ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගš
Reply
 
Thread Tools
(#531)
Old
kasunigamage kasunigamage is offline
Senior Member
kasunigamage has a little shameless behaviour in the past
 
Posts: 158
Join Date: Oct 2017
10-15-2017, 09:16 AM

ask your mother and grandmother to do it
Quote:
Originally Posted by guyzon View Post
kello dennekui mai ekka FFM ekak danna kamathi nadda

Last edited by kasunigamage; 10-15-2017 at 02:26 PM.
Reply With Quote
(#532)
Old
niRaa.Jr's Avatar
niRaa.Jr niRaa.Jr is offline
Senior Member
niRaa.Jr has a spectacular aura aboutniRaa.Jr has a spectacular aura aboutniRaa.Jr has a spectacular aura aboutniRaa.Jr has a spectacular aura aboutniRaa.Jr has a spectacular aura about
 
Posts: 569
Join Date: Jun 2017
Location: කෙල්ල ලග
10-15-2017, 08:00 PM

bp
Reply With Quote
(#533)
Old
Sonna Kella's Avatar
Sonna Kella Sonna Kella is offline
Junior Member
Sonna Kella is on a distinguished road
 
Posts: 28
Join Date: Oct 2017
10-15-2017, 09:44 PM

wesi whaazup?
Reply With Quote
(#534)
Old
SP22614's Avatar
SP22614 SP22614 is offline
Senior Member
SP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to allSP22614 is a name known to all
 
Posts: 13,507
Join Date: Jun 2007
Location: 404 not found
Send a message via Skype™ to SP22614
10-19-2017, 04:23 PM

me utta depaarak ban wela inne, aaye ban weyi lagadima
Reply With Quote
(#535)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,249
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
01-17-2018, 01:18 PM

.......................
Reply With Quote
(#536)
Old
cow de boy's Avatar
cow de boy cow de boy is offline
Senior Member
cow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of light
 
Posts: 5,500
Join Date: Dec 2012
Location: 127.0.0.1
01-17-2018, 01:35 PM

I love you
Reply With Quote
(#537)
Old
sankapeiris's Avatar
sankapeiris sankapeiris is offline
Senior Member
sankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura about
 
Posts: 896
Join Date: Sep 2015
Location: USA
04-02-2018, 12:06 AM

hi
Reply With Quote
(#538)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really niceRahula Kasun is just really nice
 
Posts: 1,125
Join Date: Feb 2013
04-02-2018, 01:12 AM

Quote:
Originally Posted by signshop View Post


පරණ සුවදක් දැනෙනවා
Reply With Quote
(#539)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is online now
Senior Member
Nice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really nice
 
