share ratio එක වැඩි කරගන්න විදිහ....

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
share ratio එක වැඩි කරගන්න විදිහ....

කව්ද කැමති torrent download කරලා upload නොකර share ratio එක වැඩි කරගන්න.
මේ තියෙන්නේ එකට කියාපු software එක .එකේ නම greedytorrent.මේ ලින්ක් එකෙන් download කරගන්න.......
http://greedytorrent.com/download.php

මුලින්ම කරන්න ඕනේ u torrent instrall කර ගන්න එක....මේක පාවිච්චි කරන්න ඕනේ u torrent version 1.6 වලට වැඩ වැඩි ඒවා වල පමණි. මම නං පාවිච්චි කරන්නේ u torrent 2.0.2. ඒ version එකට නං මේක ගින්දර වගේ වැඩ .

ඊට පස්සේ greedytorrent instrall කරන්න.instrall කරාට පස්සේ u torrent එකේ පල්ලෙහා තියන විදිහට settings හදන්න .

  1. Go to Options > Preferences menu in uTorrent.
  2. Select Connection in the left tree view.
  3. Under the section titled Proxy Server, enter the following.
  4. Specify type as HTTP
  5. Enter 127.0.0.1 as proxy
  6. Enter 3456 as Port (or use the port you have configured in GreedyTorrent's preferences)
  7. Click OK to save.
1.gif

download කරලා setting ටික හැදුවට පස්සේ greedytorrent open කරලා ඕගොල්ලොන්ට පුළුවන් download කරන ප්‍රමාණයට කොච්චර upload කරන්න ඕනෙද කියලා සෙට් කරන්න
10.jpg

මගේ පවුද්ගලික අදහස තමා upload ප්‍රමාණය 2mb වලට තියන එක.එතකොට මාට්ටු වෙන්නෑ...

torrent එකක් download කරන්න කලින් greedytorrent ඔපෙන් කරලා minimize කරලා තියන්න ....ඊට පස්සේ torrent එක download වෙන්න දාන්න.....

මෙන්න තව screen ෂොට්ස් ටිකක් .....
11.jpg

12.jpg

මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එක. අඩු පාඩු ඇති . ඒ නිසා comment එකක් දීල ගියොත් මට අඩු පාඩු හදාගන්න පුළුවන් ...පුළුවන් නම් රේප්+ එකකුත් දීල යන්න...
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
Nov 24, 2008
14,813
575
0
78
එතකොට ටොරෙන්ට් සීඩ් කරන්නෙ උබේ ගෙදර උන්ද???
සීඩර්ල නැතුව ආඩි හත්දෙනාගේ කැද හැලියක් වගේද ටොරෙන්ට් හදන්නෙ..
- Rep Added
 
HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
එතකොට ටොරෙන්ට් සීඩ් කරන්නෙ උබේ ගෙදර උන්ද???
සීඩර්ල නැතුව ආඩි හත්දෙනාගේ කැද හැලියක් වගේද ටොරෙන්ට් හදන්නෙ..
- Rep Added
උබට ඕනනං උබ upload කරපන්.....මේක පොස්ට් කරේ upload කරන්න බැරි අයට.අනික torrent වල වැඩි හරියක් seed කරන්නේ ලංකාවේ එවුන් නෙවේ ....මේක මගේ පලවෙනි පොස්ට් එක කියල කිව්වා . අඩු පාඩු ඇති කියලත් කිව්වා . අඩු පාඩු පෙන්නන විදිහක් තියනවා ..මේ වගේ මෝඩ විදිහට ගැලපේන්නැති දේවල් කියල අඩු පාඩු පෙන්නන එපා...senior member කෙනෙක් විදිහට වගකීමෙන් වැඩ කරන්න ...
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උත්සාහය හොඳයි.... ඒත් මචන් අපි ඩවුන්ලෝඩ් කරන ගානට සාධාරණ විදිහට අප්ලෝඩ් කරන එකත් කරා නම් තමයි හොඳ.......
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    උත්සාහය හොඳයි.... ඒත් මචන් අපි ඩවුන්ලෝඩ් කරන ගානට සාධාරණ විදිහට අප්ලෝඩ් කරන එකත් කරා නම් තමයි හොඳ.......

    මාත් ඒක පිලිගන්නවා .... අපේ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකත් එක්ක download කරන ප්‍රමාණයටම upload කරන්න amarui. මම dvd buisness එක කරන නිසා මට මේ software එක ගොඩක් උදව් වෙනවා ....වැඩේ වැරදි තමා...එත් අපිත් ජිවත් වෙන්න ඕනේ නේ.......comment එකක් දුන්නට බොහොම ස්තුති ....
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උත්සහය අගෙ කරනවා ... එත් ඔකෙන් අන්තිමට වෙන්නෙ මචන් ලංකාවට ප්‍රයිවට් ට්‍රැකර්ස්ලා නැති වෙන එක .. ට්‍රැකර්ස්ලා රදා පවතින්නෙ අපි සිඩ් කරන ගාන අනුව අපි 1MB සිඩ් කරත් එක ට්‍රැකර්ට ප්‍රයොජනවත් වෙනවා .. ඔකට කියන්නෙ ලිචින් කියලා . තව විදියකින් කිව්වොත් අත්මාර්ථකාමිව වැඩ කිරිම . ඔය යම්කිසි පිරිසකට ප්‍රයොජනවත් වෙන්න පුලුවන් .. එත් එලකිරි එක Torrent Use කරන ඔක්කොම ඔක Test කරන්න ගියොත් .
    පලවෙනි Thread එකට මහන්සි වෙලා ට්හියෙනවා
    මිට වඩා හොද Thread දායි කියලා බලාපොරොත්තු වෙනවා :)
     
