ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
Reply
 
Thread Tools
(#11)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
01-07-2015, 07:07 PM

Quote:
Originally Posted by ShreddeR View Post
Pakshaya ha pudgalaya yanu dekaki.
පක්ශයයි පුදගලයයි දෙකක් අනිත් හැම පක්ශෙටම බන් නමුත් යුඇන්පි එකට පක්ශෙයි හැම මගුලම රනිල් තම්යි චන්ද 30ක් පරාද වෙලා නායකත්වයෙන් අයින් වෙන්නෙ නැතිව රටෙම ලොකුම පක්ශෙට ජනදිපතිවරණයට සුදුසු අපෙක්ශකයෙක් පක්ශයෙ නැති කරෙ කවුද උබලද රනිල්ද ? උබල නෙමෙ පක්ශෙ කියන්නෙ රනිල් උබල එක පස්සෙ යන ජනතාව ගොනා පසු පස යන කරත්ත
Reply With Quote
(#12)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to behold
 
Posts: 12,768
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
01-07-2015, 07:08 PM

Quote:
Originally Posted by gayankuwait View Post
පැය ගානක් මහන්සි වෙලා ගහපු හැල්ල යට යයි කියාල රිදිලා මල්ලිට
මෝඩ වෙන්න එපා අයියෙ උත්තර දීපු ප්‍රශ්න ආයිත් අහන එක ගැන ඔයා තීරණය කරන්න. ඕනෙ නම් දීපු උත්තරය ප්‍රශ්න කරන්න. නැතුව එ ප්‍රශ්නෙම අහන්න තරම් බංකලොත් වෙන්න එපා. අනික මම ෆේක් අනාතයෙක් නොවෙයි. ඒනිසා උන්ට දාන බොළද තර්ක දාන්න එපා.
Reply With Quote
(#13)
Old
ShreddeR's Avatar
ShreddeR ShreddeR is offline
Senior Member
ShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to all
 
Posts: 6,783
Join Date: Aug 2014
Location: Lurking behind you!
01-07-2015, 07:11 PM

Quote:
Originally Posted by gayankuwait View Post
පක්ශයයි පුදගලයයි දෙකක් අනිත් හැම පක්ශෙටම බන් නමුත් යුඇන්පි එකට පක්ශෙයි හැම මගුලම රනිල් තම්යි චන්ද 30ක් පරාද වෙලා නායකත්වයෙන් අයින් වෙන්නෙ නැතිව රටෙම ලොකුම පක්ශෙට ජනදිපතිවරණයට සුදුසු අපෙක්ශකයෙක් පක්ශයෙ නැති කරෙ කවුද උබලද රනිල්ද ? උබල නෙමෙ පක්ශෙ කියන්නෙ රනිල් උබල එක පස්සෙ යන ජනතාව ගොනා පසු පස යන කරත්ත
Ranil nemeyine illanne.
Mara nam pudgalayage adhika thanhawane methana thiyenne.
SLFP eka rajapaksha pawule budalayakda.
deparak kala nam wena ekekuta dila yanna ona.
Reply With Quote
(#14)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
01-07-2015, 07:13 PM

Quote:
Originally Posted by MihiCherub View Post
ඒක තමයි මෙතන කියල තියෙන්නෙ. සපේක්ශව හොද යකෙක් තමා තෝර ගන්න වෙලා තියෙන්නෙ. මෙතන්දි වඩා හොදම යකා MY3 කියලයි පෙන්නල තියෙන්නෙ.
හා අවුරුදු 20ක් පාලක පක්ශෙ ඉදලා සියලුම දෙවල් අනුමත කරලා සභගි වෙලා හොරා කැවානම් එවටත් සම්මදන වෙලා අගමැතිකම නොලැබුන නිසා රනිල් චන්දිකා වැනි නිවට දෙශපාලුවන් සමග එකතු වෙලා හදන යාහාපලනය තුල්න් කොටි ශක්තිමත් කරන අයද නිවරදිසම්බන්දන්ලා ගෙ ඉල්ලිම් වලට එකග වෙලා චන්දෙ වෙනුවෙන් රටෙම නාටක කරපු අය


අනික විපක්ශයෙ ඉන්නකම් ඔක්කොම හරි සත් ගුනවත් හොරකමට මැර කමට විරුද්දයි හැබැයි ඔය සිරාගෙ පැත්තෙ ඉන්න රනිල්ලා චන්දිකාල බලය ලැබුන කාලෙ කරපුවා කියපුවා අපිර මතකයි චන්දිකාගෙ පබයො ඇවිත් මෙන් කරයි
Reply With Quote
(#15)
Old
laknath123's Avatar
laknath123 laknath123 is online now
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,322
Join Date: Jun 2007
Location: click here
01-07-2015, 07:14 PM

Quote:
Originally Posted by MihiCherub View Post
ඒක තමයි මෙතන කියල තියෙන්නෙ. සපේක්ශව හොද යකෙක් තමා තෝර ගන්න වෙලා තියෙන්නෙ. මෙතන්දි වඩා හොදම යකා MY3 කියලයි පෙන්නල තියෙන්නෙ.
යකා = දන්න යකා/නොදන්න යකා
කවුද හෙඳම යකා ඇත්තටම(රටට)
Reply With Quote
(#16)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
01-07-2015, 07:15 PM