Posts: 720
Join Date: Nov 2017
04-02-2018, 02:16 AM

Quote:
Originally Posted by kasunigamage View Post
මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි මල්ලි ගාගෙන.කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්ම ම ඒවගේ අය බයිට් එකට ගන්න එන නිසයි ගොඩක් කෙල්ලෝ එනේ නැත්තේ.මම එහෙම නන්ගිමල්ලි කෙනෙක් නම් නෙවෙයි.මගේ කතන්දරය අමුතු එකක් වෙයි.සමහරු කියාවි පිස්සෙක් කියලා. මේකේ කොල්ලෝ බූට් කෑව ම හිත හදන්න ඉන්නවා ඕන තරම් අය.කෙල්ලෙක් එහෙම දැම්මොත් බයිට් එකට ගනීවි ගොඩක් අය.කමක් නෑ.මම මේක දාන්නේ මගේ දුක කියන්න කවුරුත් නැති නිසා වගේ ම මම අදුරන අයට මේක කියලා ලැජ්ජ වෙන්න බැරි නිසා.මගේ හිතේ තියෙන ප්‍රශ්නය තේරෙන සහොදරයෝ සහෝදරියෝ එක්කෙනෙක්වත් මේකේ ඉදීවි කියලා හිතනවා මම.
ම ගියේ ප්‍රසිද්ධ බාලිකා විද්යාලයකට.මගේ ආඅ තාත්තා ලොකු රැකියාවල් කරන නිසා මන් ගැන එයාලට හොයන්න බලන්න වෙලාවක් නෑ.මම හිටියේ ගොඩක් වෙලාවට තනියම.ඉස්කෝලෙදී ත් තනියම මම වැඩියකතා කරන කෙනෙක් නොවුන නිසා යලුඕත් අඩුයි, එක ගර්ල් කෙනෙක් හිටියා කොන්ඩේ කපලා එ නිකම් කොල්ලෙක් වගේ.මම එයත් එක්ක ගොඩක් කල් ෆිට් එකේ හිටියා.දවසක් අප්‍රේල් 1 මම එයාට බයිට් එකක් දුන්නා කෙල්ලෙක් කොල්ලෙක්ට කතා කරනව වගේ එයාට ටෙක්ස්ට් කරා.ඇත්තටම මම හිතුවේ නෑ එයා ගැන කවදාවත් එහෙම දෙයක්.බයිට් එකට විතරමයි කලේ.මොකද එයා ලෙස්බියන් කියලා මම හිතුව නිසා...මම නොහිතපු දෙයක් සිද්ද උනා මට එයා ගැන ඇත්තටම ආදරේ හිතෙන්න පටන් ගත්තා.මට එයාව නොදැක ඉන්න ම බැරි උන්නා.එයාව දකින්නම ක්ලාස් ගිය දවස් තිබ්බා.ඒත් එයාට තේරුනේ නෑ ඒක.මමත් මුලදී මගේ හිතෙන් මේ විකාර දේවල් අයින් කරන්න ගොඩක් ට්‍රයි කරා.ඒත් මට එයාව දකිද්දී හිතෙන්නෙ ම එයා මගේ කවුරු හරි වෙලා ගිය ආත්මෙක හරි ඉන්න ඇති කියලා. පුදුම බැදීමක් විදියට මට දැනෙන්නෙ.එයා ට ම කිව්වා ඒ ගැන.ඒත් එයා දිඔපු උත්තරේ මට මැරෙන්න හිතුනා එයා කිව්ව ඔයා මගේ යාලුවෙක් විතරයි කියලා.මම එදා ඉදන් ජීවත් උනේ ඇවිදින මල මිනියක් වගේ.මම ඉගන ගන්න උනන්ඩු උනේ නෑ.ගෙදරින්බලකල නිසා විබගෙ ලිව්වා.දැන් 2 ත් කරනවා
අපේ ක්ලාස් එකට අර කලින් ගර්ල් වගේ ම ලමයෙක් එනවා.මට එයා දැක්කම අරයව මතක් වෙනවා.මම සමහර වෙලාවට එයාගේ උකුල උඩින් අත තියාගෙන එයාට නොපෙනෙන්න එයාදිහා බලන් ඉන්නවා..මට හිතෙනවා අන්තිමට මෙයා නිසාත් මට දුකක් විදින්න වෙයි ද කියලා.එයා ගොඩක් bright case එකක්.මාත් එහෙම තමයි.අපි දෙන්න තරගෙට වැඩ කරනව්ම එයාට කලින් ගාන හදලා ඊට පස්සේ එයාගෙ දිහා බලන් ඉන්න එක මයි කරන්නේ. එයා ගැනත් මගේ හිතේ විකාර දේවල් මැවෙනවා.ඒත් මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.මම මේ ගැන කවුන්සලින් කරන මැඩම් කෙනෙකුට කිව්වා.ඊට පස්සේ ඉදන් එයා මාව මග අරිනවා.මට කියන්න එපා දැන් කොලෙක් එක්ක යාලු වෙන්න කියලා නම්. මොකද මම කැමති ප්‍රපෝසල් එකකින් බදින්නයි.ඊට කලින් කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් බදින කෙනාටයි මටයි මගේ පවුලේ අයගෙයි අතර ප්‍රශ්න ඇති වෙය්මොකද මට කොල්ලෝ කොහෙත්ම විශ්වාස කරන්න බෑ.බොරුවට සේරම කරගෙන අන්තිමට මග අරලා ගියාම

