ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri PRO!
Reload this Page 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Reply
 
Thread Tools
(#1)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,205
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
smile 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! - 11-05-2012, 09:07 PM

මේ thread එක open කලේ 'මම' ඉන්නෙ කොහෙද? කියන main thread එක EK එකේ ඉන්න බූරුවෝ set එකක් වර්චස් කරලා / කරන නිසා, ඒක බලන්න අකමැති, නැත්නම් links click කර කර වදවෙන්න කැමති නැති උදවියට ලේසියෙන් ඒ කතාවේ ඉතුරු හරිය කියවගන යන්න හදල දෙන්නයි... ඉදිරියේදී දාන වැදගත්ම හරිය වෙනමම publish කරන්නයි... උවමනාවටයි!!! ඉදිරියට main thread එකට post කරන ඔක්කොම මේකට duplicate කරන්නයි ඉන්නෙ. මේ තමයි මනුස්සයෝ හැමෝටම වැදගත්ම වැදගත් 'කතාව'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝම බොහොම උවමනාවෙන් බලන්න!!! !!! !!! දන්න දන්න හැමෝටම මේක බලන්න කියන්න!!! !!! !!!

අලුතෙන්ම මේක බලන්න set වෙච්ච කෙනෙක් නම්, මෙන්න මේ List එකේ තියන posts මුල ඉඳලම බලාගෙන එන්න!!! මේක සැහෙන කාලෙක ඉඳල කරගෙන කරගෙන එන වැඩක්. මේ වෙනකොට ගොඩාක් දේවල් ලියල post කරලා තියෙන්නේ!!! හැබැයි 'තියන ඒවා ඔක්කොම one-shot තේරෙන්න ඕනේ!!' කියල එකක් නෑ!!! !!! !!! කියවගෙන යන්න. මතක හිටින්න කිහිප පාරක් බලන්න!!! මං ලියන්නේ ඕනෙම කෙනෙකුට හරියන්න. මොකද, public thread එකක් නිසා, පුද්ගලිකව දැන අඳුනගත්ත කෙනෙකුට ළඟ ඉඳන් කියල දෙනවා වගේ කරන්න බෑ!!! ඉතින්, තමන්ට නොගැලපෙන / වැඩක් නැති ඒවා වගේම තමන්ටම හරියන විදියට ලියවිච්ච ඒවා තියේවි!!! කිහිප පාරක් කියවනකොට අනිවාර්යයෙන් තේරේවි!!! !!! !!! අනික මාත් target එකකට යන ගමන්, real time තමයි මේක ලියාගෙන ලියාගෙන ආවේ. එකම කරුණු එක එක විදියට repeat වෙලා ඇති!!! ගොඩක් වෙලාවට repeat කරන්නේ උවමනාවෙන්මයි!!! මොකද කාලෙන් කාලෙට focus කරලා තියන දේවල් වෙනස්!!! අනික, ටිකෙන් ටික deep යන විදියට තමයි කරන් ආවේ!!! අවසානයට යනකොට තමුන් දන්නෙත් නැතුව තමුන් වෙනස්වෙලා... definitely a 'non returner' වෙලා... තියෙයි!!! !!! !!!



* මේ thread එකට Direct Link එක
http://tinyurl.com/MamaInneKoheda

* වැඩි හොඳට / ආරක්ෂාවට (redundancy සඳහා) මේ කතාව Word Press / Blog Spot sites දෙකටත් දාලා තියනවා / දානවා.
http://www.dpk19700416.wordpress.com
http://www.dpk19700416.blogspot.com
Reply With Quote
(#2)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,085
Join Date: Jul 2008
Location: USA
11-05-2012, 09:11 PM

ආ දමිත් වහන්සේ කොහොමද? ටිකට් කැපුවද නැත්තම් බලෙන් කපන් ආවද? ඇයි දෙය්යනේ අසනීපෙ 100% ක් හොඳ වෙන්න කලින් ටිකට් කපාගත්තෙ ?
Reply With Quote
(#3)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of light
 
Posts: 5,345
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
11-05-2012, 09:15 PM

මේ දමිත් කාරියවසම් කියන මානසික රෝගියාට අපි අනුකම්පා කරමු ,
අපි දන්නා ධර්මයට අනුවනම් කුණුහරුප කියන එකත් වැරදියි එත් උඹ කුණුහරුපෙන් ධර්මය දේශනා කරන්නේ උඹ කොහෙවත් යන අවජාතක කාලකන්නි දෙන්නෙක්ට ජාතක උන ඒවගේම අවජාතක හිගන්නෙක්
උඹට බෙහෙත් නැහැ පුතා ඊළඟ ආත්මෙත් දිගින් දිගටම මේවගේ අවාසනාවන්ත උපත්තිමයි හිමි වෙන්නේ සසරින් ගොඩ යාමක් නොමැත සදා අපාය පමණි
Reply With Quote
(#4)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 17,172
Join Date: Dec 2011
Location: 60 වත්ත
11-05-2012, 09:15 PM

awa awa
Reply With Quote
(#5)
Old
Harry Potter Harry Potter is offline
Senior Member
Harry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura about
 
Posts: 1,239
Join Date: Oct 2012
11-05-2012, 09:20 PM

මම දැන් නම් ඉන්නෙ ගෙදර මචන්
Reply With Quote
(#6)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,205
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-05-2012, 09:26 PM

ම්ම්... මේ අලුත් thread එක පටන් අරන් ඊළඟට දාන ඒවා දාන්න... publish කරන්න... හිතෙනවත් එක්කම, මේකට introduction එකක් හැටියට දාන්න post එකකුත් කලින් හිතලවත් නොතිබිච්ච විදියට compile වේගන... වේගන... ගියා!!! ඔන්න දානවා, බලාගන්න!!! කතාවේදී ඔය කරුණුම ඔයිටත් වඩා දුරට detail වෙනවා.

ජීවිතය සකස් වෙද්දි ලැබිච්ච කර්ම ශක්තිය අනුව සත්වයන්ට ලැබෙන 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' වලට බලපාන ශක්ති මට්ටම්, ඔය 'ග්‍රහ බලපෑම් / කේන්දර කතන්දර / විශ්ව ශක්තිය / දෙයියන්ගේ අනුහස්' කිය කියා මිනිස්සු පිස්සු හදාගෙන ඉන්න ස්වභාවධර්මයේ (Nature එකේ) බලපෑම නිසා කාලෙන් කාලෙට වෙනස් වෙනවා!!! ආයේ තව, වටේ පිටේ ඉන්න ඇහැට පේන / නොපෙනෙන අනික් සතවයන්ගේ බලපෑම නිසා, ඒ කියන්නේ ඔය 'ඇස්වහ / කටවහ / යක්ෂ දිශ්ඨි / පෙරේත දිශ්ඨි' කිය කියා කියන්නේ... අන්න ඒවා නිසාත් ඒ ශක්ති මට්ටම් වෙනස් වෙනවා!!! අඩු / වැඩි වෙනවා!!! !!! !!! එතැනදී පින්වන්ත කෙනෙක් නම් එයාගේ 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' වලට ස්වභාවධර්මයෙන් හා වටේ පිටේ ඉන්න එවුන්ගෙන් හොඳ අතට ඇතිකරන බලපෑම (positive impact) වැඩියි!!! නරක අතට ඇතිකරන බලපෑම (negative impact) අඩුයි!!! මධ්‍යස්ථ කර්ම ශක්තියක් තියන කෙනෙකුට නම් හොඳ / නරක දෙපැත්තටම සම සමව මුහුණදෙන්න සිද්ධවෙනවා!!! බාහිරින් ඇතිකරන බලපෑමේ ප්‍රභාලතාවය මත උන්ට ±100% ම ඒ impact එකට යටත් වෙන්න වෙනවා!!! ස්වාධීනත්වයක් නෑ!!! උන්ගේ ජීවිත 'අනුන්ගේ අතේ' තියන ගාණටම පත්වෙනවා!!! !!! !!! පව්කාරයන්ට +Ve impact ලැබුණොත් ලැබෙන්නෙ චුට්ටයි!!! -Ve impact නම් whole sale තමයි!!! හොඳ අතට අඩුයි... නරක අතට වැඩියි... පොඩ්ඩ බැරි උනොත් කෙලවිලාම යනවා!!! !!! !!!

