ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත
Reply
 
Thread Tools
(#1)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,194
Join Date: May 2010
Location: Bevery Hills-90210
Up Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත - 11-19-2018, 02:19 AM





ගොඩක් කාලෙකට පස්සේ අලුත් විදිහට හිතන කෙනෙක් ඡන්දේ ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා රොහාන් පල්ලේවත්ත කියලා. මිනිහගේ Political Vision එක නම් ඇත්තටම හොඳයි පැහැදිලියි. මේක ලංකාවේ දේශපාලනයේ big turning point එකක් වෙන්න පුළුවන් ඉදිරියට අනාගත සිංගප්පුරුවක් කරන්න යන ගමනේදී..... මොකද හිතෙන්නේ? හැබැයි කිසිම media එකකින් අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාගේ මතය මහජනතාවට ගෙන යන්න.






එයා කියනවා දැනට දේශපාලනය කරන කිසිම කෙනෙක් එයාගේ පක්ෂයට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක හොඳයි. අපිට අට පාස් නැති මෝඩයෝ, කසිප්පු කාරයෝ හොරු අන්තවාදීන් දාගෙන ඔය හිටියා වගේම ආයෙත් අනික් පැත්තට ඡන්දය දුන්නොත් ලංකාව තව අවුරුදු 10 ගියාම ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය සහ නේපාලය කියන රටවල් අපිට වඩා ගොඩක් ඉස්සරහට යනවා. ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියාවේ උන්ගේ කුලීවැඩ කරන තත්වයකට වැටෙන්න පුළුවන්. මොකද කිසිම අනාගත සැලැස්මක් නැති හරක් ටිකක් එහාට මෙහාට පැන පැන රට කන එක විතරයි කරන්නේ...

ලංකාවේ මිනිස්සු ඇත්තටම මෝඩයි. බැලුමකින් ඉන්ටර්නෙට් දෙනවා කියලා කිව්වත් රවට්ටලා ගන්න පුළුවන්. එක ප්‍රයෝගිකද කියලා බලන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් තමයි අපිව අවුරුදු 71 රවට්ටලා තියෙන්නේ...





ඇත්තටම දේශපාලනය කරන අයට විශ්‍රම පැටුපක් අවශ්‍ය වන්නේ නැහැ. ඒකත් අහෝසි කරනවා කියලා තියෙන්නේ. ඇමති මණ්ඩලය 15 ඇති කියලා තමයි කියන්නේ ඒකත් හරි යන්න පුළුවන් මොකද ඉංග්‍රීසි කාලයේ එක ආණ්ඩුකාරයෙක් පාලනය කරපු ලංකාවට 255 දාගෙන, ප්‍රදේශීය සභා අරක මේක කියලා ලොකුවට දාලා අපි අපිවම අවුරුදු 70 තුල රවට්ට ගත්ත එක නේද වෙලා තියෙන්නේ..
දැනට අවුරුදු 70 ක් ඇතුලත කාලය ගත්තොත් මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු එක තමයි කුමන දේශපාලන මතයක් දැරුවත් කරපු ලොකුම සේවය. ලංකිකයෝ වශයෙන් අපි ලැජ්ජාවෙන්න ඔනේ අවුරුදු 30 යනකන් ඔකුන් මරන්න බැරි උන එකට. මහින්ද කියන්නේ හොඳ නායකයෙක් කෙලින් වැඩ කරනවා. 100% හොඳ නැති උනත් ගොඩක් වෙලාවට මට හිතෙන විදිහට මහින්ද වටා ඉන්න පිරිස හරියන්නේ නැහැ. රස්තියාදු කාර මැටි හරක් ටිකක් ඉන්නේ. ගොඩක් හොරුන්ට රැකවරණය දෙනවා. මහින්ද සහ රනිල් දෙන්නම. ඉතින් කවදාවත් ගොඩ ඒමක් නැහැ.




දැනට තියෙන ගොං ආණ්ඩුව ගැන නම් කථා කරලා වැඩක් නැහැ. JVP එක ගැන කියනවා නම් නුගත් පිරිසක් තමයි ෆෝම් කරලා බර වචන ටිකක් කියාදීලා පක්ෂය තුල ඉන්නේ. හරියටම කූබියෝ එකේ අර මෑන්ව ෆෝම් කරලා වගේ. උන් කරන්නේ වාසි පැත්තට අත උස්සලා බඩකට පුරවා ගන්න එක විතරයි. හැම පාරම. සමාජවාදය කියන්නේ දැන් යැල්පැනගිය දෙයක්.

