ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද?
Reply
 
Thread Tools
(#1)
Old
RusiruDon's Avatar
RusiruDon RusiruDon is offline
Senior Member
RusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really nice
 
Posts: 411
Join Date: Dec 2014
Oh! සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද? - 11-10-2019, 02:36 PM

Reply With Quote
(#2)
Old
ReNamed ReNamed is offline
Banned
ReNamed is infamous around these partsReNamed is infamous around these partsReNamed is infamous around these partsReNamed is infamous around these partsReNamed is infamous around these partsReNamed is infamous around these parts
 
Posts: 661
Join Date: Apr 2012
Location: Carolina Avenue Brownsville, TX
11-10-2019, 02:54 PM

Code:
 සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද?
ඒ මෝඩයා
ගොඩක් උන් ගෝඨාභය කිව්ව පලියට උඹ අනිත් අපේක්ෂකයන්ට කින්ඩි දාන්න එපා
ඉරාජ් ගෙ පේජ් එකට උන දේ උඹගේ චැනල් එකටත් වෙයි
Reply With Quote
(#3)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really nice
 
Posts: 2,251
Join Date: Dec 2017
11-10-2019, 03:03 PM

Quote:
Originally Posted by ReNamed View Post
Code:
 සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද?
ඒ මෝඩයා
ගොඩක් උන් ගෝඨාභය කිව්ව පලියට උඹ අනිත් අපේක්ෂකයන්ට කින්ඩි දාන්න එපා
ඉරාජ් ගෙ පේජ් එකට උන දේ උඹගේ චැනල් එකටත් වෙයි
වේදනාවේ උපරිම ලකුණු පිස්සුද බන් උබට
Reply With Quote
(#4)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 11,035
Join Date: Oct 2018
11-10-2019, 03:04 PM

Quote:
Originally Posted by ReNamed View Post
Code:
 සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද?
ඒ මෝඩයා
ගොඩක් උන් ගෝඨාභය කිව්ව පලියට උඹ අනිත් අපේක්ෂකයන්ට කින්ඩි දාන්න එපා
ඉරාජ් ගෙ පේජ් එකට උන දේ උඹගේ චැනල් එකටත් වෙයි


Reply With Quote
(#5)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,707
Join Date: Oct 2009
Location: New caledonia
11-10-2019, 03:05 PM

සෙම්ගෙඩි ඇවිල්ල වගේ නේ බං මුණ යටිං ඉදිමිලා ගෝට මේක දැකල මල පැන්නොත් තෝව උස්සන්න යුනිට් එකක් එවයි.


අටෙන්ඩන්ට් සර්ව ඇඳපන් උඹේ නමින් උදාගේමක් හදයි සිරි-රුසිරු-දොන්-ඇන්දාගම කියල
Reply With Quote
(#6)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really nice
 
Posts: 2,251
Join Date: Dec 2017
11-10-2019, 03:15 PM

චැනෙල් එක නියමයි උබ art බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න හැදුවා නම් නියමයි .

හැබැයි විව්ස් ටාගට් කරනවානම් ඕවාට අමතරව සරල දේවල් අදින විදිය උගන්නපන් කඩ්ඩෙන් සිංහලෙන් වොයිස් කරලා

අලියෙක් අදින විදිය සිංහයෙක් සරලව බිගේනර් ටු ප්‍රෝ ලෙවෙල් ආර්ට් වරක් වලට වීඩියෝ සිරිස් එකක් පටන් ගනින්.

මටත් චිත්‍රයක් අදින්න ඕන වුනාම යුටුබ් කරනවා
Reply With Quote
(#7)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,808
Join Date: Nov 2008
Location: Matara
11-10-2019, 03:16 PM

Pattai mcn!
Reply With Quote
(#8)
Old
RusiruDon's Avatar
RusiruDon RusiruDon is offline
Senior Member
RusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really nice
 
Posts: 411
Join Date: Dec 2014
11-10-2019, 06:17 PM

Quote:
Originally Posted by KavinduDD View Post
චැනෙල් එක නියමයි උබ art බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න හැදුවා නම් නියමයි .

හැබැයි විව්ස් ටාගට් කරනවානම් ඕවාට අමතරව සරල දේවල් අදින විදිය උගන්නපන් කඩ්ඩෙන් සිංහලෙන් වොයිස් කරලා

අලියෙක් අදින විදිය සිංහයෙක් සරලව බිගේනර් ටු ප්‍රෝ ලෙවෙල් ආර්ට් වරක් වලට වීඩියෝ සිරිස් එකක් පටන් ගනින්.

මටත් චිත්‍රයක් අදින්න ඕන වුනාම යුටුබ් කරනවා
ඔයාට තේරුනා බ්‍රෝ බොහොම ස්තූතියි.මේ දවස් වල මොනවා ඇන්දත් වීව්ස් එන්නෑ දේශපාලනේ ගෑවිලා නම් විව්ස් එනවා
Reply With Quote
(#9)
Old
RusiruDon's Avatar
RusiruDon RusiruDon is offline
Senior Member
RusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really nice
 
Posts: 411
Join Date: Dec 2014
11-10-2019, 06:19 PM

Quote:
Originally Posted by ReNamed View Post
Code:
 සජිත්ගෙ චිත්‍රයක් වත් අදින්න හිතෙනවද?
ඒ මෝඩයා
ගොඩක් උන් ගෝඨාභය කිව්ව පලියට උඹ අනිත් අපේක්ෂකයන්ට කින්ඩි දාන්න එපා
ඉරාජ් ගෙ පේජ් එකට උන දේ උඹගේ චැනල් එකටත් වෙයි
සමාවෙන්න බ්‍රෝ මේක එච්චර සැරට ගන්න එපා චිත්‍රෙකට බෑ දේශපාලන මතයක් වෙනස් කරන්න මේක ඇත්තටම දේශපාලණීකරණය කරල ගන්න එපා ටෙස්ටින් එකකට දැම්මෙ පහුගිය දවස් වල ත්‍රෙඩ්ස් දැම්ම එකෙක් ගණන් ගන්නෑ මෙහෙම එකක් දාපු ගමන් ඇවිස්සිල එනවා ඉතින් පොඩි අත් හදා බැලීමකට මේක දැම්මෙ
Reply With Quote
(#10)
Old
RusiruDon's Avatar
RusiruDon RusiruDon is offline
Senior Member
RusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really niceRusiruDon is just really nice
 
Posts: 411
Join Date: Dec 2014
11-10-2019, 06:20 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
සෙම්ගෙඩි ඇවිල්ල වගේ නේ බං මුණ යටිං ඉදිමිලා ගෝට මේක දැකල මල පැන්නොත් තෝව උස්සන්න යුනිට් එකක් එවයි.


අටෙන්ඩන්ට් සර්ව ඇඳපන් උඹේ නමින් උදාගේමක් හදයි සිරි-රුසිරු-දොන්-ඇන්දාගම කියල
හහ තෑන්ක්ස් බ්‍රො ආදරෙයි <3
Reply With Quote
Reply

Bookmarks

Tags
drawing, sithuවm, trending

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05104 seconds with 9 queries