Best Freewares 2010(නොමිලේ එන හොඳම දේ)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Best Freewares 2010(නොමිලේ එන හොඳම දේ)



    මේ තියෙන්නේ 2010 වසරේ වැඩිම ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කළ නොමිලේ ලබාදෙන සොෆ්ට්වෙයා 5ක්. ගොඩක් වට්නවා. සම්පූර්ණයෙන් නොමිලේ.


    Soluto- researches for frustrations



    මේක Anti-frustration software එකක්, අපේ පරිගණකය start වීමේදී එහි සිදුවන වේගය අඩුවීමට අදාල කාරණා මෙයින් සොයනවා. පරිගණකය ඉක්මනින්ම පණගැන්වීමට එහි කළයුතු වෙනස්කම් අපිට ලබාදෙනවා. අනවශ්‍ය softwares මඟින් වන ස්ලෝ වීම් වලක්වන්න මෙයින් පුළුවන්.

    500xsshot20100611141713.jpg


    download and more info

    Code:
    http://www.soluto.com/Download/





    LookInMyPC- Complete PC Profiling and Diagnostic Reports


    ssss1.png


    මුළු පරිගණකයේම විස්තර එහි hardware, software, windows version මෙවැනි සියලුමදේ ක්ෂණිකව මෙයින් ලබාගන්න පුළුවන්..

    Click here to view a sample report

    download

    Code:
    http://www.lookinmypc.com/download.htm




    Snow Transformation Pack

    500xstp1.jpg


    මේක නම් theme එකක්, Mac OS එක වගේ කරන්න පුළුවන්, අරන් බලන්න..

    download

    Code:
    http://www.winxsoft.com/stp/




    Disk Space Fan

    sample2.jpg


    හාඩ් එකේ ෆයිල්ස් මොනවාද ඒවා කුමන වර්ගවලට අයිතිද කියලා අපිට මේකෙන් බලන්න පුළුවන්. අනවශ්‍ය ෆයිල්ස් පහසුවෙන් අඳුරගෙන ඒවා ඉවත් කරන්නත් පුළුවන්.

    download

    Code:
    http://www.diskspacefan.com/




    Freemake-Free Video Converter

    500xfreemake.jpg


    වර්ග 200කට අපේ වීඩියෝ ෆයිල්ස් කන්වර්ට් කරන්න පුළුවන්, ෆෝන්ස් වලට වීඩියෝ දානවනම් හොඳම ක්‍රමයක්..

    download

    Code:
    http://www.freemake.com/free_video_converter/


     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගොඩක් වටිනවා මිගාර. මමත් මුලින් තියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරනවා