ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page අඩු බර දරු උපත
Reply
 
Thread Tools
(#1)
Old
Chintha777 Chintha777 is offline
Senior Member
Chintha777 is on a distinguished road
 
Posts: 973
Join Date: Jul 2011
අඩු බර දරු උපත - 07-13-2017, 04:01 PM

ඔන්න මචන්ලා මගේ කතාව...හා හා පුරා කියලා බබෙක් හදනවා කියලා හිතපු ගමන්ම නෝනට බබෙක් හම්බෙන පෙර නිමිති ආවා...ඉතින් එලකිරියෙ අයටත් කියලා සතුට එහෙම ප්‍රකාශ කලා මම ත්‍රෙඩ් දාලා..ඊට පස්සේ මාසෙකින් විතර ගියා..කාසල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් සනත් ලැනරෝල් ගාවට...මුලින්ම හිතාගත්තා ප්‍රයිවට් යනවා කියලා...ඉතින් මුලින් මුලින් සාමාන්‍ය විටමින් එකයි මාසෙට සැරයක් ගියාම ස්කෑන් කරලා බලලා කියනවා බබා හොදින් ආයේ ලබන මාසේ එන්න කියලා දිනයක් නියම කරනවා...ප්‍රයිවට් චැනලින් මචන් මේ ඔක්කොම කරේ...චැනල් ගාස්තුව රු. 1500 යි...ස්කෑන් එකට 2000 යි...මෙහෙම මාස 3 ක් විතර ගියා...ඔන්න ඊට පස්සේ තව අලුතින් විටමින් එකක් ලියලා දුන්නා අනිත් දෙකත් එක්ක ගන්න කියලා...හම්මට සිරි ඒ එක පෙත්තක් රු 100 යි...අනිත් විටමින් වලටත් එක්ක ගෑනි දවසට බොනවා රු. 160 ක...කමක් නෑ බබාටනේ කියලා අහිතක් නැතුව අරන් දුන්නා....ඔන්න ඉතින් බබා හම්බෙන්න මාස 3 ක් විතර ලංවෙලා මාසෙට දෙපාරක්ම එන්න කියනවා...හැම සැරේම බබා හොදින් කියනවා...මෙන්න බබා හම්බෙන්න මාසයක් තියලා ගියා..ස්කෑන් කලා..ගර්භාෂයේ වතුර අඩුවෙලා තියන්නේ කියලා හේමාස් ගිහින් ටිරාන් ඩයස් ඩොක්ටර්ට කියලා ස්කෑන් එකක් කරගන්න කිව්වා..ඔන්න ඒකත් කලා...බබා හොදින් ඉන්නවා වතුර අඩුවුනාට ඒකට කිසිම ගැටලුවක් නෑ කිව්වා..බබාගේ බර කිලෝ. 2.800 ක් පෙන්නුවා...ඔන්න ඉතින් ඩොක්ටර්ව හම්බුනා ආයේ..සනත් ලැනරෝල්ව..කිව්වා බබා තට්ටමෙන් ඉන්නේ ඒ නිසා සීසර් කරන්න ඕනා ලබන සතියේ නවතින්න කිව්වා..ඔන්න ගිහින් හේමාස් නැවතුනා...බබා හම්බෙන්න දින දීලා තිබුනට සති 3 කට කලින් තමයි. මේ...ඔන්න නැවතුනු දාම ගත්තා සීසර් එකට..බබා ගද්දි මටත් යන්න ලැබුනා තියටර් රූම් එකට...බබාව අරන් දුන්නා..හම්මේ සුදුම සුදු කෙලි පොඩ්ඩක්..ඊට පස්සේ බබාව අරන් ගිහින් නර්ස් කෙනෙක් බර කිරල කිව්වා...2.350 යි...අඩු බර...අයියෝ ඉතින්...මෙච්චර කල් විටමින් අනන් මනන් දුන්නම මම හිතුවේ බෝලයක් වගේ බබා එයි කියලා..ගොඩක් පොඩියි...වවුල් පැටියා වගේ හිටියේ..දැන්නම් දෙයියනේ කියලා 3.700 ක් තියනවා මාස එක හමාරට...මම හිතන්නේ දරුවගේ වැඩීමට ඔය විටමින් අනන් මනන් හොද ඒවා ගත්ත කියලා බලපෑමක් නෑ..ගමේ තියෙන ක්ලිීනික් එකෙන් දෙන ඒවා ගත්තම ඇති...බොරු ලොකුකම් කරන්න යන්න හොද නෑ...