රනිල් මිනිස්සු උගතා කියලා කිව්වට අනික් රටවල් එක්ක හැප්පෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉංදියාව ලංකාව සිංගප්පුරුවක් වෙනවට කවදාවත් කැමති නැහැ. ලංකාව පොඩ්ඩක් හරි දියුණු උනොත් උන්ට ගොඩක් පාඩුයි. රනිල් ඉන්දියාවේ උවමනාවට ඉන්නවා වෙන්නත් බැරි නැහැ. දැන් ඔය සේරම අය යල් පැනලා ගියපු මිනිස්සු. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න බැහැ.

එළකිරි එකේ දේශපාලාන විචාරකයෝ මොනවද කියන්නේ රොහාන් පල්ලේවත්ත ගැන.?

P.S - මම මේක publish කරේ මාගෙ කැමැත්තට එහෙම නැතුව මම පෞද්ගලිකව ඔහුව දන්නේ නැහැ.

Last edited by ruwanwellarocker; 11-19-2018 at 02:23 AM.
Reply With Quote
(#2)
Old
rule's Avatar
rule rule is offline
Senior Member
rule has a spectacular aura aboutrule has a spectacular aura aboutrule has a spectacular aura about
 
Posts: 849
Join Date: Nov 2008
Location: In my den
Send a message via MSN to rule Send a message via Yahoo to rule Send a message via Skype™ to rule
11-19-2018, 02:27 AM

Bump
Reply With Quote
(#3)
Old
wawula's Avatar
wawula wawula is offline
Senior Member
wawula has a spectacular aura aboutwawula has a spectacular aura aboutwawula has a spectacular aura about
 
Posts: 290
Join Date: Aug 2017
11-19-2018, 02:31 AM

කතාව ඇත්ත බං. ලංකාව අඩියට තල්ලු වෙලා තියෙන්නෙ. ඇත්තටම අස්ථාවර වෙලානේ. දැන් මේක මහින්දට ගියත් රනිල්ට ගියත් ඔවුන් බලේ ගන්න පෙරලන එකට මිනිස්සු කුලප්පු කරනවා මයි. ඒක හොඳට පෙනුනා පහුගිය ටිකේ. මෝඩ මිනිස්සු ටික උසි ගන්නල කරපු දේවල්. ජාති ආගම් ටොයි බයි jvp විදිහට කැඩිල ඉන්න එකටත් අලුත් කෙනෙක් එන එක වටිනවා. වෘත්තීය සමිති අනම් මනං එහෙම ඕනෙම නෑ බං. දේශපාලන පන්දම් කාරයෝ. ඇත්තටම සේවක ගැටලු වලට පෙනී හිටිනවට වඩා දේශපාලනය උවමනා පිරිමහණ එක කරන්නෙ. අපේ සල්ලි යකෝ මේ..
Reply With Quote
(#4)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 3,008
Join Date: Nov 2010
11-19-2018, 02:42 AM

ත්‍රේඩ් එක විසිට් කරන හැමෝම දාන්න ඕබේ මතය. වෙනස් කරමු රට
https://www.elakiri.com/forum/showthread.php?t=1877460

Last edited by Don GasCan; 11-20-2018 at 02:14 AM.
Reply With Quote
(#5)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,781
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
11-19-2018, 02:45 AM

ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
Reply With Quote
(#6)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,194
Join Date: May 2010
Location: Bevery Hills-90210
11-19-2018, 02:47 AM

