ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤
Reply
 
Thread Tools
(#21)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
06-07-2017, 06:53 PM

Quote:
Originally Posted by dath kimbula View Post
eka sere daapiyako nikan keli keli daanne indian mega uttak wage!!
මැඩියා අපායට ගියත් මූ එතනත් මුලටම ඉන්නවා නේ බොල!! ත්‍රෙඩ් එකේ කැරැක්ටර් ගණන වැඩියි ලු ඒකයි කෑලි තුනට කඩන්න සිද්ධ වුණේ.....!!!

Quote:
Originally Posted by [email protected] View Post
පට්ට ත්‍රෙඩ් එක බ්‍රෝ
රෙප් 9+
තෑන්ක්ස් මචෝ!!

Quote:
Originally Posted by chrishanelloyd View Post
එක සැරේ දාපියකෝ නිකන් කෑලි කෑලි දාන්නේ ඉන්දියන් මෙගා උට්ටක් වගේ!!
hikz! තෑන්ක්ස් මචෝ!!
Quote:
Originally Posted by LazyLizard View Post
හපොයි කියවන්නම ගියා පැය බාගයක් විතර හොඳ ත්‍රෙඩ් එකක් බන් සෑහෙන මහන්සිවෙලා +8

තෑන්ක්ස් මචෝ!! හොඳට වෙලාව අරන් කියවපිය! කිය්වලා උඹේ පැටවුන්ටත් කියලා දීපියෝ!!!

Quote:
Originally Posted by netsurfer View Post
මේ දාල තියන්නෙ කා ගැනද බන්

"අවුරුදු හැත්තෑවත් පැනපු, මීට දශකයකට විතර උඩදි එක්ස්පයර් වෙන්න නියමිතව තිබුණු එළකිරියේම එකතරා "උභයජීවි" ඇන්ජිම් කට්ටක් තාමත් රන් වෙන්නේ මේවල පවර් එකෙන් තමයි බොලවු! ඕකා එලිපිට කියන්නෑ වයස අහුවෙන හින්දා!! )"
තව ටිකකින් එකෙක්ට අම්බානකට රිදිලා කෑ ගහන්න පටන් ගනියි! අන්න ඌ තමයි භාණ්ඩේ!!!

Last edited by M a d d i e; 06-08-2017 at 08:51 AM.
Reply With Quote
(#22)
Old
SoapLK's Avatar
SoapLK SoapLK is offline
Senior Member
SoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of lightSoapLK is a glorious beacon of light
 
Posts: 2,136
Join Date: Sep 2014
Location: ගම්මානෙක
06-07-2017, 06:55 PM

elakiriya wthrk neme bn lanakwe inn hama minihkm kywnn on lipiyak bn meka...sahnn wtinw....+++++
Reply With Quote
(#23)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,754
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
06-07-2017, 06:57 PM

Quote:
Originally Posted by SoapLK View Post
elakiriya wthrk neme bn lanakwe inn hama minihkm kywnn on lipiyak bn meka...sahnn wtinw....+++++
ඔතාර ගුණවර්ධනලා අලි ගැන කෑගහන්නෙත් අපේ පෙරහැර සංස්කෘතියට කෙලින්න තමා කියල හිතෙන්නේ මට විතර ද?
Reply With Quote
(#24)
Old
Profile_01 Profile_01 is offline
Senior Member
Profile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of light
 
Posts: 6,159
Join Date: May 2017
06-07-2017, 07:05 PM

up
Reply With Quote
(#25)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
06-07-2017, 07:06 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මෙච්චර කල් කොහෙද ආතේ හිටියේ දැක්කෙම නෑ නෙ.
කිරියත් එක්ක ඔරොප්පු වෙලා ෆුල් අවුල් ගහලා බන් හිටියේ! මීට සතියක විතර උඩදි අර "කිඹුල් වේෂි" තමයි මැඩියාට හොඳවැයින් දෙකක් අමතලා, " අපි නාපු ගූ බාල්දිවල හැටියට තෝ ගාගත්තු ඇබින්දන් මඩ පාරවල් මොනාද උට්ටියේ?? මෙන්න මෙහේ ඇවිත් ලියපිය!!! " කියලා බොහෝම කාරුණිකව මැඩියාගේ හිත සුවපත් කොලා!!!! ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේ පලවෙන මේ ත්‍රෙඩ් එක!!!!