ස්වභාවධර්මයෙන් ඇතිකරන බලපෑම හරිම සංකීර්ණ එකක්!!! repetitive complex pattern එකක්!!! පොඩ්ඩක් ලාවට විස්තර (explain) කලොත්, දවස ගානෙ ක්‍රියාත්මක වන චක්‍රයයි (sine wave එකයි) අවුරුද්දක් ගානෙ ක්‍රියාත්මක වෙන චක්‍රයයි (sine wave එකයි) විතරක් අරගෙන summarize කලොත්, ඔය graph එකේ වගේ තමයි!!! **- ඒයි... graph එක බලන්න වෙන්නෙ කතාවේ අවසාන හරියේදී මේ කර්ම / කර්ම විපාක කතන්දර දිහරින කොට තමයි!!! -** සත්වයන්ට final result එක ලැබෙන්නෙ තමන්ගේ කර්ම ශක්තියෙයි, ඔහොම ස්වභාවධර්මයෙන් හා වටේ පිටේ ඉන්න එවුන්ගෙන් ඇතිවන ශක්තියෙයි (ඒකටත් කර්ම කියලම කියමු!! මොකද ඔක්කොම ඇවිල්ල magnetic fields වල බලපෑම තමයි!! ) සම්ප්‍රයුක්තයක් හැටියටයි!!! ඉතින්, බාහිරින් ඇතිවෙන බලපෑමෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න බලපාන තමන්ට ලැබිල තියන ශක්ති මට්ටමෙන් (default energy level related to health) යම් ප්‍රමාණයක් (percentage එකක්) අඩු වැඩි වෙනකොට, සත්වයා 'ලෙඩ වෙනවා... හොඳ වෙනවා...' වෙනවා!!! හරිය?? උන්ගේ වස්තුව / ධනය ලැබීම / පිරිහීම සඳහා බලපාන කර්ම ශක්තිය (energy level related to wealth) වෙනස්වෙනකොට, උන් 'පොහොසත් වෙනවා... දුප්පත් වෙනවා...' වෙනවා!!! හරිය??

හිතමු බාහිර බලපෑම් වල හේතුවෙන් ශාරීරික සෞඛ්‍යයට බලපාන කර්ම ශක්තිය අඩු / වැඩි වෙන කාල පරිච්ඡේදයක් (time period එකක්) ගැන. ශක්තිය අඩුවේගන අඩුවේගන යද්දී, පින්වන්ත එකෙකුට ඒකෙ බලපෑම චුට්ටයි!!! ඌට උපරිම වශයෙන් අඩුවෙච්චහමත් (worst case එකේදිත්) කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මිසක් ඊටවඩා serious වෙන්නෙ නෑ!!! !!! !!! health එකට අදාළ කර්ම ශක්තිය මධ්‍යස්ථ කෙනෙක් ගැන බැලුවොත්, ඌ එහෙම අඩුවෙන්න ගත්ත තැන ඉඳලම ලෙඩින්!!! worst case එකේදී serious වෙලා මැරෙන්න උනත් පුළුවන්!!! !!! !!! health එක අතින් පව්කාරයෙක් නම්, ඌ පටන්ගත්ත තැනම අසාධ්‍ය වෙලා worst case එකක් එන්නත් කලින් 'සෙත්තපෝච්චි' වෙනවා!!! !!! !!! ඊළඟට, ඒ ශක්තිය වැඩිවේගන වැඩිවේගන යද්දී, health සම්බන්ධයෙන් පින්වත් එකා කොහොමත් full fit තමයි!!! මධ්‍යස්ථ එකා ශක්තිය වැඩිම උනොත් (peak point එකේදී) නම් full fit වෙයි. නැත්නම් ලෙඩවෙන / හොඳවෙන normal life එකක් ගතකරයි!!! පව්කාරය peak point / level එකේ ශක්තියක් තියන කාලෙට යන්තම් චුට්ටක් ඔලුව උස්සාවී. නැත්නම් ඌ ඇඳේම තමයි!!! තේරෙණවා නේ?? එතකොට, වස්තුව / ධනය / සැප සම්පත් ලැබීමට තියන බලපෑම වෙනස් වෙන කාලයක් බැලුවොත්, අඩුවෙද්දී, පින්වන්ත එකෙකුට නම් worst case එකේදිත් (දරුණුම අවස්ථාවෙදීත්) ඕනේ නම් ලැබෙන ප්‍රමාණය චුට්ටක් අඩු වෙයි!!! ලක්ෂයක් ගානෙ ලැබිච්ච එකාට 95000ක් විතර ලැබෙයි... එච්චරයි!!! නැත්නම් අවුලක් නෑ!!! !!! !!! මධ්‍යස්ථ එකාට ණය වෙන්න වෙයි!!! හොඳටම අඩුවෙච්ච කාලෙට හොම්බෙන්ම යන්න වෙයි!!! !!! !!! පව්කාරයට worst case වෙන්නත් කලින් ඌව හැඳි ගෑවිලම යයි!!! තිබ්බ දේවල් ඔක්කොමත් නැති භංගස්ථාන වෙලා, ණය කාරයෝ ඌවත් උස්සගෙන යාවි!!! !!! !!! ශක්තිය වැඩි වෙද්දී, පින්වත් එකා වස්තුව වැඩිවෙලා වටේටම බෙදන්න ගනී!!! මධස්ථ එකාට ණය ගෙවාගන්න ලැබෙයි!!! peak එකේදී (උපරිම ශක්තිය තියනකොට) යන්තම් ණය නැතුව ඉන්න පුළුවන් වෙයි!!! !!! !!! පව්කාර, හැමදාටම අතේ සතේ නැති එකාට හොඳම කාලෙට රුපියලක් දෙකක් ලැබෙයි!!! peak point / level එකේදී ටික කාලෙකට කාල / ඇඳල ඉන්න පුළුවන් වෙයි!!! එච්චරයි!!! තේරෙණවා නේ?? ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' කියල දක්වලා තියන, සත්වයෙක්ගේ මුළු ජීවිතයටම බලපාන ශක්ති මට්ටම් ඕනෙම එකක් අඩු / වැඩි වෙද්දී results තීරණය වෙන්නේ ඔන්න ඔහොම තමයි!!! !!! !!!

