ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page තනිකඩව ඉන්ට හේතු කිපයක්
Reply
 
Thread Tools
(#1)
Old
AssassiN1 AssassiN1 is offline
Senior Member
AssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of lightAssassiN1 is a glorious beacon of light
 
Posts: 678
Join Date: Aug 2015
Location: Kandy..
Send a message via Skype™ to AssassiN1
Up තනිකඩව ඉන්ට හේතු කිපයක් - 02-25-2016, 01:52 PM

තනිකඩ සංගමය ඔබ සැම සතුටින් පිළිගන්නවා..
WELCOME



අද දෙන්ට යන්නේ තනිකඩව ඉන්ට හේතු කිපයක් . මෙික හරිද නැද්ද කියල තනිකඩ අයම තිරණය කරන්ට..!

තනිකඩව සිටියත් ඔබ ඉන්නේ සතුටින්..
හොද මිතුරන් සමුහයක් සිටිම..
සැපේදි වගේම දුකේදි ඔබ ළගින්ම සිටින හොඳ මිතුරන් පිරිසක් සිටිනවානමි, Girl ගේ අඩුව ඔබට දැනෙන්නේ නැ. මිතුරන් සමඟ හොද ෆන් ඒකේ ඉන්න නිසා..

නිදහස..
තම නිදහස සීමා කර ගැනිමට ඔබ කිසිසේත්
අකමැතිනමි, නිකඩනිදහස් ජිවිතයට ඔබ බෙහෙවින් ප්‍රිය කරන පුද්ගලයෙක් බව අමුතුවෙන් කිමට අවශ‍ය නැත..තිකඩව සිටින විට කිසිවෙකුගේන්වත් අවසර නොගෙන ඔබ කැමති තැනක යන්න එන්න සහ කැමති දෙයක් කිරිමෙිනිහස ඔබට තියේනවා. වෙන කිසිවකටවත් වඩා ඔබ ඒම නිදහස අගය කරනවානමි ඔතවමත් තනිකඩව සිටිමට හේතුව එය වෙන්ට පුළුවන්..

ගැලපෙන කෙනා හමුවන තුරැ බලාසිටිම.
අද සමජයේ වෙසෙන කිසිවෙක් විශ්වාස කරන්ට බැහැ.හැමැ තැනම පෙනෙන්නට සහ දකින්නට තිබෙන්නේ වංක චරත වලින් බහුල සමාජයකි. එම නිසා ඔබට ඔබෙි සිතේ ඇඳි තිබෙන රෑපය හමුවෙන තුරැම
ඔබ බලාගෙන සිටිනවා වෙන්ට පුළුවන්..නමුත් මතක තබා ගන්ට හැම අතින්ම සර්ව සමිපුර්ණ Girl කෙනෙක්ව සොයා ගැනිම කළුනික සොයනවා තරමි අපහසු දෙයකි..

විවාහයට පෙර ආර්ථික තත්වය ශක්තිමත් කරගැනිම..
සමිබන්ධතාවක් හෝ පවු්ල් ජීවිතයක් පටන් ගැනිමට ප්‍රථමව තම ආර්ථිකය ශක්තිමත් කරගත යුතයි කියන මතයේ බොහෝ දෙනෙක් සිටිනවා.ඒ අතරින් බොහෝ දෙනෙක් සිතන්නේ යහමින් මිල මුදල් නොැතිව පවුල් ජිවිතයක් සතුටින් ගත කිරිමට නොහැකි බවයි. නමුත් සතුට යනු මුදල්ම නොවන බව මතක තබාගන්න..

ඔබ හොදට නිදාගන්නවා ඈ..
මෙය තරමක් විකාරයක් බව හිතෙන්ට පුළුවන් ඇති, නමුත් නින්ද පිළිබඳව සිදුකළ පර්යේෂණයන් වලදි හුදකලාව නිදියන පුද්ගලයින් වඩාත් හොද නින්දක් ලබාගන්නා අතර ඒම නිසාම වෙන කිසිවකුටත් වඩා
හුදකලාවට සහ තනිකඩ ජීවීතයට අතිශයින් ප්‍රිකරන බව හෙළිවී ඇත..

විකාර නාට්‍යමය අවස්ථව
න් අප්‍රිය කිරිම
ඇතමුන් සිතන්නේ ආදරය සහ විවාහය යනු හැගිිමි බර අවස්ථාවන්ගේන් සපිරි ආදරබර නාට්‍යයක ස්වරැපයක් ගන්නා බවයි. එම නිස
විකාර නාට්‍යය සමිබන්ධයෙන් ඔබට නුරැස්සනවා වෙන්ට පුළුවන්..


අතල් ඒකට දෙතුන් දෙනෙක් ඒක්ක යළුවිම.

හැම කෙනාටම වහා වැටිම..

කෙළින්ම ඒ කැමති ගැණුළමයාට කථා කරන්ට බැරිවිම..