කාට උනත් ප්‍රශ්නයක් තියෙන හන්දනෙ thread එක දැම්මෙ... මට තේරෙන විදිහට උත්තරේ දාන්නන්. ඔය ප්‍රශ්නෙ ඔයාටම විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඕක ප්‍රසිද්ධ බාලිකා ගියපු ගොඩක් අයට ඇතිවෙන ප්‍රශ්නයක්. හේතු ගොඩක් තියෙනව එහෙම වෙන්න. Thread එකේ ගොඩක් අය බටහිර සාමාන්‍ය දේවල් මේව, අපිත් අනුමත කරන්න ඕන කියල දාල තියෙනව දැක්ක. අනුමත නොකරත් නැතත් වෙනස් සාමාජෙක, වෙනම පසුබිමක් ඇතුව කතා කරන අයගෙ අදහස් බාරගන්න කලින් ඒ අයගෙ පසුබිම මොන වගේද කියල හොයන්න අමතක කරන්න එපා.
"...scientists do not know exactly what determines an individual's sexual orientation, but they believe that it is caused by a complex interplay of genetic, hormonal, and environmental influences..."
- Frankowski BL; American Academy of Pediatrics Committee on Adolescence, Mary Ann Lamanna, Gait et al (June 2004/2014)

ඒ නිසා මේ දේවල් කතා කරද්දි බටහිර අයත් තාම මේ වගේ දේවල් වලට හේතු හරියටම නොදැන අනුමත කරන දෙයක් බව හොඳට මතක තියාගන්න. ඔය වගේ දෙයක් හිතෙන්න ලොකුවට හේතු 2 ක් කියන්න පුලුවන්:
  1. Hormone වෙනස්කන් බලපාන්න පුලුවන්. නමුත් ඒකෙන් කියන්නෙ estrogen හරි androgen හරි වෙනස් වුන ගමන් lesbian/gay වෙනව කියන එක නෙවෙයි. ඉපදෙන්න කලින් කලළයක් කාලෙම hormone වෙනස්කන් නිසා සිද්ධවුන මොළයේ වෙනස්කන්.
  2. Environmental influence:

    • යාලුවන්ගෙන්/ගෙදරින් අඩු sup එක.
    • අපහසු තාවයන්ට පත්වෙන සිද්ධි නිසා ඇතිවෙන නිදන්ගත වෙන පීඩනය(chronic stress).
    • මානය/අගතිය නිසා අනිත් පාර්ශවය දිහා වැරදියට බලන එක. (opinion that is not based on reason or actual experience.).
    • ඒ නිසා ඇතිවන මානසික පීඩනය (stress responses).
කලින් යාලු වෙලා තියෙනව කිව්වනේ. ඉතින් ලොකුම හේතුව 2වෙනි එක කියල කියන්න ඕන නෑනෙ අමුතුවෙන්. ඔයාට ඔය ප්‍රශ්නෙ විසඳගන්නන් හොඳ support එකක් ඕන. ඒක යාලුවන්ගෙන්ද, partner ගෙන්ද කියන එක අදාල නැ. අපි හැමෝටම ප්‍රශ්න ඇති වෙලා තියනව. ප්‍රශ්න නැති අය මේ ලෝකෙ නැ. මගේ experiance එකෙන් මම කෙල්ලො හන්ද හොඳ චාටර් කාපු කෙනෙක්, අවංකව ලව් කරන්න ගිහින්, බොරැ කරල නෙවෙයි. ඒත් මම/කිරියෙ අනිත් හැමෝම හැම කෙල්ලම නරකයි කියල කියන්නෙ නැ. ඔයාට මෙච්චර කල් හම්බුනේ වැරදි අයනන්, හරි එක්කෙනෙනක් හරි හොයාගන්න try කරන්න. හැම කොල්ලම නරකත් නෑ. හැම කෙල්ලම හොඳත් නෑ. හොඳ නරක gender එක අනුව depend වෙන්නෙත් නැ.