Quote:
Originally Posted by wawula View Post
කතාව ඇත්ත බං. ලංකාව අඩියට තල්ලු වෙලා තියෙන්නෙ. ඇත්තටම අස්ථාවර වෙලානේ. දැන් මේක මහින්දට ගියත් රනිල්ට ගියත් ඔවුන් බලේ ගන්න පෙරලන එකට මිනිස්සු කුලප්පු කරනවා මයි. ඒක හොඳට පෙනුනා පහුගිය ටිකේ. මෝඩ මිනිස්සු ටික උසි ගන්නල කරපු දේවල්. ජාති ආගම් ටොයි බයි jvp විදිහට කැඩිල ඉන්න එකටත් අලුත් කෙනෙක් එන එක වටිනවා. වෘත්තීය සමිති අනම් මනං එහෙම ඕනෙම නෑ බං. දේශපාලන පන්දම් කාරයෝ. ඇත්තටම සේවක ගැටලු වලට පෙනී හිටිනවට වඩා දේශපාලනය උවමනා පිරිමහණ එක කරන්නෙ. අපේ සල්ලි යකෝ මේ..

ඒක ඇත්ත. අන්න ඒ යුගය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා එතුමා ආවොත්
Reply With Quote
(#7)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,194
Join Date: May 2010
Location: Bevery Hills-90210
11-19-2018, 02:51 AM

Quote:
Originally Posted by Identity View Post
ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම. අපිට අඩුම ඒක පුද්ගල ආදායම Hong Kong වල වගේ වත් තිබුණා නම්. තමන්ගේ ආගම තමන්ගේ පාඩුවේ කරගෙන ඉන්නවා. අන්තවාදී කල්ලි. හැදෙන්නේ නැහැ...
Reply With Quote
(#8)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 3,008
Join Date: Nov 2010
11-19-2018, 03:02 AM

Quote:
Originally Posted by Identity View Post
ඔය මනුස්සයව මාත් පොඩ්ඩක් ස්ටඩි කරා, අවුල් ගොඩක් තියෙනව.

1. ඔය මනුස්සයව දන්නෙ ෆේස් බුක් එකේ කට්ටිය විතරයි. ගිය අවුරුද්දෙ වගෙ කියල තිබ්බ ලංකාවෙ ලොකු මාධ්‍ය ආයතනයක් මිළදී ගන්නව කියල. තාම එහෙම දෙයක් වෙලා නෑ.
2. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු හදන්නෙ මාධ්‍ය වලින්, මාධ්‍ය වලට ඕන විදියට. ඉතින් මාධ්‍ය වලින් ඉඩක් දෙන්නෙ නෑ කියන එක ලොකු අවුලක් වෙයි.
3. ලංකාවෙ ප්‍රශ්ණ ගැන එච්චර අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ. උදාහරණයක් විදියට උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන විදිය මහින්දගෙන් ඇහුවත් කෙළින් උත්තරයක් දෙන්නෙ නෑ මොකද ඡන්ද කැඩෙනව කියල දන්න නිසා. මේ මනුස්සය ළඟ තියෙන්නෙත් අන්න ඒ වගෙ ගැලවිලා යන උත්තර තමයි.
4. මම දැක්ක ඔය මනුස්සයගෙ පේජ් එකේ ඉන්න බහුතරයක් අහල තිබ්බෙ බුද්ධාගමයි, සිංහල ජාතියයයි සම්බන්දයෙන් ඔහුගෙ ස්ථාවරය මොකද්ද කියල. මට හිතෙන්නෙ තවත් ආගම්වාදී, ජාතිවාදී පක්ෂ හදන එක තේරුමක් නැති වැඩක්, ඒත් මිනිස්සු ජාතිවාදී නම් ඒකට මුහුණ දෙන්න ඕන විදිය සැළසුම් කරන්න වෙයි.
5. මේ වෙද්දි හරිනම් එළියට බහැල යම්කිසි දේශපාලන මතවාදයක් දියත් කරන්න ඕන කාලයක්. එහෙම නැතුව මිනිස්සු එකපාර වෙනසකට ඡන්දෙ දෙන එකක් නෑ, විශේෂයෙන් මයිත්‍රී වගෙ අවුරුදු 40ක් විතර දේශපාලනය කරපු මිනිහෙක් කරපු පාවාදීමත් එක්ක.
. මකටනින් ලොකුවට ඕනේ නෑ මාකටින් හදල දෙනවා. මල්ටි බෑරල් ගහනව වගේ අපේ මිනිස්සුන්ට එක පාර මේක දාන්න ඕනේ ජන්දේ ආවම, රෙවිලා ඉන්න එකාට අමුතුවෙන් අසමෝදගම් මොකද්ද කියල දෙන්න ඕනේ නෑ. හිතන්න තරම් ෆේස් බුක් මාකට් එක පොඩි නෑ . හද්ද වන්නියේ මිනිස්සුත් බුකියේ ඉන්නවා. මේ ලග ආන්ඩු පෙරලුනේ ගොඩක් බුකිය නිසා . ගොඩක් පච යන්නෙත් රට පුරා බුකිය නිසා. ණුවර සීන් එකට බුකිය වෑහුවේ ඈයි ? බුකිය කෑන්සර් එකක් වෙලා ඉවරයි මිනිස්සුන්ට