B**T කපු නිසා තව අදහසක් නොතිබිම..

කෙල්ළේක් සෙටි වෙන්නේ නැත්තේ කරැමෙ කියාසිටිම..

දකින ඔක්කොම කෙල්ලන්‍ යළුවෙලා ඇති කියලා සිිතිම..

මගේ කෙනා මෙතන නෑ කියා නිතරම සිිතිම..

මම හිතන පරිිදි මෙම කරැණ වලන්‍ යමි කරැණු හරි යැයි සිතෙනවා..

කටිටියට මොකද හිතෙන්නේ.
හරිද වැරදිද.

Single අය double වේන්ට කියලා ප්‍රර්ථනා කරනවා මත් ඇතුළුව..

යමි දුරකට උපුටා ගත්තකි..



Reply With Quote
(#2)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,441
Join Date: Jul 2008
Location: මකබාවේ
02-25-2016, 01:55 PM

double අය Single වේන්ට කියලා ප්‍රර්ථනා කරනවා
Reply With Quote
(#3)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,392
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
02-25-2016, 01:56 PM

අන්න හරි ඉස්සෙල්ලා අපි කන බොන විදිහක් සෙට් කර ගන්න ඕනේ ඉක්මන් වෙලා කසාද බැදලා නෝනා PREGNET වෙලා අතේ සතේ නැතුව ගියොත් අබ සරණයි

අපිටනම් අබ ගෙඩියක් කාලා හරි දවස ගෙවා ගන්න පුළුවන් එත් අපෙන් යැපෙන්න කට්ට්ය සෙට් වුනොත් මොනවාද දෙන්නේ
Reply With Quote
(#4)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 2,928
Join Date: Dec 2015
02-25-2016, 02:06 PM

නියමම thread එකක් මේකනම්... එළකිරි...
Reply With Quote
(#5)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-25-2016, 02:08 PM

Quote:
Originally Posted by සොහොන View Post
අන්න හරි ඉස්සෙල්ලා අපි කන බොන විදිහක් සෙට් කර ගන්න ඕනේ ඉක්මන් වෙලා කසාද බැදලා නෝනා PREGNET වෙලා අතේ සතේ නැතුව ගියොත් අබ සරණයි

අපිටනම් අබ ගෙඩියක් කාලා හරි දවස ගෙවා ගන්න පුළුවන් එත් අපෙන් යැපෙන්න කට්ට්ය සෙට් වුනොත් මොනවාද දෙන්නේ
මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි

අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,

අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්.. සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු

ඔය කිව්වේ නෑම..

කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ

මෙන්න කෑම..

අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි

සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ. ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි


ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ

අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න

සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම
Reply With Quote
(#6)
Old
Hapuwa's Avatar
Hapuwa Hapuwa is offline
Senior Member
Hapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura about
 
Posts: 2,470
Join Date: Jan 2009
02-25-2016, 03:06 PM

Quote:
Originally Posted by රත්තරං View Post


මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි

අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,

අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්.. සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු

ඔය කිව්වේ නෑම..

කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ

මෙන්න කෑම..

අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි

සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ. ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි


ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ

අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න

සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම
Thanks machoo. Bandina adahasa atha ariya.
Reply With Quote
(#7)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,392
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
02-25-2016, 03:37 PM

Quote:
Originally Posted by රත්තරං View Post


මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි

අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,

අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්.. සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු

ඔය කිව්වේ නෑම..

කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ

මෙන්න කෑම..

අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි

සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ. ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි


ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ

අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න

සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම
හොද අවවාද ටිකක් සහෝ අලුතින් කෙල්ලෙක් යාලු කර ගන්න ඉන්න අයට වටිනා උපදෙස් ටිකක්
Reply With Quote
(#8)
Old
killershan's Avatar
killershan killershan is offline
Senior Member
killershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nice
 
Posts: 6,007
Join Date: Dec 2007
Location: On my Dreamzz
02-25-2016, 03:44 PM

BUMP !!
Reply With Quote
(#9)
Old
**cut's Avatar
**cut **cut is offline
Senior Member
**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light**cut is a glorious beacon of light
 
Posts: 15,306
Join Date: Feb 2008
Location: Kandy
02-25-2016, 03:51 PM

Quote:
Originally Posted by Hapuwa View Post
Thanks machoo. Bandina adahasa atha ariya.
Reply With Quote
(#10)
Old
asbw's Avatar
asbw asbw is offline
Senior Member
asbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of lightasbw is a glorious beacon of light
 
Posts: 3,603
Join Date: Aug 2015
02-25-2016, 03:53 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! බොදු ගොවි හිඟන, ! හිඟන්නගේ කසාදේ, බොරු හිල, මහ පැන්ටිය, forever_alone, life, mydone, tag1

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04615 seconds with 11 queries