ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Talks
Reload this Page Elakiri Hornet Riders Club
Reply
 
Thread Tools
(#21)
Old
fodo77's Avatar
fodo77 fodo77 is offline
Senior Member
fodo77 has a spectacular aura aboutfodo77 has a spectacular aura aboutfodo77 has a spectacular aura aboutfodo77 has a spectacular aura about
 
Posts: 325
Join Date: Feb 2015
09-21-2018, 09:37 PM

Quote:
Originally Posted by The_Killer View Post
මරු වැඩක් සහෝ. දිගටම කරගෙන යමු අපි.

එහෙනම් පළමු ප්‍රශ්නේ මම අහන්නම්. හොනට් එකක් ගන්න ආසයි ඒත් චැසි 130න් උඩ එකක්. මොනවද ගනිද්දි විශේෂයෙන් බලන්න ඕනා..? හොනට් ගැන දන්නේ නැති කෙනෙක්ට වඩාත් ලේසි වෙන්නේ කුරුණෑගලින් අලුතින් එකලස් කරපු එකක් අරන් එන්ජින් දෝස තියෙනවා නම් හදලා ගන්න එකද නැත්නම් පැදපු එකක් ගන්න එකද.? (ලෙඩ හදලා ඇති කියලා හිතෙනවා)

130න් උඩ 150 වෙනකන් අතර වෙනස ඩුවල් ටෝන් පාට විතරද..?
ch130i, ch150 wenas kam keepayak thynawa, ch150 Deluxe eka thamai Two Tone widiyata aweee, Thaawa meter eka wenas ch150 Hornet kiyala badge ekak enawa meter panel ekeee, Head light eka wenas, brake disc eka wenas, Fork legs, fork column awee Kalu paaatin, thawa rims wala glue ekak thynawa alluwama eka athata therenawa...mewa awa ch140, ch150 bike wala...
Reply With Quote
(#22)
Old
wingman's Avatar
wingman wingman is offline
Senior Member
wingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of light
 
Posts: 6,339
Join Date: Oct 2009
Location: In this moment
09-21-2018, 11:33 PM

Quote:
Originally Posted by shaminda peiris View Post
ඒ වුනාට ලෙඩක් එහෙම ආවම බලපන්කෝ

උපන් ගෙයි ලෙඩ නෑ බන් මේ බයික් වල. නහුතෙටම reliable

ලංකාවේ නිකන් බාස් ල තමයි බයික් කන්නේ.
Reply With Quote
(#23)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,709
Join Date: Jul 2017
09-22-2018, 10:22 AM

Quote:
Originally Posted by shaminda peiris View Post
උඹ්ට ඕව හරියන්නෑ.ඔය තියෙන එක පැදන් හිටපන්
😂😂😂 paw bn
Reply With Quote
(#24)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,166
Join Date: Mar 2014
Location: පානදුරේ
09-22-2018, 10:24 AM

Quote:
Originally Posted by HypermaD2 View Post
😂😂😂 paw bn
Reply With Quote
(#25)
Old
Rockstar Athelete's Avatar
Rockstar Athelete Rockstar Athelete is offline
Senior Member
Rockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of lightRockstar Athelete is a glorious beacon of light
 
Posts: 997
Join Date: Jan 2017
Location: Matara,Colombo-LK,Aichi-JP
! Sorry for late reply - 09-26-2018, 01:59 PM

Quote:
Originally Posted by The_Killer View Post
මරු වැඩක් සහෝ. දිගටම කරගෙන යමු අපි.

එහෙනම් පළමු ප්‍රශ්නේ මම අහන්නම්. හොනට් එකක් ගන්න ආසයි ඒත් චැසි 130න් උඩ එකක්. මොනවද ගනිද්දි විශේෂයෙන් බලන්න ඕනා..? හොනට් ගැන දන්නේ නැති කෙනෙක්ට වඩාත් ලේසි වෙන්නේ කුරුණෑගලින් අලුතින් එකලස් කරපු එකක් අරන් එන්ජින් දෝස තියෙනවා නම් හදලා ගන්න එකද නැත්නම් පැදපු එකක් ගන්න එකද.? (ලෙඩ හදලා ඇති කියලා හිතෙනවා)