සත්වයෙක්ගෙ ජීවිතයට බලපාන exact result එක (හරියටම වෙන දේ) බලන්න ගියාම ඒකට ස්වභාවධර්මයේ continuous චක්‍ර විතරක් නෙවෙයි, randomly ඇතිවෙන කාලගුණ / දේශගුණ විපර්යාස සේරමත් එක්කම, පීචන් පොරවල්ගේ (ඇස්වහ / කටවහ කාරයෝ) / පින්වන්ත උදවියගේ ඇසුර / බලපෑම, ඒ කියන්නේ, 'යක්ෂ / භූත / පෙරේත / මනුස්ස / දෙවි / බ්‍රහ්ම' වගේ ඇසට පේන / නොපෙනෙන හැමෝගෙම බලපෑම ගැනත් බලන්න ඕනේ!!! !!! !!! ඒක stages හැටියට ඇති වෙන්න පුළුවන් බලපෑම් ඔක්කොම summarize කර කර බලන්න වෙන, සෑහෙන බරපතල... පුක ඉරෙන... වැඩක්!!! සරලව කිව්වොත්, worst case එකේදී ලෙඩ වෙලා සෙත්තපෝච්චි වෙන්න යන එකෙක් බලවත් දෙවි / බ්‍රහ්ම කෙනෙක්ගෙ 'ආශීර්වාදයෙන්' නොමැරී බේරෙන්න පුළුවන්!!! හොඳට කාල / ඇඳල ඉන්න පුළුවන් කම තියන එකෙක්ව භූත / පෙරේත / පීචන් පොරවල්ගේ බලපෑමෙන් සුද්ධ වෙලාම... 'හන්ටර් වෙලා'ම... යන්න පුළුවන්!!! කලින් ජීවිතේක වෛර බැඳගත්ත case එකක් නිසා හැදිච්ච භූතයෙක් තමන්ට කෙලින්න හදන කොට, ඊටත් කලින් ජීවිතේකදී හොඳින් හිටිය එකෙක්ගෙන් හැදිච්ච භූතයෙක් ඒක shape කරන්න පුළුවන්!!! ඒත් shape කරන්න ආව එකාට (භූ ට) වඩා කෙලින්න ආව භූ බලවත් නම්, වැඩේ shape කරන්න බැරිවෙන්න පුළුවන්!!! එහෙම වෙලාවක බැරිවෙලා වත් කොහෙවත් ඉන්න දෙවි කෙනෙක් ඒ seen එක දැකල මැද්දට පැන්නොත් භූ ල පැත්තකට විසිවෙලා case එක close වෙන්න පුළුවන්!!! අන්න එහෙම combinations ඔක්කොමත් එක්ක බලන කොට, කතන්දරේ හරි complex මෙයාල. බුදුහාමුදුරුවෝ කිව්වා, "කම්ම විපාකෝ අචින්තියෝ!!" ('ඔව්ව හිතන්න ගියොත් පුක ඉරෙයි!!' කියල!! ) "කර්ම විපාක ලැබෙන හැටි හිතල ඉවර කරන්න බෑ!!" කියල!!! !!! !!! හැබැයි මං උඹල ඔක්කොටම ඇත්ත කතාව තිතටම කියල දෙන්න ඕනේ නිසා, සෑහෙන පුක ඉරාගෙන ඔව්ව ගැන ගොඩක් දුරට analyze කර කර බැලුව!!! කතාවේදී සේරම කියන්නම්!!! කොහොම හරි ඔය කර්ම වල final ම final result එක, තමන් රහත්වුනාට පස්සේ ඒ ඔක්කොම 'හබක්' තමයි!!! !!! !!! 'ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං' වෙනවා!!! !!! !!! කලින් කරපුවත් නෑ... අලුතෙන් හැදෙන්නෙත් නෑ... මොකුත් නෑ!!! රහත්වෙන්නම බැරිවුනත්, උඹල 'දානය / ප්‍රිය වචනය / අර්ථ චර්යාව / සමානාත්මතාවය' කියන ගුණාංග build up කරගන්න කරගන්න, තරහ කාරයෝ / හතුරෝ නැතිවෙනවා!!! දෙවි / බ්‍රහ්ම පිරිසගේ ඇල්ම බැල්ම වැඩි වෙනවා!!! එහෙම දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩි උනාම තමන්ට කෙලින්නම හදන පීචන් පොරවල් / යක්ෂ / භූත / පෙරේත උන්දලට මොකුත් කරගන්න බැරුව යනවා!!! ඉතින් නිදුක් නීරෝගීව සැනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙනවා!!! හැබැයි කොච්චර කලත් සෝතාපන්න වත් නොවුනොත්, අන්තිමේ තොට කෙලවෙනවා!!! !!! !!!

