ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සුළු පක්ෂ 10ක් පොහොට්ටුවට එක්වේ - විමල් දිනේ&#
Reply
 
Thread Tools
(#41)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,488
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
07-30-2019, 06:47 PM

Bump
Reply With Quote
(#42)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these parts
 
Posts: 256
Join Date: Feb 2018
11-16-2019, 05:20 AM

Quote:
Originally Posted by Smartm View Post
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් අද විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹුණි.
පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් ගිවිසුම්වල අත්සන් තැබීය.
හේම කුමාරගේ මව්බිම ජනතා පක්ෂය, කරුණා අම්මාන්ගේ
තමිළ එක්සත් නිදහස් පෙරමුණ,

ලංකා කම්කරු එක්සත් පෙරමුණ , ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය , එක්සත් ලංකා මහ සභාව, භූමි පුත්‍ර පක්ෂය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි‍

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබුණත් සහභාගිවීමෙන් වැළකී සිටීමට පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන සිටි ප්‍රධාන පක්ෂ 8 ක් ඊයේ තීරණය කර තිබූ අතර
මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් අද පැමිණියේ නැත.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බවකි.
කෙසේ වෙතත් එම පක්ෂ 8 පොහොට්ටුවෙන් ඉවත්ව නැති අතර වර්ජනය කර විරෝධය පළ කර ඇත්තේ අනෙක් සුළු පක්ෂ එක්වීම සම්බන්ධයෙනි.





ජාතියට විහිලු සපයන්නන්නේ පක්ෂය... පොහොට්ටුව


Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! bayyange kona kapala, ! ! kona nathi bayyo, ගූnp media, ගෝටා හොරා, පොට්ට වේසියෝ, සිරිකොත කොලු මඩම

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02012 seconds with 11 queries