HSDPA_ඩොන්ගල්_වලට_පමණයි
සමාන්්යෙන් අපේ 3G dongal එකට එන signal ප්රමානය බලාගන්නෙ dongal එකටම එන client software එකෙන් නේ?

එකෙන් පෙන්නන signal ප්රමානය එච්චරම නිවැරදි නැ.
AT Commands භාවිතයෙන් හරියටම මේක බලගන්න පුලුවන් උනත් කරදරකාරි වැඩක්.
ඩොන්ගල් එකට ලැබෙන 3G signal strength හරියටම හොයාගන්න මේ software එකෙන් පුලුවන්.
signal strength එක පෙන්නන්නේ dB වලින්.
ඒ වගෙම මේ software එකෙන් USSD Commands ගහන්නත් පුලුවන්. (Dialog prepaid sim වල *#456# වගෙ එවා)
මතක ඇතුව software එක run කරද්දි Dongal එකේ client software එක close කරලා run කරන්න.
මෙතනින් බාගන්න
http://hotfile.com/dl/89607558/6e688cd/MDMA.rar.html
බාගත්තා වගෙම comment එකකුත් දාන්න. හොදේ....

issarahata one wei...