130න් උඩ 150 වෙනකන් අතර වෙනස ඩුවල් ටෝන් පාට විතරද..?
ටිකක් වියදම් වැඩක් තියෙනවා කරන්න පුළුවන් නම් සුපිරියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්
මුලින්ම හොයාගන්න ඕනි Condition මදි Bike එකක්. (හැබැයි චැසි කොටලා , පොතේ පෑන් ඉරි කපපු ඒවා නෙමෙයි ) පුළුවන් තරම් වටින්න අරගෙන , කුරුණෑගල වගේ පැත්තකින් ඒ චැසියම unregistered bike එකක් අරගෙන දෙකේම කෑලි ටික මාරු කරනවා (මේ වැඩේදී මාරු නොවෙන්නේ චැසි 2 විතරයි.ඒ කියන්නේ registered චැසියට ම අලුත් කෑලි ටික අමුණනවා ) මේ ක්‍රමේ වාසිය තමා අපිට ඔරිජිනල් විදිහට චැසි කොටන්නේ නැතුව හොදම වාහනයක් හදාගන්න පුළුවන් (පොලිසි ප්‍රශ්න ද නැත ) පස්සේ ඕනි නම් පරණ බයික් එක අයෙමත් parts වලට විකුනන්න පුළුවන්
ජපානෙන් ගේනවා නම් Tax එක විතරක් ආසන්න වශයෙන් ලක්ෂ 4-4.50 අතර වෙනවා.එහෙම පුළුවන් නම් චැසි 150 ලක්ෂ 7.50-8කට වගේ අපිට ගන්න පුළුවන්
Reply With Quote
(#26)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud of
 
Posts: 11,001
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
09-26-2018, 02:10 PM

Quote:
Originally Posted by Rockstar Athelete View Post
ටිකක් වියදම් වැඩක් තියෙනවා කරන්න පුළුවන් නම් සුපිරියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්
මුලින්ම හොයාගන්න ඕනි Condition මදි Bike එකක්. (හැබැයි චැසි කොටලා , පොතේ පෑන් ඉරි කපපු ඒවා නෙමෙයි ) පුළුවන් තරම් වටින්න අරගෙන , කුරුණෑගල වගේ පැත්තකින් ඒ චැසියම unregistered bike එකක් අරගෙන දෙකේම කෑලි ටික මාරු කරනවා (මේ වැඩේදී මාරු නොවෙන්නේ චැසි 2 විතරයි.ඒ කියන්නේ registered චැසියට ම අලුත් කෑලි ටික අමුණනවා ) මේ ක්‍රමේ වාසිය තමා අපිට ඔරිජිනල් විදිහට චැසි කොටන්නේ නැතුව හොදම වාහනයක් හදාගන්න පුළුවන් (පොලිසි ප්‍රශ්න ද නැත ) පස්සේ ඕනි නම් පරණ බයික් එක අයෙමත් parts වලට විකුනන්න පුළුවන්
ජපානෙන් ගේනවා නම් Tax එක විතරක් ආසන්න වශයෙන් ලක්ෂ 4-4.50 අතර වෙනවා.එහෙම පුළුවන් නම් චැසි 150 ලක්ෂ 7.50-8කට වගේ අපිට ගන්න පුළුවන්
ජපානෙන් ගෙනෙද්දි හම්බෙන අවුරුද්ද මොන වගේ එකක්ද මචන්.? පාඩුද එහෙම කරන එක.? 😳🧐
Reply With Quote
(#27)
Old
-Frankenstein-'s Avatar
-Frankenstein- -Frankenstein- is offline
Senior Member
-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light-Frankenstein- is a glorious beacon of light
 
Posts: 1,533
Join Date: Mar 2014
Location: Unidentified
09-26-2018, 02:22 PM

My Dream Bike 7+
Reply With Quote
(#28)
Old
madushankads's Avatar
madushankads madushankads is offline
Senior Member
madushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of light
 
Posts: 6,336
Join Date: Mar 2007
09-26-2018, 02:30 PM

man gaawath 140 thibba original kotapu nathi ekak, danata awurudu 6 wage issara wikka, aparade wikke kiyala dan thama hithenne....
Reply With Quote
(#29)
Old
Deadmau5's Avatar
Deadmau5 Deadmau5 is offline
Senior Member
Deadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of light
 
Posts: 5,619
Join Date: Mar 2011
09-26-2018, 06:19 PM

Thanks +
Reply With Quote
(#30)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,486
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
09-30-2018, 09:00 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! mahamaya wesi, පට්ට, සුපිරි, bike, honda, hornet, hrc, jade acclr8 than hornet, jade performs than hornet, japan, killer 1, killer 2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04255 seconds with 9 queries