රටේ මීඩියා කරයෝ කඩේ යනවා . ආන්ඩුව මීඩිය චෑනල් එකක් දාන්න මෙයට ඉඩ දෙන්නේ නෑ නිකන් තුවක්කුව දීල වෙඩි තියාගත්ත වගේ වෑඩක්

රටේ ප්‍රශ්ණ වලට උත්තර හරියට දීල තියන්වා . ඔයා ගොඩක් මෙයාව ෆලෝ කරන්න වෙයි . ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශනයක් නෑ ප්‍රශ්ණ හදල තියෙන්නේ .ඒ නිසා ජාතිවදි ප්‍රශ්ණ විසදන්න අමරු නෑ, නීතියයි සංවර්ධනය සමානව වෙනවන්ම් අතට මිනිස්සුන්ට සල්ලි එනවන්ම් නිදහස් නම්. මිනිස්සු මරගන්න යන්නෙත් නෑ. ඒම සෙට් වෙන උන් නීතියෙන් බෙරෙන්නත් බෑ

සාම්ප්‍රාදායික දේශපාලනයක් කරොත් වෙනසක් පේන්නේ කෝමද. වෙනම පෑල්ට්ෆෝම් එක්කින් එන්න ඕනේ. දිනන්න බෑරි උනත් ප්‍රදාන ධාරාවෙන් ලක්ශ 5-10 කෑඩුව කියන්නේ සීට් කියක්ද? පාර්ලිමේන්තුවේ අනාගත හඩ , ලොකු පක්ශ වලට් බහුතරය නෑ. එක දවසින් වෙනසක් එන්නේ නෑ

Reply With Quote
(#9)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,781
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
11-19-2018, 03:13 AM

Quote:
Originally Posted by ruwanwellarocker View Post
මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම. අපිට අඩුම ඒක පුද්ගල ආදායම Hong Kong වල වගේ වත් තිබුණා නම්. තමන්ගේ ආගම තමන්ගේ පාඩුවේ කරගෙන ඉන්නවා. අන්තවාදී කල්ලි. හැදෙන්නේ නැහැ...


Quote:
Originally Posted by Don GasCan View Post

. මකටනින් ලොකුවට ඕනේ නෑ මාකටින් හදල දෙනවා. මල්ටි බෑරල් ගහනව වගේ අපේ මිනිස්සුන්ට එක පාර මේක දාන්න ඕනේ ජන්දේ ආවම, රෙවිලා ඉන්න එකාට අමුතුවෙන් අසමෝදගම් මොකද්ද කියල දෙන්න ඕනේ නෑ. හිතන්න තරම් ෆේස් බුක් මාකට් එක පොඩි නෑ . හද්ද වන්නියේ මිනිස්සුත් බුකියේ ඉන්නවා. මේ ලග ආන්ඩු පෙරලුනේ ගොඩක් බුකිය නිසා . ගොඩක් පච යන්නෙත් රට පුරා බුකිය නිසා. ණුවර සීන් එකට බුකිය වෑහුවේ ඈයි ? බුකිය කෑන්සර් එකක් වෙලා ඉවරයි මිනිස්සුන්ට

රටේ මීඩියා කරයෝ කඩේ යනවා . ආන්ඩුව මීඩිය චෑනල් එකක් දාන්න මෙයට ඉඩ දෙන්නේ නෑ නිකන් තුවක්කුව දීල වෙඩි තියාගත්ත වගේ වෑඩක්