ප.ලි... හම්බෙද්දිම සුදුම සුදු බෝලේ වගේ හිටියට මාස එකහමාරක් යද්දි කලු උනනේ බන් අත් දෙකයි. කකුල් දෙකයි...ඇග තළෙලු පාටයි...ඇයි බන් ඒ...හැම බබාගෙම එහෙමද..පාට අයේ එයිද..දන්න එකෙක් කියපල්ලකො...මගෙත් පාට ටිකක් අඩුයි...

Last edited by Chintha777; 07-13-2017 at 04:05 PM.
Reply With Quote
(#2)
Old
AnjanaROCK's Avatar
AnjanaROCK AnjanaROCK is offline
Senior Member
AnjanaROCK has a spectacular aura aboutAnjanaROCK has a spectacular aura aboutAnjanaROCK has a spectacular aura about
 
Posts: 891
Join Date: Jul 2014
07-13-2017, 04:05 PM

math adu bara lu.... 2.4
Reply With Quote
(#3)
Old
WwW.lk's Avatar
WwW.lk WwW.lk is offline
Senior Member
WwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of light
 
Posts: 12,660
Join Date: Nov 2009
Location: kurunegala
07-13-2017, 04:05 PM

congratulations machan
Reply With Quote
(#4)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 23,734
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර™
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
07-13-2017, 04:15 PM

ම්ප්
Reply With Quote
(#5)
Old
BIG-BOSS BIG-BOSS is offline
Banned
BIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura about
 
Posts: 2,978
Join Date: Jun 2017
Location: ☠Bad World☠
07-13-2017, 04:19 PM

Quote:
Originally Posted by AnjanaROCK View Post
math adu bara lu.... 2.4
Reply With Quote
(#6)
Old
BIG-BOSS BIG-BOSS is offline
Banned
BIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura aboutBIG-BOSS has a spectacular aura about
 
Posts: 2,978
Join Date: Jun 2017
Location: ☠Bad World☠
07-13-2017, 04:20 PM

congratulations man
Reply With Quote
(#7)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 29,882
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
07-13-2017, 04:22 PM

බර නං මොනවහරි කරගන්න බැරිය, පාටත් ඔය ඉන්ජෙක්ෂන් එකක්වත් ගහල ගන්න බැරිය

බබයි අම්මයි සනීපෙන් ඉන්නවනං ඒක තමා ලොකුම දේ
Reply With Quote
(#8)
Old
sanoka's Avatar
sanoka sanoka is offline
Senior Member
sanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of light
 
Posts: 4,434
Join Date: Dec 2007
07-13-2017, 04:23 PM

Congratulations machan....
Reply With Quote
(#9)
Old
blackcatcyb's Avatar
blackcatcyb blackcatcyb is offline
Senior Member
blackcatcyb is a jewel in the roughblackcatcyb is a jewel in the roughblackcatcyb is a jewel in the roughblackcatcyb is a jewel in the roughblackcatcyb is a jewel in the roughblackcatcyb is a jewel in the rough
 
Posts: 694
Join Date: Jun 2007
Location: New Zealand
Send a message via Skype™ to blackcatcyb
07-13-2017, 04:25 PM

මචන් සාමාන්‍යයෙන් කීයක් විතර ගියාද බන් මුළු වියදම private?
Reply With Quote
(#10)
Old
jasz's Avatar
jasz jasz is offline
Senior Member
jasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of lightjasz is a glorious beacon of light
 
Posts: 6,149
Join Date: Sep 2007
Location: නුවර - කොලඹ
Send a message via ICQ to jasz Send a message via AIM to jasz Send a message via MSN to jasz Send a message via Yahoo to jasz Send a message via Skype™ to jasz
07-13-2017, 04:26 PM

Quote:
Originally Posted by Chintha777 View Post

ප.ලි... හම්බෙද්දිම සුදුම සුදු බෝලේ වගේ හිටියට මාස එකහමාරක් යද්දි කලු උනනේ බන් අත් දෙකයි. කකුල් දෙකයි...ඇග තළෙලු පාටයි...ඇයි බන් ඒ...හැම බබාගෙම එහෙමද..පාට අයේ එයිද..දන්න එකෙක් කියපල්ලකො...මගෙත් පාට ටිකක් අඩුයි...
congrats මචන්.
පාට ගැන හිතන්න එපා. මමත් ඉපදුන කාලේ සුදු රතු පාටක්ලු. පස්සේ තලෙළු උනාලු. දැන් දැකුම්කළු
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03511 seconds with 9 queries