Quote:
Originally Posted by codegeek View Post
thanks

තෑන්ක්ස් මචෝ!!

Quote:
Originally Posted by kajja View Post
ADOO SUPIRI THREAD EKAK MACHOO

එකෙන්ම කජ්ජා!!!

Quote:
Originally Posted by kash123 View Post
Niyamai machan superb thread
+10
තෑන්ක්ස් කෂියෝ!!!
Reply With Quote
(#26)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 30,027
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
06-07-2017, 07:10 PM

Quote:
Originally Posted by M a d d i e View Post
[CENTER]කිරියත් එක්ක ඔරොප්පු වෙලා ෆුල් අවුල් ගහලා බන් හිටියේ! මීට සතියක විතර උඩදි අර "කිඹුල් වේෂි" තමයි මැඩියාට හොඳවැයින් දෙකක් අමතලා, " අපි නාපු ගූ බාල්දිවල හැටියට තෝ ගාගත්තු ඇබින්දන් මඩ පාරවල් මොනාද උට්ටියේ?? මෙන්න මෙහේ ඇවිත් ලියපිය!!! " කියලා බොහෝම කාරුණිකව මැඩියාගේ හිත සුවපත් කොලා!!!! ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේ පලවෙන මේ ත්‍රෙඩ් එක!!!!
ඒකනේ බන් මෙන් මෙහෙට වෙලා හිටපන් කොහේ යන්නද, මොනවහරි උනොත් කිඹුලා බලාගනී ඒවා
Reply With Quote
(#27)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,754
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
06-07-2017, 07:25 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඒකනේ බන් මෙන් මෙහෙට වෙලා හිටපන් කොහේ යන්නද, මොනවහරි උනොත් කිඹුලා බලාගනී ඒවා
ගහප්පයිං ගෙම්මබට ගැහුවහේ........
බලා ගන්න මං මේකේ ඇඩ්ඩිං ද යකෝ...????
Reply With Quote
(#28)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 30,940
Join Date: Mar 2014
Location: පානදුරේ
06-07-2017, 07:28 PM

අඩේ පට්ට ලිපියක් මැඩියෝ.උඹ සෑහෙන මහන්සිවෙලා තියෙනවා.මාර වටින කරුණු ටිකක්
Reply With Quote
(#29)
Old
M a d d i e's Avatar
M a d d i e M a d d i e is offline
Senior Member
M a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of lightM a d d i e is a glorious beacon of light
 
Posts: 674
Join Date: Dec 2015
Location: ගොතම් නගරයේ
06-07-2017, 07:39 PM

Quote:
Originally Posted by Ashan052 View Post
award eka gaththada
gihin eka aran waren
http://www.elakiri.com/forum/showthread.php?t=1796348
අද කිරියට ලොග් වෙච්චි ගමන්ම මැඩියාට ආපු පලවෙනි මැසේජ් එක මේ ගැන තමයි! (අපේ එක්සෙකියුටරයා තමයි සීන් එක කිව්වේ!!) මැඩියා ෆුල් අන්දමන්ද වෙලා ගියා බන්!! කිඹුලාට කෝල් එකක් දාලා, එලකිරියෙන් සදහටම යන්න හිටපු මැඩියාව කිරියේ එවුන්ට අමතක වෙලා නැහැ බන්!!!

Quote:
Originally Posted by dynamite1234 View Post
pattam thread ekak mchn !!

rep dunna !!!
තෑන්ක්ස් ඩයිනමයිටෝ! උඹේ මැසේජ් එකට රිප්ලයි පාර දාන්න හදනකොට තමයි මෙතන උඹේ කමෙන්ට් එක දැක්කේ!!! මැසේජ් එක උත්තරේ මෙතනම දාන්නම්!!!!

