Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Automobile
>
Vehicle Talks
චීන පැන්ඩා කතා වස්තුව
Page 3 of 51
<
1
2
3
4
5
13
>
Last
»
Thread Tools
(#
21
)
King_cobra
Senior Member
Posts: 16,458
Join Date: Apr 2015
Location: මාතොට
10-22-2015, 01:24 PM
ජේසෝන් බව්වාගේ පැන්ඩාසිහිනය
King_cobra
View Public Profile
Send a private message to King_cobra
Find all posts by King_cobra
(#
22
)
KDH
Senior Member
Posts: 12,148
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
10-22-2015, 01:28 PM
ජේසන් බවුවත් කවුරු මොනවා කිව්වත් Pandek ගේනවා කියල පොස්ට් එකක් දාලා තිබුණා .
KDH
View Public Profile
Send a private message to KDH
Find all posts by KDH
(#
23
)
urajdrlk
Senior Member
Posts: 100,964
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
10-22-2015, 01:29 PM
Quote:
Originally Posted by
රත්තරං
මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්
සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට
ඕක කාර් එකක් බොල........
2004 සිට ජීවිතය සමග......
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
24
)
urajdrlk
Senior Member
Posts: 100,964
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
10-22-2015, 01:30 PM
Quote:
Originally Posted by
රත්තරං
(එකේ පොටෝ එක දැකලා රිදිලා)
මොකක් කිව්වා....?? මේ සිරාවට අහන්නේ..... දාන්නද ත්රෙඩ් එකේ ලින්ක් එක ඔය පේජ් එකට......
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
25
)
harindugamlath
Senior Member
Posts: 25,387
Join Date: Dec 2008
10-22-2015, 01:32 PM
Quote:
Originally Posted by
urajdrlk
ඕක කාර් එකක් බොල........
2004 සිට ජීවිතය සමග......
ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??
harindugamlath
View Public Profile
Send a private message to harindugamlath
Find all posts by harindugamlath
(#
26
)
urajdrlk
Senior Member
Posts: 100,964
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
10-22-2015, 01:34 PM
Quote:
Originally Posted by
harindugamlath
ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??
උදළු බලකාය වෙනුවට දැන් තෝද......!!
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
27
)
RIDER89
Senior Member
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
10-22-2015, 01:35 PM
දැන් පාරෙ දකින ගොඩක් පැන්ඩා වල පිටිපස්සෙ වීදුරුවෙ බෝඩ්කෑල්ලක් ගහල තියනවා...
FOR SALE කියලා..
සිරාවට කියන්නේ බොල...මේ දවස් ටිකට තුන හතරක්ම දැක්කා
RIDER89
View Public Profile
Send a private message to RIDER89
Find all posts by RIDER89
(#
28
)
රත්තරං
Senior Member
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
10-22-2015, 01:37 PM
Quote:
Originally Posted by
urajdrlk
ඕක කාර් එකක් බොල........
2004 සිට ජීවිතය සමග......
2004??? අම්මපා කියපන්? මාමි අද බීලද?
2004 ගත්ත දවසවෙන්න ඇති...
රත්තරං
View Public Profile
Send a private message to රත්තරං
Find all posts by රත්තරං
(#
29
)
රත්තරං
Senior Member
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
10-22-2015, 01:37 PM
Quote:
Originally Posted by
urajdrlk
මොකක් කිව්වා....?? මේ සිරාවට අහන්නේ..... දාන්නද ත්රෙඩ් එකේ ලින්ක් එක ඔය පේජ් එකට......
දාපන් දාපන්... මෙතන ඇවිත් අඩයි ඊට පස්සේ හැබැයි
රත්තරං
View Public Profile
Send a private message to රත්තරං
Find all posts by රත්තරං
(#
30
)
රත්තරං
Senior Member
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
10-22-2015, 01:40 PM
Quote:
Originally Posted by
harindugamlath
ඕක ඇතුලෙ තියන ඒවා මං කියන්නද? කියන්නද??
දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු
මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා
රත්තරං
View Public Profile
Send a private message to රත්තරං
Find all posts by රත්තරං
Page 3 of 51
<
1
2
3
4
5
13
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
#panda cha max
,
පඩ ෂෝ
,
පැන්ඩ අනාථයෝ
,
මගේපැන්ඩමටහොඳා
,
මෙන්න පොරවල්
,
..rattarange hota kalui
,
.puka sudui
,
154
,
20yrs parana kunugoda
,
kakka panda
,
kandahar was here
,
karma is a bitch
,
my1
,
my2
,
old japanese mudalali
,
pada100ywadana
,
panda used vehicle
,
panda vehicle
,
puka sududa
,
rattharan toyota anathaya
,
tag for sale
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03829
seconds with
12
queries