අනික් කාරණාව, ඔය කේන්දර බදාගෙන ග්‍රහයෝ පස්සේ යාමෙන්... බෝධි පූජා තිබීමෙන්... ලාවට ලාවට results වෙනස් කරගන්න පුළුවන් කමක් තියනව තමයි!!! හැබැයි එහෙම වෙන්නේ ග්‍රහයෝ එහෙ මෙහෙ වෙලා... නැත්නම්, ගස් වල කොඩි එල්ලුව කියල... ගස් වලට කිරි / වතුර දැම්ම... 'ජන ගී' කිය කිය වැඳ වැඳ හිටිය කියල... එහෙම නෙවෙයි!!! !!! !!! එහෙම results වෙනස් වෙන්නේ මෝඩ පොරවල් නිසා, 'ආ... දැන් පූජාවක් තිබ්බ නේ!! දැන් එහෙනම් හරියයි!!' 'ආ... දැන් අපි මෙව්ව මෙව්ව කොරපු නිසා බයවෙන්න දෙයක් නෑ!!' කිය කියා හිතන එකෙනුයි!!! !!! !!! ඒවා ඔය මෝඩ / මොට්ට පොරවල් පුක කහනවට කරන වැඩ තමයි!!! එව්වා කොරල වැඩක් නෑ!!! හිටපල්ලකෝ, මං ඔය මොන ග්‍රහයෙක් වත් නැතුව... පූජාවල් / වන්දනාමාන මොන කෙහෙල්මලක්වත් නැතුව... තොපිලගේ අබල් බබල් සේරම settle කරලා දාන්න!!!