මචන්, "පෘථිවිය පාලනය කර සැබෑ බලවේග" ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටසක් පල කරන්න ඕනි වෙලා තිබුණත්, වැඩේ අපි හිතනවාට වඩා සෑහෙන සංකීර්ණ එකක් බන්! (බොරු නම් කිඹුලාගෙන් අහපන්!!) මේ සබ්ජෙක්ට් එක ඉදිරියට අරන් ගියොත් මේ ත්‍රෙඩ් එකටත් ව්ඩා දිග ත්‍රෙඩ්ස් 20කට වැඩිය පල කරන්න පුලුවන් ගේමක් නැතුව!!! සමහර විෂයන් ප්‍රසිද්ධියේ පල කරන්න බැරි දේවල්. (ඒ වගේ ටොපික්ස් ප්‍රසිද්ධියේ දාන්න එපා කියලා කිඹුලා ඇඩ්වයිස් කලා.) ඒ හින්දා ඒ දේවල් අත ඇරලා තමයි ලියන්න වෙන්නේ!! ඒ කලත්, ත්‍රෙඩ් ප්‍රමානය තවත් ඇහ්ඩෙනවා මිසක් අඩුවක් නම් වෙන්නේ නැති වෙයි!!! මේ සම්බන්ධව උඹේ තියෙන උනන්දුව මැඩියා අගය කරනවා! ඒත් ඔන්න ඔය ප්‍රශ්න හින්දයි යාලුවා මැඩියා හිර ව්ලා ඉන්නේ......!!!

Quote:
Originally Posted by LazyLizard View Post
ඔව් නේන්නං

🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)

වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Maddie සහෝදරයගේ "කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!" ත්‍රෙඩ් එකට



Quote:
Originally Posted by Al Baik View Post
හොඳ ලිපියක්... ස්තූතියි.
තෑන්ක්ස් බයිකෝ!! මචෝ!!

Quote:
Originally Posted by ForgottenSand View Post
TFS
තෑන්ක්ස් මචෝ!!

Quote:
Originally Posted by dath kimbula View Post
කිරියෙ එතෙක් මෙතෙක් දැකපු පස්ටා ම ත්‍රෙඩ් එකක්.....
මෙහෙම ලියන්න සහ කරුන සොයන්න සෑහෙන්න නමහන්සි වෙන්න ඕන බව දන්නවා...
Brother from another Mother! Love you අයියණ්ඩී.......!!!!:r ofl:


බොලැයි දිරිගැන්වීම් වල ප්‍රතිඵල තමයි මේ!!!

ඇත්තම කිව්වොත් මැඩියා මේ ත්‍රෙඩ් එක ලියන්න පටන් ගන්නේ පෙරේදා උදේ හවස හය වෙනකම් නැගිට්ටේ නැහැ!
ඊලඟට ආයේ පාරක් ඊයේ
දවල් දොලහට විතර වාඩිවෙලා ඉතුරු ටික කොටන්න ගත්තා ඉවර වෙනකොට රෑ අටටත් කිට්ටුයි!!
ආයේ අද උදේ හතට පටන් ගත්තා. ත්‍රෙඩ් එක සම්පූර්ණ කොරලා අහවර වෙනකොට හවස හතරයි! හතරයි කාල වෙනකොට ත්‍රෙඩ් එක පල කලා!!

අන්න එතකොට තමයි මැඩියා අද දවසටම බත් කටක් කෑවේ!!!! (ලිවීමෙන් ලබන සතුට තරම් සතුටක් අන් කිසිම දේකින් මැඩියාට ලැබෙන්නේ නැහැ!!!)

ඔබතුමා නියම තැනදි තල්ලුව නොදුන්නා නම්, මෙලහකටත් මැඩියා කිරියෙන් ගිහිල්ලා.....!!!!!



Quote:
තොගේ අං කුට්ටම හැලේවා!!!!
හූ හූ "ඩර්ටි ග්‍රෑන්ඩ් පා"...........!!!!!!!!!
Reply With Quote
(#30)
Old
jonhrcm's Avatar
jonhrcm jonhrcm is offline
Senior Member
jonhrcm is just really nicejonhrcm is just really nicejonhrcm is just really nicejonhrcm is just really nicejonhrcm is just really nicejonhrcm is just really nicejonhrcm is just really nice
 
Posts: 1,054
Join Date: Nov 2006
06-07-2017, 07:41 PM

patta
Reply With Quote
Reply

Bookmarks

Tags
කිඹුලා = dirty grandpa, ජල්ලිකට්ටු, පෙරහැර අලි, ban peta, tag1, tag2, ~ m a d d i e එළ කොල්ලෙක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05132 seconds with 9 queries