අන්තර්ජාලය නැති යාලුවන් කොහොමද Virus grad Update කරගන්නේ ????
මෙන්න මෙහෙමයි
Internet Cafe එකකට ගිහිං Kasper Virus grad එක තියෙන පරිගණකයක් තෝරා ගන්න .
දැං කරන්න ඕන මෙන්න මේකයි
Kasper Virus grad Open කරගෙන
එහි Setting වලට යන්න
දැන් My Update Center වලට යන්න. එහි තියෙනවා Copy Updates to folder කියල Option එකක් , අන්න ඒක ටික් කරලා ඊට පහලින් තියෙන පාත් එක කොපි කරගන්න .
ඉහත රෑපයේ පිරිදි කරන්න

Kasper Update කලාම Update File Save වෙන තැනින් Update File අරගෙන අපගේ පරිගණකයේ ඉහත ස්ථානයට දැම්මනම් Kasper Update කලා වගේම තමයි.
හරිනේ ????
නොදන්න අයට දැනගන්නයි කිවුවේ.. දැනගත්තනම් දැං කරල බලන්න
හරිනේ ????
නොදන්න අයට දැනගන්නයි කිවුවේ.. දැනගත්තනම් දැං කරල බලන්න