ඇත්තටම, කර්ම විපාක හන්ද අසරණ වෙලා... දුකට පත්වෙලා... ඉන්න සත්වයන්ට උපකාරයට ඉන්නේ පින්වත් දෙවි / බ්‍රහ්ම උදවිය විතරයි!!! !!!! !!! හැබැයි පින් හිඟාකන්න නෙවෙයි!!! හිත හොඳ... දයාවන්ත... කරුණාවන්ත... මිනිස්සු, කන්න අඳින්න නැති අසරණ මිනිස්සු දැක්කම ලාබ ප්‍රයෝජන මොකුත් අපේක්ෂාවක් නැතුව උදව් කරන්නේ?? පිහිට වෙන්නේ?? අන්න ඒ විදියටම දිව්‍ය / බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්න සත්වයෝ තමුන්ට වඩා පහල ලෝක වල ඉන්න එවුන්ට උදව් කරනවා!!! කන්නලව් කලත් / නැතත්... වැඳ වැඳ ඉල්ලුවත් / නැතත්... 'කපූ ලට' සල්ලි දුන්නත් / නැතත්... පින්වත් අල්පේශාක්‍ය / මහේශාක්‍ය දෙවි වරු මිනිස්සුන්ට / සත්තුන්ට උපකාර කරන්න / පිහිට වෙන්න පුළුවන් වෙලාවලදී පිහිට වෙනවා!!! !!! !!! පීචන් පොරවල් / යක්ෂ / භූත / පෙරේත පොරවල් ගෙන් බේරිලා ඉන්න උපකාර කරනවා!!! ඇත්තටම නම් වැඩේ සිද්ධවෙන්නෙ එහෙමයි!!! !!! !!! **- හැබැයි ඉතින් ඒ දෙයියෝ / බ්‍රහ්මයෝ වෙලා ඉන්න උන්දලත් මේ ජීවිත වල ඇත්ත කතාව නොදැන සෙත්තපෝච්චි උනොත්, ඒපාර උන්ගෙන් පීචන් පොරවල් / පෙරේතයෝ / තිරිසන්නු හැදෙනවා!!! !!! !!! ලොකුම upset එක ඒකයි!!! !!! !!! ඒ හන්ද කාට කාටත් කරගන්න තියෙන්නේ, සත්‍යය අවබෝධ කරගෙන... ජීවිතය අවබෝධ කරගෙන... මේ ජීවිතයෙන්ම කතන්දර සේරම ඉවරකරලා දාන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**

උඹල ග්‍රහයන්ට පුද පූජා තිබ්බත් / නැතත්... ග්‍රහයෝ පස්සේ ගියත් / නැතත්... ගස් වලට කිරි / වතුර දැම්මත් / නැතත්... රෙදි කෑලි එල්ලුවත් / නැතත්... ස්වභාවධර්මයේ චක්‍රයන්ට අනුව, කාලගුණ / දේශගුණ විපර්යාස අනුව, සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ඒ විදියටම සිද්ධ වෙනවා!!! !!! !!! සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම ඒවට යටත්වෙලා ඉවරයි!!! !!! !!! **- ඕනේ නම් geographical location මාරු කර කර පොඩ්ඩක් කට්ටි පැන පැන ඉන්න නම් පුළුවන්!!! (හැබැයි එහෙම අවස්ථාවලත් 'මලෙන් ඉන්න' භූ කෙනෙකුට 'මූ කට්ටි පැනල බේරෙන්න නේද හදන්නේ?' කියල check උනොත් එහෙම, එතකොට ඌ නෙලන්න ඉඩ තියනවා කෙලවිලාම යන්න!!! !!! !!!) -** හැබැයි, කලින් තේරුම් කරලා දීපු විදියට, ඔය බාහිර බලපෑම් වලින් 'රිදෙන්නම කන්න' වෙන්නේ... තමන් නිකම් 'වහලෙක්' වගේ වෙන්නේ... තමන් බලුවෙන්න බලුවෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් එවුන්ට ගිණිගෙඩි දීලා... මිනිස්සුන්ව මුලා කරලා... දෙයියෝ / බුදුන්ව විකුණන් කාලා... ආත්මාර්ථකාමීව වැඩ කරලා... බලුවෙච්ච කාලකන්ණින් ගැන, දෙවියෝ / බ්‍රහ්මයෝ ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ!!! !!! !!! එහෙම උනාම පොඩි හරි chance එකක්වත් ලැබෙන්නේ නෑ!!! !!! !!! Nature එකෙන්... භූලගෙන්... පෙරේතලගෙන්... අම්බානටම කන්න වෙනවා!!! !!! !!! ඒ හන්ද පිස්සු කෙලින්න එපා!!! සල්ලි / බලය තිබුණ කියල ඉදිමෙන්න එපා!!! !!! බලුවැඩ කරන්න එපා!!! !!! !!! definitely 'කන්න' / 'ගැට්ට කඩාගන්න' වෙනවා!!! !!! !!!

