ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය
Reply
 
Thread Tools
(#31)
Old
chamal89's Avatar
chamal89 chamal89 is offline
Senior Member
chamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of lightchamal89 is a glorious beacon of light
 
Posts: 4,496
Join Date: Aug 2008
07-17-2017, 06:04 PM

ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.. රීලෝඩ් වලින් ඔහොම සීන් එකක් වෙන්නෙ නෑ.. මොකද රීලෝඩ් කොච්චර ක්‍රියේට් කරත්.. කඩේ අයිය අපිට නිකන් රීලෝඩ් දානෙනෑ.. අපි සල්ලි දෙන්න ඕනෙ.. ඒ දෙන්නෙ වෙන රටක සල්ලි නෙමේනේ බ්‍රෝ.. අපේ රටේ සල්ලි.. එතලකොට රට තුල හුවමාරු වන මුදලට ඒකෙන් අඩුවීමක් හෝ වැඩි වීමක් වෙන්නෙ නෑ

තේරුනේ නෑ නේ
මෙහෙම කියන්නම් කො
හිතපන් රටේ සංසරණය වෙන්නෙ මුලු මුදල රුපියල් 100 කියල.. එතකොට රීලෝඩ් කම්පැනි රුපියල් 500 රීලෝඩ් ක්‍රියේට් කරන්ව කියන්න.. ඒ උනාට මිනිස්සුන්ගෙ ක්‍රයශක්තිය අර රුපියල් සීයෙනුත් රුපියල් 50 කියන්න.. එතකොට රීලෝඩ් මුදල් වෙන්නෙ රුපියල් 50 විතරයි

ඔයිට වාඩා තේරුම් කරන්න බෑ බ්‍රෝ
Reply With Quote
(#32)
Old
chirantha19890821's Avatar
chirantha19890821 chirantha19890821 is offline
Senior Member
chirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura about
 
Posts: 2,093
Join Date: Apr 2009
Location: Kottawa
Send a message via Skype™ to chirantha19890821
07-17-2017, 06:05 PM

Quote:
Originally Posted by Thoppi_Chaminda View Post
ලංකාවේ එවුන් එක්ක unlimited දීල පිරිමහන්න බෑනේ බන්
ලංකාවේ unlimited line එකක් දුන්හම එක ලීස්ඩ් ලයින් එකක් වගේනේ කට්ටිය use කරන්නේ
24*7*365 එතකොට isp ලට උන්ගේ bandwidth එක හරියට බෙදන්න බැහැ
මදිවෙන්ව්වා
උන්ගේ bandwidth උපරිම ගිහින්
ලිමිට් දුන්නහම උන්ට පුළුවන් ඒ ඉතුරු වෙන ස්පීඩ් වෙන ඒවාට යොමු කරන්න

මිනිස්සුන්ගේ වරද්දකුත් නෙමේ slt ලට මුල ඉදන් ලිමිට් දීල ඊටපස්සේ ටික ටික ලිමිට් එක වැඩි කරන්න තිබ්බේ

16Mbps adsl line එකක් මිනිහෙක්ට unlimited 1490 +tax එක්ක දුන්නොත් total 2300 වගේ වෙන්න උ මාසෙට 100GB බාල නිකම් ඉඳීද
නෑනේ
Loweth.....

Agreed.......

Reply With Quote
(#33)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 11,776
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 06:14 PM

Quote:
Originally Posted by chirantha19890821 View Post
Loweth.....

Agreed.......

Reply With Quote
(#34)
Old
ruwanfer's Avatar
ruwanfer ruwanfer is offline
Senior Member
ruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of lightruwanfer is a glorious beacon of light
 
Posts: 7,463
Join Date: Mar 2007
Location: One Mile to heaven
07-17-2017, 06:16 PM

එහෙම බෑ. තමුන් නිකුත් කරන ප්‍රමාණයට අදාල බදු ගෙවනවනෙ. ඉතිරි මුදලින් තමා සමාගම නඩත්තු වෙන්නෙ.
Reply With Quote
(#35)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to beholdIthika mithika is a splendid one to behold
 
Posts: 3,856
Join Date: Feb 2017
07-17-2017, 06:18 PM

Bump
Reply With Quote
(#36)
Old
dark92b's Avatar
dark92b dark92b is offline
Senior Member
dark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of light
 
Posts: 2,781
Join Date: Dec 2014
Location: HERE...!!!
07-17-2017, 06:34 PM

BUMP
Reply With Quote
(#37)
Old
keerthi.mac's Avatar
keerthi.mac keerthi.mac is offline
Senior Member
keerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of lightkeerthi.mac is a glorious beacon of light
 
Posts: 2,975
Join Date: Dec 2010
07-17-2017, 07:06 PM

මට තේරෙන විදිහට,
මුලික ආයෝජනය සෑහෙන්න වැඩි,
එත් ආයෝජනය කලොත් කවදාවත් පාඩු වෙන්නේ නැති ආයෝජනයක්.
හැබැයි ඔය කියන ලොකු ලාබය ගන්න සැහෙන ලොකු කැප කිරීමක් කරන්න ඕනේ.
hutch වලට business අඩු වෙන්නත් dialog වලට business වැඩි වෙන්නත් හේතුව ඒ කැප කිරීම.
ලෝකේ ඔය වගේ ආයෝජන සැහෙන්න තියනවා/