Quote:
Originally Posted by laknath123 View Post
යකා = දන්න යකා/නොදන්න යකා
කවුද හෙඳම යකා ඇත්තටම(රටට)
දන්න යකා හොද
Reply With Quote
(#17)
Old
laknath123's Avatar
laknath123 laknath123 is online now
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,322
Join Date: Jun 2007
Location: click here
01-07-2015, 07:16 PM

Quote:
Originally Posted by gayankuwait View Post
හා අවුරුදු 20ක් පාලක පක්ශෙ ඉදලා සියලුම දෙවල් අනුමත කරලා සභගි වෙලා හොරා කැවානම් එවටත් සම්මදන වෙලා අගමැතිකම නොලැබුන නිසා රනිල් චන්දිකා වැනි නිවට දෙශපාලුවන් සමග එකතු වෙලා හදන යාහාපලනය තුල්න් කොටි ශක්තිමත් කරන අයද නිවරදිසම්බන්දන්ලා ගෙ ඉල්ලිම් වලට එකග වෙලා චන්දෙ වෙනුවෙන් රටෙම නාටක කරපු අය


අනික විපක්ශයෙ ඉන්නකම් ඔක්කොම හරි සත් ගුනවත් හොරකමට මැර කමට විරුද්දයි හැබැයි ඔය සිරාගෙ පැත්තෙ ඉන්න රනිල්ලා චන්දිකාල බලය ලැබුන කාලෙ කරපුවා කියපුවා අපිර මතකයි චන්දිකාගෙ පබයො ඇවිත් මෙන් කරයි
මෙන්න මහින්දගේ *ල් කොල්ලා
Reply With Quote
(#18)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
01-07-2015, 07:16 PM

Quote:
Originally Posted by MihiCherub View Post
මෝඩ වෙන්න එපා අයියෙ උත්තර දීපු ප්‍රශ්න ආයිත් අහන එක ගැන ඔයා තීරණය කරන්න. ඕනෙ නම් දීපු උත්තරය ප්‍රශ්න කරන්න. නැතුව එ ප්‍රශ්නෙම අහන්න තරම් බංකලොත් වෙන්න එපා. අනික මම ෆේක් අනාතයෙක් නොවෙයි. ඒනිසා උන්ට දාන බොළද තර්ක දාන්න එපා.
කොහෙද මල්ලි උත්තර තියෙන්නෙ? වැරදිලාවත් දිනුවොත් හැමොටම උත්තර දෙන්න නෙමෙ වෙන්නෙ බෙල්ල දං ගෙඩියට දෙන්න වෙන්නෙ?



Quote:
Originally Posted by ShreddeR View Post
Ranil nemeyine illanne.
Mara nam pudgalayage adhika thanhawane methana thiyenne.
SLFP eka rajapaksha pawule budalayakda.
deparak kala nam wena ekekuta dila yanna ona.
ජනතාව ප්‍ර්තික්ශෙප කරොත් මොකා උනත් යන්න ඔන රනිල්ව ප්‍ර්තික්ශෙපොඅ කරාල දැන් උ ගියාද? උබල උව නායකත්වයෙ තියන් ඉන්නෙ
Reply With Quote
(#19)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,178
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
01-07-2015, 07:16 PM

චන්දේ දිනන පරදින එක පැත්තකි තියලා තමන්ගේ උපරිම සහය දෙන්නන මෙමෙ පාලන ක්‍රමය වෙනස් කරන්න. එකට මහින්දට විරුද්දව චන්දේ පාවිච්චි කරන්න. මෙවෙලාවේ මද්යස්ත කම කියන්නේ මුලාවක්. මහින්ද පැරදුනොත් විතරයි මේ දුෂණය අවනීතිය නැති කරන්න පුළුවන්. විදයකයේ බලතල අඩු කර්ම පුළුවන් මහින්ද පැරදුනොත් විතරයි.
කල්පනා කරන්න......

දුෂණයෙන් තොර රටක් සැදීමට මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරන්න
Reply With Quote
(#20)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
01-07-2015, 07:17 PM

Quote:
Originally Posted by MihiCherub View Post
මෝඩ වෙන්න එපා අයියෙ උත්තර දීපු ප්‍රශ්න ආයිත් අහන එක ගැන ඔයා තීරණය කරන්න. ඕනෙ නම් දීපු උත්තරය ප්‍රශ්න කරන්න. නැතුව එ ප්‍රශ්නෙම අහන්න තරම් බංකලොත් වෙන්න එපා. අනික මම ෆේක් අනාතයෙක් නොවෙයි. ඒනිසා උන්ට දාන බොළද තර්ක දාන්න එපා.
හොරකන් හොරකන් කියල උඹල චන්දෙ දෙන්න යන්නේ මහින්දය‍ට වඩා හොරැ සෙට් එකකට.
Reply With Quote
Reply

Bookmarks

Tags
balu mahinda pannamu, dictator mahinda

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07408 seconds with 10 queries