හැබැයි ඉතින් මේ කචල් බචල් සේරම maximize වෙලා... මුළු ලෝකෙම වර්චස් වෙලා... තියෙන්නේ, මිනිස්සු ඇත්ත නොදන්නා කමට සේරම අනාගෙන හන්ද නිසයි!!! !!! !!! ඒ නිසා ඉස්සෙල්ල තමන් 'ඇත්ත' දැනගෙන තමන්ගේ ප්‍රශ්ණ විසඳගෙන ඉන්න!!! තමන් කල්‍යාණ මිත්‍රයෙක් වෙලා... අනාගාමී / අරහත් levels attain කරලා... හැමෝටම මයිත්‍රී කරන්න!!! අනික් එවුන්ට ඇත්ත කියල දෙන්න පටන් ගන්න!!! එතකොට situation එක වෙනස් කරන්න පුළුවන්!!! !!! !!! කොහොමත් මේ විශ්වයේ ජරා සත්තු / ජරා පොරවල් / නරක සත්තු කියල ජාතියක් නෑ!!! !!! !!! ඉන්නේ wire මාරුවෙච්ච... සංසාර කතන්දරේ හන්ද ඉපදිලා දුක් විඳින... අහිංසක සත්වයෝ විතරයි!!! !!! !!! භූත / පෙරේත මොකත් එකයි... හැම එකාම පව්!!! උන් wire මාරුවෙලා නිසා... ඇත්ත නොදන්න නිසා... තමන්ගේ අසරණ කම නිසා... තමයි අනික් එවුන්ට ඇණේ වෙන්නේ!!! !!! !!! දුක, දුක මයි... පීචන් levels වල හැදුණාම ඒක කොහොමටවත් වෙනස් කරන්න බෑ!!! ඒත් ඇත්ත කියල දීල... මයිත්‍රී කරලා... උන් ඔක්කොමලව හදන්න පුළුවන්!!! මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්!!! !!! !!! ඒකට, හරියට... ක්‍රමේට... වැඩේ කරන්න ඕනේ!!! !!! !!! දැන් ඒ වැඩේ පටන් අරන් සැහෙන කල්!!! මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!! මං වියයුතු දේ ඒ විදියටම සිද්ධවෙන තැනට route එක හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! complied නැති එවුන්ගේ පුකවල් මූට්ටු වෙන ගාණටම සංසාර කතාව දිගහැරලා පෙන්නනවා!!! !!! !!! පටන් ගනිද්දී කිව්ව විදියටම, 'වතුර පෙවෙනකම් අස්සයව බෙල්ලෙන් අල්ලලා වතුරේ ඔබගෙන ඉන්න style එකෙන්'ම වැඩේ යාවි!!! !!! !!!

හැබැයි ඇහැට / කණට මී පැණි නෙවෙයි, acid වක්කරනවා වගේ වෙයි!!! මොකද නැත්නම් රටේ / ලෝකේ වැඩිහරියක්, majority එකක් ඉන්න උගත් / මෝඩ / උද්ධච්ච / බක පණ්ඩිත අම්බරුවන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ!!! උන්ට හොඳින් කිව්වට තේරෙන්නේ නෑ!!! !!! !!! අනික, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහල / කියවලා මඤ්ඤං වෙලා ඉන්න 'දැන උගත් ගොං මිනිස්සු' degree holders ල / professors ල හැම එකාම හිතන්නේ, 'ණිවන් දකින්න දඟලන්නේ... මහණවෙන්නේ... ධර්මයට යොමුවෙන්නේ... මොකුත් කර කියාගන්න බැරි, කිසිම උගත්කමක් නැති, වැඩක් පලක් කරගන්න හැකියාවක් නැති, මෝඩ පොරවල් තමයි!!' කියලයි. අපි 'ලොකු පොරවල්'... අපි 'තද පොරවල්'... අපි 'වැදගත් පොරවල්'... කියල හිතන් ඉන්න උගත් මෝඩයෝ කියන්නෙම, 'අපිට ඕව කොරන්න වෙලාවක් නෑ... අපිට ඕවට වඩා වැදගත් වැඩ රාජකාරි එමටයි!!' 'අපි ඕව කරන්න ඕනෙත් නෑ... ඕව කරන්න කියල තියෙන්නේ හාමුදුරු වරුන්ටයි!!' 'අපිට දැම්ම ණිවන් දකින්න උවමනාවක් නෑ... ඉඳල හිටලා මලක් පහණක් පූජා කරගත්තම අපිට හොඳටම ඇති!!' 'අපි එලවලුයි බතුයි කාල ඉන්න මිනිස්සු... අපි අරක්කු සිගරට් කටේවත් තියන්නේ නෑ... ඒ නිසා අපිට දැම්ම රහත්වෙන්න වැඩකුත් නෑ!!' එහෙම කියලයි!!! ඉතින්, හීනියට... ලාවට... ලතාවට... කරලා මේ වැඩේ හරියන්නේ නෑ!!! අන්තිමට මේ style එකට බැස්සේ, කාලයක් තිස්සේ මෝඩ / ගොං / උද්ධච්ච / බක පණ්ඩිත පොරවල්ගේ මොලේ පාදන්න try කරලා කරලා පදං වෙලා මයි!!! !!! !!!

