Quote:
Originally Posted by TNHM
ඔව් ගොඩක් වෙලාවට ඔය කොම්පැනි වල වැඩ කරන මිනිස්සු නිකන් වැඩ කරන්නේ. එතකොට ඔය කොම්පැනි වල අදාළ උපකරණ නිකන් හම්බෙන්නේ. එක නිසා ඕක මටත් ප්‍රශ්නයක්
|
ඒවා මමත් දන්නවා මචං, අන්න එකයි මට කියන්න තේරෙන්නේ නැහැ කිව්වේ.
මෙහෙම හිතපන්. ටවර් එකක් ගැහුවට පස්සේ එකට දවස ගානේ ඇන්ටන සෙට් කරන්නේ නැහැ. රිසීවර් මාරු කරන්නෙත් නැහැ. නමුත් මචන් ටයර් හදන කොම්පැනියක් ගනින් එකේ උන් හැම prodakshan එකකටම අමුද්‍රව්‍ය ගන්න ඕනේ. විදුලිය දෙන්න ඕනේ. පඩි ගෙවන්න ඕනේ. එතැනදී තියෙන්නේ ලාබය විකුණන product එකෙන්වි එකට කෝස්ට්ත එකක්ර තියෙනවා. නමුත් රිලෝඩ් එකෙන් එකට කෝස්ට් එකක් නැහැ. උන්ට හිතුනු ගාන නැත්නම් කස්ටමර් ට ඉල්ලන ගාන රිලෝඩ් කරනවා.(එහෙම නැතුව වෙන විදියක් වෙනවනම්. අන්න එකයි මම හොයන්නේ.)
කම්පැනි එකකින් රිලෝඩ් කොයි තරම් දානවද. ඒ සේරම මුදල වියදම් වෙන්නේ නැහැ පටි ගෙවන්න.