Quote:
Originally Posted by akunad
machan WHT return eka fill karanne kohomada, WHT kisima deyak deduct kale nettam rent walin
|
Deduct කරලා නෑ කියන්නේ උඹ WHT agent ද withholdee ද?
උඹ return දන්නා හදන හින්දා උඹ agent කියලා හිතෙනවා. උඹ agent නම් වැඩේ අවුල්. උබේ rent expenses income tax වලින් Disallow කරනවා. Assessment එකක් එන්නත් පුළුවන්. දැනම අදාළ WHT ගෙව්වා නම් හරි.
Return එක fill කරන එක නම් අවුලක් නෑ. ලේසි.