ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page වරෙව් මරා ගන්න
Reply
 
Thread Tools
(#511)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,710
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
01-23-2015, 12:06 AM

Quote:
Originally Posted by IDG View Post
s2000 ඒකට ආවේත් ඹකමද?
ඒක නම් turbo කරනවා දැකලා තියෙනවා ගොඩාක් ඒඋන්
නෑ බන්... S2K එකට ආවේ F20C එන්ජිම.. 2L, 4 Cylinder, Naturally Aspirated... මෙච්චර කාලෙකට ලෝකේ බිහි උන පවර්ෆුල්ම 4 Cylinder, Naturally Aspirated එන්ජිම...
Reply With Quote
(#512)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,710
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
01-23-2015, 12:08 AM

Quote:
Originally Posted by crazybuddy View Post
මේක ලංකාවෙ තියෙද බං.. මාර ලස්සනයි..
ලංකාවටම 2යි පුතේ තියෙන්නේ... එකක් කහ පාට...අනික සිල්වර් පාට...දැන් පාට වෙනස් කරලද ෂුවර් නෑ.. කහ එකේ නම් පාට වෙනස් කරලා නෑ දන්නා විදියට...
Reply With Quote
(#513)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,296
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
01-23-2015, 12:10 AM

Quote:
Originally Posted by crazybuddy View Post
මේක ලංකාවෙ තියෙද බං.. මාර ලස්සනයි..
ow issara motor show wala ehema tibuna


Reply With Quote
(#514)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
01-23-2015, 12:11 AM

Quote:
Originally Posted by mahesh1297 View Post
ලංකාවටම 2යි පුතේ තියෙන්නේ... එකක් කහ පාට...අනික සිල්වර් පාට...දැන් පාට වෙනස් කරලද ෂුවර් නෑ.. කහ එකේ නම් පාට වෙනස් කරලා නෑ දන්නා විදියට...
කීයක් විතර වෙනවා ඇතිද මචං..? මාර ලස්සනයි සිරාවටම..
Convertible වර්ගයෙ වාහන වැඩිය නෑ නේද බං ලංකාවේ..
Reply With Quote
(#515)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,296
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
01-23-2015, 12:13 AM

Quote:
Originally Posted by mahesh1297 View Post
නෑ බන්... S2K එකට ආවේ F20C එන්ජිම.. 2L, 4 Cylinder, Naturally Aspirated... මෙච්චර කාලෙකට ලෝකේ බිහි උන පවර්ෆුල්ම 4 Cylinder, Naturally Aspirated එන්ජිම...
අනිවා මේක track, street spec වලට ගත්තා ඉස්සර ම‍ාර විදියට මට මතකයි fast &furius 1,2 j වලත් තිබුනා
Reply With Quote
(#516)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,710
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
01-23-2015, 12:13 AM

Quote:
Originally Posted by crazybuddy View Post
කීයක් විතර වෙනවා ඇතිද මචං..? මාර ලස්සනයි සිරාවටම..
Convertible වර්ගයෙ වාහන වැඩිය නෑ නේද බං ලංකාවේ..
මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....
Reply With Quote
(#517)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,296
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
01-23-2015, 12:18 AM

Quote:
Originally Posted by mahesh1297 View Post
මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....
උට කන්වර්ට් කාපන් කියලා ගන්නවා brz ඒකක් 60-70 වෙයි නේ බන්
Reply With Quote
(#518)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,296
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
01-23-2015, 12:19 AM

sound system පිස්සො නැද්ද මේකේ


Reply With Quote
(#519)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
01-23-2015, 12:22 AM

Quote:
Originally Posted by mahesh1297 View Post
මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....

ඒකත් ඇත්ත තමා.. මං සිරාවටම දැකල නැහැ තවම Convertible එකක් ලංකාවෙ පාරක යනවා.. IDG දාපු පිංතූරෙනුයි දැක්කෙ මුල්ම වතාවට ලංකාවෙ එහෙම වාහනයක්..

ඕක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද..?
Reply With Quote
(#520)
Old
mahesh1297's Avatar
mahesh1297 mahesh1297 is offline
Senior Member
mahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to allmahesh1297 is a name known to all
 
Posts: 3,710
Join Date: Sep 2010
Location: ~රේස් ට්‍රැක්~
01-23-2015, 12:25 AM

Quote:
Originally Posted by crazybuddy View Post

ඒකත් ඇත්ත තමා.. මං සිරාවටම දැකල නැහැ තවම Convertible එකක් ලංකාවෙ පාරක යනවා.. IDG දාපු පිංතූරෙනුයි දැක්කෙ මුල්ම වතාවට ලංකාවෙ එහෙම වාහනයක්..

ඕක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද..?

හිතා ගන්න බෑ බන්.. කොහොමත් අඩුම 28ක් වත් කියයි...
Reply With Quote
Reply

Bookmarks

Tags
කව්ද චන්ඩි, ගල් රෝල, ටැගකට කෙලිය 2, ටොමා ආවා, දුෂණය කරනවා, රිදෙයි™, රෝල් ගාල, ලිඳ, වරෙල්ල, වරෙව්, හයිබ්‍රිඩ් ලිඳේ, honda අනාතයෝ, honda roxx!!!!, hybridsux, idg, lide damu, mara gamu, nissan තමාඉතිං :love:, nissan rox, petrolheads, sti, tag1, tag2, tsw, turbo <3

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03075 seconds with 9 queries