කොහොම උනත් ඔයාට option 2ක් තියෙනව:
  1. සමාජෙ අසම්මතයි කියල පිලිගන්න දෙයක්, තව ඒ වගේ අය ඉන්නව කියල හිතල පිළිගන්න එක. හැබැයි proposal බැන්ද කියල හරි යයි කියල හිතන්න අමාරැයි. partnerට දෙයක් හංගන එක ඔයා හිතන තරම්ම ලේසි නැ. තමන්ගෙ ගෙදර අයත් වපර ඇහෙන් බලද්දි කරගන්න දෙයක් නැති වෙයි. (රට ගියත් ඔහොම තමයි ගොඩක් අය නොදන්නවට. එකනෙ gay rights les rights කියල කාලෙන් කාලෙට කැගහන්නෙ. ඒ සමාජෙත් අහන්නෙ "oh are you lesbian? i had no idea " කියල)
  2. මේ දේවල් අත ඇරල දැන්ම හිත හදාගන්න එක. හැමෝටම වගේ හරියන කෙනෙක් ලැබෙනකන් පොඩි හරි මහන්සියක් වෙලා ජිවිතේ හදාගන්න එක. කොහොම උනත් තමන්ගෙ life එක කඩන් වැටෙන අතට යන්න try නොකර, ආගම දහම පැත්ත ටිකක් හිතල, life එක කවද හරි දවසක ලස්සන වෙන විදිහට වැඩ කරන එක. එහෙම අයට specially කෙල්ලොන්ට තමන් හිතනවට වැඩිය හොඳ අය නිකන්ම ඇදිල එනව.


Last edited by Nice_guy; 04-02-2018 at 02:53 AM.
Reply With Quote
(#540)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is online now
Senior Member
Nice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really nice
 
Posts: 720
Join Date: Nov 2017
04-02-2018, 03:01 AM

Quote:
Originally Posted by sahansira View Post
well can you explain whats wrong with my comment?? coz any eunuch can insult others.



ඔයා කෙල්ලෙක්ද නැද්ද කියන්න මම ඔයාව දැකල නෑනේ. අනික ඔයා මොකටද
මට එක ඔප්පුකරන්නේ. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට ඔයා එළකිරි එකේ අපේ එකෙක්. Dats it.
එවගේම මනුස්සයෙක් දෙයක් ඇහුවම එකට තමන්ට පුළුවන් විදියට උත්තරයක් දෙන්න අහපු එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලත් වැඩක් නෑනේ. තමන් දන්න දෙයක් තියෙනව නම් කිවුවා. නැත්නම් යනවා.
දකින දකින හැම රෙද්දටම කුණුහරප කියාගෙන රෙද්ද උස්සගෙන ඇවිත් හත්පොලේම රෙන ෆේක් හිගන්නොන්ගේ පාරාදීසයක් වෙලා මේක.
හිටපු ගෑනුත් මේකෙන් යන්න ගියේ එකයි. මොන මගුල උනත් මිනිස්සුන්ගේ හැදියාවේ බේස් ලෙවල් එකක් වත් තියෙන්න ඕනි.
කාලයක් මේක හොදට තිබුනා. එත් දැන් මේක ලබ්බේ තොවිලේ වගේ.
මේකට අද මෙහෙම වෙන්න ඒකාලේ ඉදන් කබ ඇදපු උනුයි එවාවලට Decisions දුන්න ලොකු මිනිස්සුයිත් වගකියන්න ඕනි.
මට පෙනුන දේ මම කිවුවේ. වැදෙන තැන් වලට වැදෙයි. පාන් කෑල්ලක් අරන් මේකේ තියෙන රේප් ටිකේ පොගවන් කාල ජීවත්වෙන එකෙක් නෙමෙයි මම.
මට මේක තවත් එක Forum එකක් විතරයි.
Anyway sister, i wish u good luck for ur future. just get a deep breath and calm down. then write down all the goals u want to achieve in next five years. then break down those into each year. now u have a 5 years plan. work hard and go for it. this is what i did. good luck and keep update ur success !
ඇත්ත කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි, ඒ දෙකටම නැති එකෙක් හරි දිගට ප්‍රශ්නයක් අහන්නෙ ප්‍රශ්නයක් තියෙන හන්ද නෙවෙයිද? මේකෙ දාන උත්තර මේ ප්‍රශ්නෙ ඇත්තටම තියෙන කෙනෙක්ට උදව්වක් වෙන්නත් පුලුවන්...
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! අම්මට උකමු kinge, ! ! the-king wesige puta, ! !fuck yeah-->, ! damn son-->, ඒර්ට්ට්, ග්ග්ෆ්ඩ්, ammata hukamu, ashmita puke arimu, dan pala, elysium ට හුකමු, fake patta wesi, huththige duwa, jesu mala, katata ganin huththi, kill all the faggots, mage katata gannako, paratta balli, pol leli gahannada nangi, true love, wesa balli, wesiyak katha karai

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03976 seconds with 11 queries