ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Audi A3 sport back 6.3M
Reply
 
Thread Tools
(#581)
Old
Vhp6385's Avatar
Vhp6385 Vhp6385 is offline
Senior Member
Vhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really nice
 
Posts: 2,284
Join Date: Nov 2016
01-22-2018, 01:56 PM

Quote:
Originally Posted by RLT4U View Post

Mama vahane condum karanawa newei. CHR lassanai/drive experience eka good.

mewa ekak wath nane 80lakhs vehicle ekak welath.

* Power back door
* Sun/moon roof
* Original factory information system
(Danna wenne aftermarket DVD player ekak thamai. Reverse cam quality low eka nisa.
* Power seats
* Performace side eken godak dewal wenas machan.

Habai 70-85laks range eke vehicels na.
Thiyenne CHR/Q2/A3 thamai. Vezel nam ajuthai ne.

European market chr ekenam oya tika thiyrnwa mn hithanne mage eke ne thama....
Reply With Quote
(#582)
Old
Vhp6385's Avatar
Vhp6385 Vhp6385 is offline
Senior Member
Vhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really nice
 
Posts: 2,284
Join Date: Nov 2016
01-22-2018, 01:58 PM

Quote:
Originally Posted by RLT4U View Post
19 inch uba upgrade karada? naththam normal enne 18inch.
Suspension stiff kiyanne double coils nisada?
GT eke 19 inch nemeda?? Michilan tires ena wheel eka mcn???? Stiff kiwe mage kalin tbbe axio hybrid ekak ekath ekka compare karala
Reply With Quote
(#583)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:07 PM

Quote:
Originally Posted by RLT4U View Post
Eliyen genna puluwan company thru ba.
Eliyen gena eka UK vehicle ne machan. German newei.
මගෙ එක මේඩ් ඉන් හංගේරි

මොන තූත්තුකුඩියේ හැදුවත් අව්ඩි කොලිටි ස්ටෑන්ඩෑර්ඩ් එකයිනේ, අනික බලන බලන තැන ස්පෝර්ට් බැක්. සෙඩෑන් නෑ. මට ඕන උනේ සෙඩෑන් එකක්
Reply With Quote
(#584)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:08 PM

Quote:
Originally Posted by CorD SaC View Post
ඇයි බන් ලංකාවට අමුතු එකක්ද... මාර මගුලක්නේ.. හේතුව ඇයි ? , දැන් මේ රත්තරං කියලා තිබ්බේ virtual cockpit එකත් එක ගන්නවනම් වැඩියෙන් ලක්ෂ 4ක් දෙන්ඩ ඕනි කියලා?
එලියෙන් ගන්න මචන්. මගේ එක ෆැක්ට්‍රි ඕඩර් එකක් නෙමේනේ.
Reply With Quote
(#585)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:10 PM

Quote:
Originally Posted by alanwake View Post
Machan Sedan eka UK wala ganna naa ne PM ekak damma poddak balapanko.
බැරි උන්ට බෑ තමා මචන්

A3 ස්ටේශන් වැගන්, ස්පෝර්ට් බැක්, සෙඩෑන් ඔය තුනම ගෙනල්ලා ඕන තරම් විකුඅන්න දාලා තියෙනවනේ නෙට් එකේ. හොද ඉම්පෝටර් කෙනෙක් සෙට් කරගනින්. මට යාලුවෙක් කරල දුන්නේ වැඩේ

PM බලන්නම්
Reply With Quote
(#586)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:15 PM

Quote:
Originally Posted by RLT4U View Post
Machn oya carpet set eka gannawa nam right-hand drive eka ganna.
Naththam hariyata fit wenne na.
seller ta message ekak dammahama hari machan
Reply With Quote
(#587)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:30 PM

මෙන්න අර A3 වැගන් එක..






















https://www.facebook.com/caredrive.lk/
Reply With Quote
(#588)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
01-22-2018, 02:33 PM



උඩම පොටෝ UK වල ගත්ත ඒවා වගේ. ඒත් යට ටික ලංකාවට ගෙනල්ලා ගත්ත ඒවා. පිටිපස්සේ වාහන වල ලංකාවේ නම්බර් ප්ලේට් තියෙන්නේ

