 |
|
 |
Senior Member
|
|
Posts: 11,112
Join Date: Jun 2012
Location: Colombo
|
|
06-16-2015, 12:36 PM
Quote:
Originally Posted by sachith19920726
තව සතියක් තියෙන්නෙ බන්..
අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
අනික උබ බල්ලෙක් නෙ බන්..
ඕන මගුලක් දිරවනව නෙ..
|
 
|
Banned
|
|
Posts: 3,605
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
|
|
06-16-2015, 12:36 PM
Quote:
Originally Posted by wasangaama
මම සොසේජස් පැකට් එකක් අරන් ඩෙට් බලන්නේ නැතුව. උන් කිව්වා මේක තව සතියකින් එක්ස්පයර් වෙනවා කියල. වෙන එකක් දුන්නා.
|
හරියට ඩේට් බලල ගනින් නැත්තම් හරි කරදර වැඩ ඔව්වා....
|
 |
Senior Member
|
|
Posts: 13,438
Join Date: May 2009
|
|
06-16-2015, 12:37 PM
|
 |
Senior Member
|
|
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
|
|
06-16-2015, 12:38 PM
Quote:
Originally Posted by Google_Boy
මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.
|
හිනා වෙලා මැරෙනවා යකෝ....  
|
 |
Senior Member
|
|
Posts: 31,398
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
|
|
06-16-2015, 12:39 PM
සොස් එක්ක තුන් වේල කාපන් කුකුලෝ කාලා ගෑස් ට්රයිටිස් හදාගෙන මැරිය.
|
 |
Senior Member
|
|
Posts: 6,009
Join Date: Dec 2007
Location: On my Dreamzz
|
|
06-16-2015, 12:40 PM
Cargills godak promotional items godak ewa expire wenna lage ewa thama daanne !!
|
Banned
|
|
Posts: 3,605
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
|
|
06-16-2015, 12:40 PM
Quote:
Originally Posted by JesonRulez
මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.
|
මෙහෙමයි බන්. සමහර දේවල් තියනවා විසක් වෙන්නේ නැ. උදාහරනෙකට බිස්කට් පැකට් එකක් ගනින්කො. ඩේට් පැන්නා කියලා වහා නෙමෙයි, ඒත් බිස්කට් එක කොලිටි නැ. කරස් ගාලා හැපෙන්නේ නැ, නිකන් රොටී වගේ.. ඒත් වහා නෙමෙයි.. ඉස්සර මම නෙස්ට්ලේ එකේ ඩිස්ට්‍රිබියුටර් එකේ වැඩ කරන එකෙක් එක්ක රූම් එකක් ශෙයාර් කරන් හිටියා. මිනිහා ගේනවා අම්බානක කැම ඩේට් පැනපුවා. පැනලා කියන්නේ මචන් දවසයි දෙකයි. ඒත් අපි ඉතින් කනවා.
|
 |
Awrudu Games 2017 - Winners
|
|
Posts: 12,115
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
|
|
06-16-2015, 12:40 PM
Quote:
Originally Posted by Google_Boy
මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.
|
|
 |
Senior Member
|
|
Posts: 33,078
Join Date: Jan 2011
Location: 💪@GYM
|
|
06-16-2015, 12:40 PM
Quote:
Originally Posted by JesonRulez
මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.
|
බලු මොලේට ඉතින් තේරෙන විදිය තමයි ඔය..
මම කියල තියන එක අනික් පැත්තට කියල..
සෝස් බෝතලේ expire වෙනකන් ඩෙට් ගැන ගැන ඉදල expire වෙන්නෙ නෑ බන්..
කිරි එහෙම යෝගට් වගේ දාල තියන ඒව බලපන් දවස් තුනක් හතරක් වගේ තියෙන්නෙ හදපු දවසයි expire ඩෙට් එකයි..
expiredate එක හදන්නෙ..
බඩුව කුණු වෙලා ඉවර වෙන date එක බලල නෙවේ බන්..
 
|
 |
Senior Member
|
|
Posts: 21,339
Join Date: Sep 2008
|
|
06-16-2015, 12:40 PM
Quote:
Originally Posted by JesonRulez
මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.
|
බල්ලන්ට මොන සවුකයද (ගහන්න බැ එක) බන්..
|
Tags
|
!ඊයා අනේ, !පව් හිඟන පොන්ස්, අදත් නාගෙන:(, අමරණීය ත්‍රෙඩ්, අයියෝ මගේ 2 .. :'(, ගඟේ පාවෙන, ජේසන්ගෙ සෝස්, ජේසොන් නම් ළිං, ජෝකා කාගේද, බඩුම තමා...., බල්ලගෙ සෝස්, බල්ලා මලා, රෝස් පාන්, ලොල් පොන්z, සොස්rulez, ළිං නම් ජේසොන්, 1111, boru danna epa, ddf, jeson sauce kawa wagei, jesonsauce, ko photos?, my1, my2, rtrt  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|