ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි
Reply
 
Thread Tools
(#1)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි - 05-28-2018, 12:51 PM

ජිවිතයේ අපි නොහිතන වෙලාවල් වල නොහිතපු බිඳවැටීම් සිද්ධවෙනවා. අපි කොච්චර කැප කිරීම් සිදු කලත් සමහර දේවල් අපිට ලබාගන්න බැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එයාට ආදරේ කරලා එයා මව දාලා ගියාට පස්සේ මට ජීවත් වෙලා වැඩක් තියනවද? මට හිතුනේ එච්චරයි.
මේ මගේ කතාවයි
මම ස්නේහා. මට අවුරුදු 26යි. පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ ෆසාල් කියල මුස්ලිම් පිරිම් ළමයෙක් එක්ක මගේ ආදර සම්බන්දතාවයක් තිබුනා. අවුරුදු 2ට පස්සේ අපි අතර පොඩි පොඩි රණ්ඩු ඇති වෙලා අපේ සම්බන්ධය නැවතුනා. හැබැයි ආපහු එය මගේ ලඟට ආවා. එයාට ඕනි වුනේ මාව මුස්ලිම් ආගමට හරවගන්නයි. එයා උත්සාහය අතහැරියේ නැහැ. මාත් එක්ක දිගින්ම තර්ක කළා. අන්තිමේදී අසීමිත ආදරය නිසා මම එයා කියන දේට කැමති වුනා. මම මුස්ලිම් ආගම පිළිගත්තා. ගෙදර ගියාම මම කාමරයේ දොර වහගෙන කලේ මුස්ලිම් ආගම අදහපු එක. මම ෆාසිල් වෙනුවෙන් කැප වුනා. අඳින පළඳින විදිහ මම වෙනස් කරගත්තා. මුළු ඇඟම වැහෙන ඇඳුම් මම ඇන්දා. ඒ හැමදේම වුනේ ෆාසිල්ට ඕනි විදිහට. ගෙදරින් එලියට ගියාම මම හිස් ආවරනයක් පළඳුවා. මම කොහේ ගියත් ගෙදරට හොරෙන් ඒක මගේ bag එකේ දාගෙන ගියේ.
ෆාසිල් කිවුවේ එයත් එක්ක විවාහ වෙන්න නම් එයාගේ ගෙදර අයට ඕන විදිහට වෙනස් වෙන්න කියලයි. එයාට පන වගේ ආදරේ කරපු නිසා මම එකට කැමති වුනා. අපේ ඉගෙනීම ඉවර වුනාට පස්සේ, ඔය අතරේදී මට රැකියාවක් ලැබුනා. ෆාසිල් එයාගේ පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වුනා.
මගේ වෙනස්කම් මගේ පවුලේ අයට තේරෙන්න ගත්තා. එයාල කලබල වෙලා හැමදෙයක්ම හොයල බලලා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මගේ ගෙදර අය ෆාසිල්ගේ ගෙදර ගිහින් තිබුනා. එහිදී ෆාසිල්ගේ අම්මා සහ එයාගේ පවුලේ ය මුණගැසිලා. එයාල ඔක්කොම ජිවත් වුනේ එකම ගෙදරක. එයාලා හැමෝටම තිබුන එකම ආදායම් මාර්ගය පවුලේ ව්‍යාපාරය. ෆාසිල්ගේ අම්මා කියලා තිබුනේ ෆාසිලට ඕනි කෙනෙක් එක්ක ෆාසිලට විවාහ වෙන්න බැහැ කියලා. එයාලට අවශ්‍ය කෙනා තමයි ෆාසිල් විවාහ කරගන්න ඕනි කියලා. වෙනත් ආගමක තරුණියක් සමග විවාහ වුනොත් පවුලේ ව්‍යාපාරයේ එයාගේ කොටස අයින් වෙනවා කියලා ෆාසිල්ගේ අයියා කියල තිබුනා.
මගේ දෙමවුපියන් කියල තියෙන්නේ විවාහය තීරණය කරන්න නෙමෙයි මේ සම්බන්ධය නතරකරන්න කටයුතු කරන්න කියලයි. ඒ වෙලාවේ ෆාසිල්ගේ අයිය එයට call කරලා මේ සම්බන්ධව කිවුවම එයා කියලා තිබුනේ මාත් එක්ක කිසිමසම්බන්ධයක් නැහැ. සමහරවිට මගේ හිතේ එයා ගැන අදහසක් තියෙන්න ඇති කියලා. අම්ම මට මේ ගැන කියද්දී මම අම්මත් එක්ක පුදුම කේන්තියකින් හිටියේ. මම ෆාසිල් විශ්වාස කළා. මම ගොඩක් උත්සහ කළා ෆාසිල්ට කතා කරන්න. එත් එයාගෙන් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
මට අදහගන්න බැරිවුනා. අවුරුදු 5ක් ආදරේ කරලා මගේ මුළු ජිවිතයම ෆාසිල් වෙනුවෙන් කැප කරලා ෆාසිල් කොහොමද මට මෙහෙම දෙයක් කළේ .හිත රිදුන වාර අනන්තයි. මට මගේ ජිවිතයම කලකිරිලා තිබුනේ. ජීවිතය නැති කරගැනීමට තරම් මම මානසිකව විදෙවුවා. ගෙදරින් මට රස්සාවට යෑම තහනම් කළා. මම ගෙදර සිරකාරියෙක් වුනා. මගේ phone එක මෙතනින් බලන්නhttp://thewoman.lk/girls-heartbroken/
Reply With Quote
(#2)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 9,176
Join Date: Feb 2007
05-28-2018, 02:20 PM

up
Reply With Quote
(#3)
Old
kavindusrimal kavindusrimal is offline
Senior Member
kavindusrimal has a spectacular aura aboutkavindusrimal has a spectacular aura aboutkavindusrimal has a spectacular aura about
 
Posts: 318
Join Date: Jul 2017
05-28-2018, 03:18 PM

bump
Reply With Quote
(#4)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
05-28-2018, 03:30 PM

atta wage liyala site eka promote karaganna
Reply With Quote
(#5)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,743
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
05-29-2018, 12:13 PM

bp
Reply With Quote
(#6)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
05-30-2018, 10:41 AM

Quote:
Originally Posted by N sriyantha View Post
up

Reply With Quote
(#7)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
05-30-2018, 10:42 AM

Quote:
Originally Posted by kavindusrimal View Post
bump

Reply With Quote
(#8)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
05-30-2018, 10:45 AM

Quote:
Originally Posted by djnick View Post
atta wage liyala site eka promote karaganna

මේක ඇත්ත කතාවක්. ලැබුනේ හේමා රණවක මහත්මිය, මනෝ උපදේශිකා,
“ආලෝකය” උපදේශන මධ්‍යස්ථානය , ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය.
Reply With Quote
(#9)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
05-30-2018, 10:45 AM

Quote:
Originally Posted by sidathsaumya View Post
bp

Reply With Quote
(#10)
Old
sanka35 sanka35 is offline
Banned
sanka35 can only hope to improve
 
Posts: 83
Join Date: May 2018
05-30-2018, 04:36 PM

Quote:
Originally Posted by N sriyantha View Post
up

Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසු ජීවමානයි, සුභාරංචි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06405 seconds with 9 queries