කතාවේ ඉස්සරහට යනකොට මං රටේ / ලෝකේ ඉහලම ඉහල පැලැන්ති කියල සලකන ප්‍රභූ වරු... engineers ල... doctors 'specialist' ල... professors ල... top class business man ල... වගේ ඕනෙම ජාතියක / ඕනෙම ආගමක කෙනෙකුගෙයි, සුරාවෙන් සුදුවෙන් තොර... අරක්කු සිගරට් කටේවත් තියන්නේ නැති... vegetarian උපාසක / උපාසිකා උන්දලගෙයි වගේම, ගම / රට හොල්ලගෙන ඉන්න 'අයියල / අක්කල', එළු / කුකුල් / හරක් business කරන මස් කඩ කාරයන්ටත් ඉදිරියේදී වෙන්නේ මොනවද?? උන්ගේ future එක define වෙන්නේ කොහොමද?? කියන සේරම කියල / පෙන්නලා දෙනවා!!! !!! !!! බුදුහාමුදුරුවෝ අතීතයේ හිටපු පින්වත් ශ්‍රාවකයින්ට ඒ වැඩේට 'දහම් කණ්ණාඩිය' කියල එකක් ගැන කියල දුන්න!!! මං උඹලට ඒ දහම් කණ්ණාඩියේ improved version එකක්... 'hi-tech, advanced දහම් කණ්ණාඩියක්'...ගානේ හදල දෙනවා, තොපිලගේ future එක තොපිලටම බලාගන්න!!! !!! !!! හැබැයි ඒකෙන් බලපු ගමන් පුක පත්තුවෙනවා!!! !!! !!! ඊට පස්සේ ඉතින්... ගත්ත රෙද්ද / සිවුර කරට, දුවපාන්... තමයි!!! හැබැයි දිව්වට වැඩකුත් නෑ... මේ thread එක අනන්ත වාරයක් හරි කියවලා... කියවලා... කියවලා... කොහොම හරි කතන්දරේ තිතටම තේරුම් ගනිල්ලා!!! !!! !!! කරන්න තියෙන්නේ එච්චරයි!!!

Last edited by Damith Kariyawasam; 11-05-2012 at 09:48 PM.
Reply With Quote
(#7)
Old
Harry Potter Harry Potter is offline
Senior Member
Harry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura aboutHarry Potter has a spectacular aura about
 
Posts: 1,239
Join Date: Oct 2012
11-05-2012, 09:28 PM

Reply With Quote
(#8)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,205
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
11-05-2012, 09:42 PM

ElaKiri PRO!
Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!
Reply With Quote
(#9)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,085
Join Date: Jul 2008
Location: USA
11-05-2012, 09:49 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
ElaKiri PRO!
Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!
මම කිව්වේ උඹ බලෙන් ටිකට් කපන් ඇවිත් කියල. අංගොඩ ඉන්න දොස්තර මහත්තරු අයි මේ යෝදයව එලියට දැම්මේ අසනීපෙ සුව වෙන්න කලින්
Reply With Quote
(#10)
Old
Gothic's Avatar
Gothic Gothic is offline
Senior Member
Gothic will become famous soon enough
 
Posts: 323
Join Date: Aug 2009
Location: in invisible spectrum
11-05-2012, 09:52 PM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
ElaKiri PRO!
Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!
උඹේ හිතම දන්නවා උඹව ජෝකර් කෙනෙක් ගානට වැටෙන විත්තිය නේද? උඹේ යටි හිත රවටන එක උඹටම වදදෙන පාටයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
අකුලෝලම පල, කාලෙ කමු, පවු අනාතයා, පිස්සා, පිස්සුවහන්සේ, පිස්සෙක්ද?, පොන්නය බැක්, බෙලිකාපු හෑන්ඳ, මානසික රෝගියා, මේ පිස්සෙක්ද?, ane mage puka, arakku bee niwan, buddhism betrade, damith පිම්පියා, damthata kelomu, gjgjg, gu kapan, jjgjkkkgk, mewa aththada?, my1, my2, sanwadayata wiwurthai, tag එකක් ඉස්සුවෙමි, this guy needs a teacher, ubata mongalda .

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09028 seconds with 9 queries