අපි දැන් කාර්මික යුගය(industrial age) අවසන් කරලා ඇවිල්ල ඉන්නේ තොරතුරු යුගයට(information age). කෙනෙක් ගාව දැනුම තොරතුරු තියනවා නම් ලේසියෙන් විකුනන්න පුළුවන්.
ඒ කියන්නේ අපිට ඉස්සර වගේ බඩුවක් විකුනන්නම ඕනේ වෙන්නේ නැහැ ලාබයක් ගන්න.
අපිට උනත් software, music production, video production වගේ ක්ෂේත්‍ර වල අලුත් දෙයක් හිතලා කරනවා නම් අපිට මුල් පිටපත විතරක් තියාගෙන කවුරු හරි පාවිච්චි කරන කරන ගානට ලාබයක් උපයන්න පුළුවන්.
මෙතන තියන උදාහරනෙත් එහෙම තමා ඒ අය තමන්ගේ ආයෝජනයකින් network එකක් හදලා තියනවා. අපි එක පාවිච්චි කරනවට එකගතාවයේ විදිහට ගෙවනවා.
Reply With Quote
(#38)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 734
Join Date: May 2008
Location: Kurunegala
07-17-2017, 07:55 PM

Quote:
Originally Posted by shamil45 View Post


අර නිහලා කිව්ව වගේ,
උබ D වලින් එටි එකට කෝල් එකක් ගන්නවානම්,D වලින් එටි එකට එටිඋන්ගේ නෙට්වර්ක් රෙසොර්ස් පාවිච්චිකරපු කාලය අනුව ගානක් ගෙවන ඔනේ මාසේ අන්තිමට. ඒකියන්නේ උබ උබේ නෙට්වර්ක් එකෙන් පිට කෝල් ගන්න හැමවෙලාවකම මේ ප්‍රොසෙස් එකටත් ජාල දෙක අතරේ ගෙවීම් කරගන්නවා, මාසේඅග.

උබ සින්දුවක් දාගත්තොත්, ඒකට රු 45/- කැපුනා කියපන්. ඒ 45 කොටසක් සින්දු දෙන එකාට කොන්ටෙන්ට් ප්‍රොවිඩර්ට ( මහරාජ mepl , භාතිය සන්පුක්, ඉවෝක්, සරිගම ) ට දෙන්න ඔනේ.

එක රීජන් එකක් තුල ටවර් මේන්ටේන් , ට්‍රබල් ශුට්, කරන්න නිතර යද්දී වාහන වලට බරගානක් යනවා. ඒවගේ ඉන්න ස්ටාෆ් එකට ඕටී වලට බරගානක් යනවා..ටවර් එකේ ඉඩමට, සිකියුටිට, ඒසී , ලයිට් බිල් වලට, මුදල් යනවා.සෙල්ලම් නෑ කොල්ලෝ.
සැබැයි සැබැයි දන පැහැදිලි වෙනවා, ලොකු ප්‍රොසෙස් එකක් නිසා ලොකු වියදමක් වෙනවා.
Reply With Quote
(#39)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 734
Join Date: May 2008
Location: Kurunegala
Up 07-17-2017, 07:58 PM

Quote:
Originally Posted by chamal89 View Post
ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.. රීලෝඩ් වලින් ඔහොම සීන් එකක් වෙන්නෙ නෑ.. මොකද රීලෝඩ් කොච්චර ක්‍රියේට් කරත්.. කඩේ අයිය අපිට නිකන් රීලෝඩ් දානෙනෑ.. අපි සල්ලි දෙන්න ඕනෙ.. ඒ දෙන්නෙ වෙන රටක සල්ලි නෙමේනේ බ්‍රෝ.. අපේ රටේ සල්ලි.. එතලකොට රට තුල හුවමාරු වන මුදලට ඒකෙන් අඩුවීමක් හෝ වැඩි වීමක් වෙන්නෙ නෑ

තේරුනේ නෑ නේ
මෙහෙම කියන්නම් කො
හිතපන් රටේ සංසරණය වෙන්නෙ මුලු මුදල රුපියල් 100 කියල.. එතකොට රීලෝඩ් කම්පැනි රුපියල් 500 රීලෝඩ් ක්‍රියේට් කරන්ව කියන්න.. ඒ උනාට මිනිස්සුන්ගෙ ක්‍රයශක්තිය අර රුපියල් සීයෙනුත් රුපියල් 50 කියන්න.. එතකොට රීලෝඩ් මුදල් වෙන්නෙ රුපියල් 50 විතරයි

ඔයිට වාඩා තේරුම් කරන්න බෑ බ්‍රෝ
පට්ට පැහැදිලියි. ඔව් උන් කොයිතරම් රිලෝඩ් හැදුවත් ඉතින් අපිට නිකම් දෙන්නේ නැහැනේ. සල්ලි තියෙන ප්‍රමනයටනේ අපි ගන්නේ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02942 seconds with 9 queries