රටේ ප්‍රශ්ණ වලට උත්තර හරියට දීල තියන්වා . ඔයා ගොඩක් මෙයාව ෆලෝ කරන්න වෙයි . ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශනයක් නෑ ප්‍රශ්ණ හදල තියෙන්නේ .ඒ නිසා ජාතිවදි ප්‍රශ්ණ විසදන්න අමරු නෑ, නීතියයි සංවර්ධනය සමානව වෙනවන්ම් අතට මිනිස්සුන්ට සල්ලි එනවන්ම් නිදහස් නම්. මිනිස්සු මරගන්න යන්නෙත් නෑ. ඒම සෙට් වෙන උන් නීතියෙන් බෙරෙන්නත් බෑ

සාම්ප්‍රාදායික දේශපාලනයක් කරොත් වෙනසක් පේන්නේ කෝමද. වෙනම පෑල්ට්ෆෝම් එක්කින් එන්න ඕනේ. දිනන්න බෑරි උනත් ප්‍රදාන ධාරාවෙන් ලක්ශ 5-10 කෑඩුව කියන්නේ සීට් කියක්ද? පාර්ලිමේන්තුවේ අනාගත හඩ , ලොකු පක්ශ වලට් බහුතරය නෑ. එක දවසින් වෙනසක් එන්නේ නෑ

දේශපාලන වහල්ලුන්ගෙ මනාපය වෙනස් කරන එක එච්චර සරළ නෑ බන්. ෆේස් බුක් එකෙන් ඕනනම් ඡන්ද ලක්ෂ 5 - 10ක් වැටෙයි උපරිම.

උඹ පොඩ්ඩක් පාරෙ යන එන මිනිස්සු 10 දෙනෙක්ගෙන් අහල බලපන් රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් ගැන දන්නවද කියල, එතකොට තේරෙයි සීන් එක.
Reply With Quote
(#10)
Old
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 6,879
Join Date: Dec 2011
11-19-2018, 04:46 AM

මම දැක්ක දෙයක් තමා මම පර්සනලි දන්න කැපුවත් කොල UNP වහල්ලු තුන් හතර දෙනෙක් ඇතුළුව එළකිරියේ ඉන්න ඔය අනිත් අයට වහල්ලු කියන UNP හෝ JVP වහල්ලු කීප දෙනෙක් දැන් රොහාන් හරි නාගහනන්ද වෙනුවෙන් කඩේ යන එක.සමහර විට මේක දාපු උබත් ඒ දවස් වල UNP එකට කඩේ යන්න ඇති.මේ දේ ඇත්තටම වෙනවනම් හොද දෙයක්.අපිත් කැමතියි අපේ රට හැදෙනවට..ඒත් මෙහෙම රොහාන්ට සපෝර්ට් කරන්නේ මොන අරමුණකින්ද කියලා අපි දන්නේ නැහැනේ.එකක් තමා UNP+JVP දන්නවා චන්දෙකින් මේ පාර නම් උන්ට මළාට දිනන්න බැහැ කියලා..ඒක රනිලුත් දන්න නිසා තමා රනිල් JVP එක මාර්ගෙන් අර 20 වෙනි සංශෝධනය ගෙනාවේ.ඒක සම්මත උනානම් අනිත්වා කෙසේ වෙතත් රනිල් මැරෙනකන්ම අගමැති.ඒ වැඩ ඔක්කොම අප්සට් ගිය නිසා දැන් රොහාන්ව මාකට් කරලා සිරිසේනගේ පිටේ නැග්ගා වගේ 2020 රොහාන්ගේ පිටේ නගින්න පුළුවන්.ඒ කොහොම උනත් චන්දෙ තියෙන්නේ තමන්ගේ හිතේ.දැන් ඔය රොහාන්ට සපෝර්ට් කරන අය චන්දෙ දාන්න ගියහම UNP එකටම චන්දෙ දාන්නත් පුළුවන්.මොකද අපි බලන් ඉන්නේ නැහැනේ..

Last edited by dxx; 11-19-2018 at 05:52 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! my vote for him, ! mu hodai, #තට්ටයා2020, තට්ට කුකුළා, පුක පලපන්, පොන්න ආතල්, don gascan ඩබල් ගේම්, don gascan=unp පොන්නයා, mahinda hora, mahinda ponnaya, pallewatta stores

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08507 seconds with 11 queries