණ ද
තටු සිඳුනු හැම වාරෙකම
ඉගිලී යන්නට සිතුනද...
එහෙව් ලෝකේ ලියකට
ඇගේ සිහිනේ අහිමිද..
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3658
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
මිහිරාව ආවා... -
11-22-2019, 07:25 PM
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා.
සුලගට සලිත ලිය වැලක් ලාදළු පෑවා.
විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා
මලකට සුවද පොද වගේ මුවරඳ නාවා...
මිහිරාව ආවා.. මදුරාස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
ඔය තුරුලෙමයි ප්රිය බදේ…
හිරු පායන්නෙ මේ ජීවිතේ…
සංසාරන්යෙයේ බෝම විස කටු තියේ
මේ ආරන්යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා... මදුරාස කීවා...
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
ඔය තුරුලෙමයි ප්රිය බදේ...
හිරු පායන්නෙ මේ ජීවිතේ...
හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගෙ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ
මිහිරාව ආවා..මදුරාස කීවා...
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
ඔය තුරුලෙමයි ප්රිය බදේ…
හිරු පායන්නෙ මේ ජීවිතේ…
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3659
)
Arthur Curry
Senior Member
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
අහස පොලොව උහුලනවලු... -
11-28-2019, 08:04 PM
අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහුවෙනවලු
පටං ගත්තු දාට ආදරේ
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු
නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින
කෙවිට ආදරේ
ආදරේ...ආදරේ...
අවේලාවෙ හීන මවන
හීනමානෙ දෙපළු කරන
මුරන්ඩුකම දුන්නු ආදරේ
රෑ තුන් යම..රෑ තුන් යම පාළු මකන
තනියම හිනැහෙන මුමුනන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
ආදරේ...ආදරේ...
සාගරේට කඳුළු හදන
මහ සුළඟට සුසුම් බෙදන
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට...හිතෙන් හිතට හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කරන
දාර්ශනික දහම ආදරේ...
Arthur Curry
View Public Profile
Send a private message to Arthur Curry
Find all posts by Arthur Curry
(#
3660
)
~Titi~
Senior Member
Posts: 14,177
Join Date: Oct 2011
11-29-2019, 09:45 PM
"හදවතේ හුස්ම ඇතිතෙක් ඉන්නවා ඔබ වෙනුවෙන් ......
ආදරෙන් මගබලා රත්තරනේ නුබ එනකල් .."
~Titi~
View Public Profile
Send a private message to ~Titi~
Find all posts by ~Titi~
Page 366 of 367
«
First
<
266
316
356
364
365
366
367
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ඇරඹුමම කඳුලක්
,
ඔයා නිසා මම:dull:
,
කාන්සියට ගී
,
ගීයක විසිතුර
,
තනිකම සුන්දරයි
,
දිවුරා කියමී
,
නිහඩ සුසුම්
,
පිණි කඳුළු
,
මගේ අඬන සිත:dull:
,
මතකද හැන්දෑවේ..
,
රෑ.. සිහිනෙන්..
,
විල්තෙරේ ගී
,
සිංහල ගී පද
,
සිහිල් නිශාන්තය
,
සුන්දර පදවැල්
,
හද රැඳි ගී
,
හිතට දැනෙන පේළි
,
෴පද පේළී෴
,
111
,
123
,
222
,
i love u :love:
,
i still love u!!!
,
lassana songs
,
~titi~ is the best
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.07807
seconds with
12
queries