ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ☼☼☼ELAKIRI HELP CORNER- උදව් ඔබට☼☼☼☼☼☼
Reply
 
Thread Tools
(#1)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
Up ☼☼☼ELAKIRI HELP CORNER- උදව් ඔබට☼☼☼☼☼☼ - 08-27-2017, 05:11 PM

එළකිරි එළකිරි උදව් කවුළුව
ELAKIRI HELP CORNER

එළකිරි තුලදී අපට අවශ්‍ය වන විව්ධාකාරයේ ක්ෂේත්‍ර පිළිබඳව
දැනුම සහිත පුද්ගලයින්ගේ ත්‍රෙඩ්ස් සහ සාමාජික සබැඳිය
මෙම නූල හරහා එකම ගොණුවක් ලෙස ඒ ඒ ක්ෂෙත්‍ර අනූව
ඔබ සහ නව සාමාජිකයින්ට පහසුවෙන් ලබාගතහැකිවන අයුරින්
ඉදිරිපත්කිරීමට කටයුතු කරමි.

මා හැකි තරම් තොරතුරු ගොණු කිරීමට බලාපොරොත්තු වන අතර
ඔබ සතුව බුක්මාක් කළ ත්‍රෙඩ් ලින්ක්ස් ඇත්නම් ඒවා පෝස්ට් කර
මා හට සහය වන ලෙස ඉල්ලමි.


වෘත්තිමය ක්ෂේත්‍ර


  1. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්
  2. ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය- Hard ware
  3. පරිඝනක - Programming & Networking
  4. ඔන්ලයින් මනී
  5. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම් (Engineers, Architects, Quantity Surveyors, Draughtmen, Surveyors, Contractors etc )
  6. කාර්මික ක්ෂේත්‍රය (මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ)
  7. ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික කටයුතු
  8. වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other(Doctors, Nurses, AHS etc)
  9. ඡායාරූපකරණය හා ෆැශන්
  10. කෘෂිකාර්මික ක්ෂේත්‍රය

ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන අංශ පිළිබඳවද?

දැනුම බෙදන
අංශ

සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි අංශ කිහිපයක දැනුම සහිත පුද්ගලයින් සොයන උත්සාහයකි මේ.
එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න අනූව තෝරාගත් මෙම අංශ ආශ්‍රිතව උදව් කරන්න ඔබේ දැනුම පරිත්‍යාග කරන්න එකතුවන්න.



1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම


බොහොම ස්තූතියි හැමෝටම...!


ප.ලි.
1. පෝස්ට් එක මොඩිෆයි කරන්න පුලුවන් පැය 24 ක් තුළ නිසා එළකිරි මොඩරේටර්ලාගෙ සහය බලාපොරොත්තු වෙනවා වරින් වර අලුත් තොරතුරු එක් කරන්නත්.
2. පළමු පෝස්ට් ටිකත් වෙන්කරවා ගන්නේ තොරතුරු මුල් පිටුවටම ලබාගැනීමේ අරමුණෙනි.

Last edited by tintin123; 09-20-2017 at 07:38 PM. Reason: to update
Reply With Quote
(#2)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:11 PM

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්


මේ අයගේ ත්‍රෙඩ්ස් බලන්න. අවශ්‍ය විස්තර අහගන්න
aruna1,
333sajith,
Arachchige29,
channaq4,
HypermaD2,
xcorat
thilan996




ගෙදර විදුලිය ඉතිරි කරගමු Hasistranger

ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් aruna1

Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread thilan996

Last edited by tintin123; 09-16-2017 at 11:42 PM. Reason: to update
Reply With Quote
(#3)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:11 PM

ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය- Hard ware





මේ අයගේ ත්‍රෙඩ්ස් බලන්න. අවශ්‍ය විස්තර අහගන්න
ArunaTelshan,
boyrocky,
hnthusitha703,
Kalegana,
Lucifr,
menaka4u,
palamu,
Sachchaka,
slrohan

Last edited by tintin123; 09-16-2017 at 11:43 PM. Reason: to update
Reply With Quote
(#4)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:11 PM

පරිඝනක - Programming & Networking


a2mdb ☼☼☼☼ Arrow11,☼☼☼☼ Bobby_Axlerod,

bulza,☼☼☼☼ djiresh,☼☼☼☼ Extra One,

FREEZZEER,☼☼☼☼ gamaya1,☼☼☼☼ genius,E=mc^2,

ishan1653,☼☼☼☼ IT_Sir, obamasl,☼☼☼☼ The_Killer,

Voltage ☼☼☼☼
PC එකට ඇපල් OSX.amda
programming - ilanganthilaka
CCNA පා‍ඩම - sanjeeme

Last edited by good person; 08-28-2017 at 11:46 AM.
Reply With Quote
(#5)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:12 PM

ඔන්ලයින් මනී

BIG-BOSS, ☼☼☼☼ casc_rokz,☼☼☼☼ Giant


Tharuroxforjustice
ADSENSE 1
ADSENSE 2
Forex - u.saradiyel

Last edited by good person; 08-28-2017 at 11:49 AM.
Reply With Quote
(#6)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:12 PM

සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම්

anuranga179, ☼☼☼☼ charitha.123,☼☼☼☼ hancok,☼☼☼☼ jannuse, ☼☼☼☼ senewimala1988,☼☼☼☼ shaminda peiris,☼☼☼☼ sika2

Last edited by good person; 08-28-2017 at 11:50 AM.
Reply With Quote
(#8)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:13 PM

ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික කටයුතු

AccountsBuwa,☼☼☼☼ ucakila

Last edited by good person; 08-28-2017 at 11:52 AM.
Reply With Quote
(#9)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:13 PM

වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other

Last edited by good person; 08-27-2017 at 08:56 PM.
Reply With Quote
(#10)
Old
good person's Avatar
good person good person is offline
Senior Member
good person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura aboutgood person has a spectacular aura about
 
Posts: 716
Join Date: Sep 2016
08-27-2017, 05:13 PM

ඡායාරූපකරණය හා ෆැශන්


Basic Camera Settings Kumara456
DSLR නෑ කියල බෑ Kumara456
photography with amilaboy- amilaboy

Last edited by good person; 08-27-2017 at 08:57 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
මේක මගේ, aaa, aaaaa, aru, bump 1, bump 2, financial, help corner උදව්, tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.12552 seconds with 9 queries