මේකත් dealer - (කම්පැනි ඕඩර්) එකක් නෙමේ, එලියෙන් ගත්ත එකක් වෙන්න ඕන. UK Dealer ගාව ස්පෝර්ට් බැක් ඇරෙන්න වෙන මොකුත් නෑ කිව්ව
Reply With Quote
(#589)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,788
Join Date: Nov 2008
Location: Matara
01-22-2018, 02:56 PM

Quote:
Originally Posted by රත්තරං View Post

එපා ජපන් එකක් ගන්න

මම ගන්න එකම හේතුව වාහනේ 45යි ටැක්ස් එක 17.5යි. 45/65*100 = 69%. මම ගෙවන ගානෙන් 70%ක් වාහනේ වටිනාකම. අනික් බ්‍රෑන්ඩ් නිව් ඒවට 50%ක් විතරනේ වාහනේ වටින්නේ ගෙවන ගානෙන් 50%යි ගැරිජ් එක ඇතුලේ තියෙන්නේ අනික් මොක ගත්තත් ඔය ලාබෙට ගන්න පුලුවන් නිසාන් ලීෆ් එකෙන් විතරයි. ඒ ජෝක් එක අරන් වැඩක් නෑනේ


වෙන කිසිම ප්‍රායෝගික පැත්තක් දකින්නේ නෑ. ඒ නිසා මම අනික් උන්ට මාත් ගත්තා මේක තමා නියමම බඩ්ඩ කියන්නේ නෑ. දවස ගානේ පට්ට ගගහා දුවනවනම් අමාරු වෙයි. මොකද මට කිව්ව බ්‍රේක් ශූ කිලෝමීටර් 75000ක් විතර දුවන්වලු (ජපන් දුවන්නේ 25-35ක් වගේ ) ඒ උනාට ශූ සෙට් එක (4ම ) 45000ක් වගේ වෙනවලු ජෙනුයින් (ඒවටනම් මම වැඩ හොයාගන්නම්) ඉතින් එකම වාහනේ විදිහට මේක ගන්න කෙනෙක්ට අමාරුවෙයි, අනික ඉලෙක්ට්‍රොනික් සස්පෙන්ශන් කාර් එකේ ගානෙන් බාගයක් විතර වෙයි ශොක් හතර එහෙම කොලබ දුවන්න මරු

හැබැයි රිවිව්ස් අනුවනම් නහුතෙට තෙල් කරනවා
මේක ගන්න ගියේ 62.50ක්ද බං? සෙඩාන් එක? තව ගෙන්නද්දි Hidden Cost හෙම ගියාද? ඔක්කොටම කීයක් වගේ ගියාද බං උඹට?
Reply With Quote
(#590)
Old
RLT4U's Avatar
RLT4U RLT4U is offline
Senior Member
RLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of light
 
Posts: 5,625
Join Date: Dec 2006
Location: ගෙදර බන් !!
01-22-2018, 04:13 PM

Quote:
Originally Posted by රත්තරං View Post
මගෙ එක මේඩ් ඉන් හංගේරි

මොන තූත්තුකුඩියේ හැදුවත් අව්ඩි කොලිටි ස්ටෑන්ඩෑර්ඩ් එකයිනේ, අනික බලන බලන තැන ස්පෝර්ට් බැක්. සෙඩෑන් නෑ. මට ඕන උනේ සෙඩෑන් එකක්
Ow machan Sedan eka thamai patta.
mama 20 venida dakka p.white A3 ekak. Ubada danne na.
Malabe SLIIT eka hariye dakke.

Mamath Audi Q2 ekak ganna giye oyage thread eka dakala.
Dan nam hithenawa A3 ekak genna. Mageth 2nd vehicle eka. Toyota Harrier ekak hav machan.
Reply With Quote
Reply

Bookmarks

Tags
අල්ලගෙ කටේ, ටර්බෝ ලෙඩ එපා, මරියගෙ තනේ, grrz=spam check, gtrzජීවමානයි, turbo sucks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06075 seconds with 9 queries