    එහෙනං මන් මේ ත්‍රෙඩ් එක delete කරලා දාන්නද ?
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙනං මන් මේ ත්‍රෙඩ් එක delete කරලා දාන්නද ?
    නැ එහෙම කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ...කියලා දුන්නෙ ඔකෙන් වෙන දෙ ගැන .. පලවෙනි පොස්ට් එක හොදයි .. :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උබට ඕනනං උබ upload කරපන්.....මේක පොස්ට් කරේ upload කරන්න බැරි අයට.අනික torrent වල වැඩි හරියක් seed කරන්නේ ලංකාවේ එවුන් නෙවේ ....මේක මගේ පලවෙනි පොස්ට් එක කියල කිව්වා . අඩු පාඩු ඇති කියලත් කිව්වා . අඩු පාඩු පෙන්නන විදිහක් තියනවා ..මේ වගේ මෝඩ විදිහට ගැලපේන්නැති දේවල් කියල අඩු පාඩු පෙන්නන එපා...senior member කෙනෙක් විදිහට වගකීමෙන් වැඩ කරන්න ...

    අනේ බං ලංකාවෙ උනුත් ඉන්නව සීඩ් කරන, ටොර්රෙන්ට් අප්කරන.
    උබ මෙහෙම ත්‍ර්ඩ් දැම්මහම වෙන්නෙ හැමෝම cheat කරන්න පටන්ගත්හහම වෙන්නෙ අන්තිමට ලංකාවේ IP Range එක ට්‍රකර් වලින් Banned කරන එක.happy????:frown: එතකොට ඉතින් බාපන්කෝ:O:O
    උබ ඉතින් මෙතන් ඇවිල්ල මගෙ වගකීම ගැන කියන්න එනවනේ:lol:
    උඹ මුලින් වග කීමෙන් ත්‍ර්ඩ් දාපන්. පස්සෙ මගෙ වගකීම හොයපන්. පොල් කීරවල් තියගෙන ඇගේ පොල්කෙදි හොයන්න එනවා
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාත් ඒක පිලිගන්නවා .... අපේ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකත් එක්ක download කරන ප්‍රමාණයටම upload කරන්න amarui. මම dvd buisness එක කරන නිසා මට මේ software එක ගොඩක් උදව් වෙනවා ....වැඩේ වැරදි තමා...එත් අපිත් ජිවත් වෙන්න ඕනේ නේ.......comment එකක් දුන්නට බොහොම ස්තුති ....

    seedbox එකක් ගනින්. එක මාසයක් යූස් කලත් 1TB වගෙ upload කරන්න පුලුවන්.:D
    එක මාසෙකට 1TB වගේ අප්ලෝඩ් & බාපුවා සර්වර් එකේ ඉදල ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් IDM or FTP client soft එකකින්.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Account eka beraganna thamai meyka honda... ratio eka 1.0 karaganna witharak use karala e'ta passe normal widiyata seed karanam ok.. :)
    thanks thread ekata..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    කොහොමද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරන්නේ......... දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.........:)
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    කොහොමද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරන්නේ......... දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.........:)

    privert tracker torrent site වල විශේශයක් නෑ. එකම වෙනස download කරන ප්‍රමාණයට upload කරන්න ඕනේ ..... අඩුම ගානේ shair ratio එක 1.0 තියාගන්න ඕනේ ..... එච්චරi
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    Account eka beraganna thamai meyka honda... ratio eka 1.0 karaganna witharak use karala e'ta passe normal widiyata seed karanam ok.. :)
    thanks thread ekata..

    ඔබ 100 ට 100 කම හරි ...... මේක use කරන්න ඕනේ ඒ විදිහට තමා
     
    samith180

    Member
    Mar 27, 2009
    293
    2
    0
    smallville
    meka maha katha wada.api torrent download karanne kawru hari seed karana hindane.hamoma ohoma cheat karanna gaththoth kawda seed karanna ithiru wenne.torrent download karanwanam 1.0 wath ratio seed karanna ona.cheat karanawa kiyanne katha wadak.lankawe minissu ohomamama thamai.
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    meka use karanne parissamin Private trackers walata.. ahu wunoth banned :D gud luk cheat karana ayata.. :D
    cheat nokarana inna balanna godak :D