Quote:
Originally Posted by Don GasCan
ශෙනගන් විසා වලින් රුසියා යන්න බෑ . යුරෝප් ඉන්න ලංකාවේ උන්ට එම්බසියෙන් විසා දෙන්නේ නෑ පීආර් එකක් නැතුව . පීටස්බර්ග් යන්න පුලුවන් පැය 72 එක ෆෙරී එකේ එකටත් යුරෝ 300 විතර වියදම් වෙනවා
|
මම ශෙන්ගන් වීසා යූරෝ විසා කියලා දන්නවා.උන් කියන්නෙ එහෙම,නිකන් ශේප් වෙන්න වෙන්න ඇති.ඒත් මේ රශියා යන කේස් එක මොකක්ද...?