අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35

    අද facebook එකට වෙලා ඉද්දි දැකපු දෙයක් හින්ද මට ඇස් අදහගන්නවත් බැරි උනා. අම්මෝ ඒක මතක් වෙද්දීත් අප්පිරිය,බය හිතෙනවා. ඔයාලත් බලන්න කෝ මේ ලංකාවට මොනවද දැන් වෙලා තියෙන්නේ කියල. මේක fake profile එකක් වෙන්නත් බෑ. එහෙම fake profile එකක් නම් photo ගොඩක් දාන්නෙත් නැනේ.

    5273024113_7efa7a44e4_b.jpg

    මේ ෆොටෝ එක දකිද්දී ඔයාලට හිතෙය් මොකෙක් හරි කොල්ලෙක් හදපු fake එකක් කියල. එත් මේක එහෙම එකක් නෙමෙය්.

    මේ තියෙන්නේ ඒ කෙල්ල කියල කියා ගන්න කෙනාගේ profile එකේ Favorite Quotes එකට දාල තිබ්බ එක.

    5273024255_5ed43b089b.jpg

    දැන් ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ මොනවද වෙන්න යන්නේ කියල. මට නම් ඇත්තටම හිත ගන්නවත් බෑ.

    මේ තියෙන්නේ ඒ profile එකේ තිබ්බ photos ටිකක්. ඒ එක photo එකකවත් මුණ පෙන්නලා නෑ.

    5273632464_ec480614c3_z.jpg

    5273632246_0707d03615_z.jpg

    ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් නේද ඇත්තටම මේ කව්ද කියල? තව ෆොටෝ ගොඩක් තියෙනවා මෙයාගේ profile එකේ ඔය විදිහට ගහපුවා. ඇත්තටම දැක්කම ලැජ්ජ හිතෙනවා අපිටත් එක්ක මේ වගේ දේවල් ලංකාව වගේ රටක වෙනවද කියල.

    මේ තියෙන්නේ එයාගේ photo එකකට දාල තිබ්බ comments වගයක්. ඒවා දැක්කම තව පිස්සු හැදෙනවා.

    5273023353_a38ca30b52_z.jpg

    මේ photo එක බලන්න කෝ. ඒකෙ ඒ කොල්ලගේ කොන්ඩේ හොදට පේනවා.
    5273023111_43045b7545_z.jpg

    අපෝ මල ජරාව. මෙහෙමත් එවන් ලංකාවේ ඉන්නවා නේ.

    සංවාදයට අවසරය්
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ අප සමාජයේ නොදුටු පැතිකඩක්. මේ වගේ කට්ටිය ලෝකේ හැමතැනම ඉන්නවා. බටහිර රටවල නම් මේ වගේ කට්ටියව recognize කරනවා, එත් ලංකාවේ නම් ඉතින් chater and byte කරනවා.

    අනේ මන්දන්නේ නෑ මේ වගේ දේවල් වලට කොහෙන් උත්තර හොයන්න ද කියල.

    හැබැයි මේක fake profile එකක් ද කියල කියන්න බැ.මොකද මමත් නිකන් fun එකට ඕවගේ බොරු profile එකක් හදාගෙන හැමතැනම messages යැවුව.

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ අප සමාජයේ නොදුටු පැතිකඩක්. මේ වගේ කට්ටිය ලෝකේ හැමතැනම ඉන්නවා. බටහිර රටවල නම් මේ වගේ කට්ටියව recognize කරනවා, එත් ලංකාවේ නම් ඉතින් chater and byte කරනවා.

    අනේ මන්දන්නේ නෑ මේ වගේ දේවල් වලට කොහෙන් උත්තර හොයන්න ද කියල.

    හැබැයි මේක fake profile එකක් ද කියල කියන්න බැ.මොකද මමත් නිකන් fun එකට ඕවගේ බොරු profile එකක් හදාගෙන හැමතැනම messages යැවුව.

    meka fake profile ekak nam e yaka mokatada echchara amaruwen adum adagena photos gahanne???
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අප්පා බං..මේ නම් කොල්ලෙක් තමා..මූ නම් මානසික රෝගියෙක්..අත පය බලපුවම පේනවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...:lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අප්පා බං..මේ නම් කොල්ලෙක් තමා..මූ නම් මානසික රෝගියෙක්..අත පය බලපුවම පේනවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...:lol::lol:
    pissu hadila aye hadenawa ban mewa dakkama....mehema ewn Lankawe innawa ne aththata:nerd::nerd:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    හුක්කි හුක්කි හූ..... මෙහෙමත් කැ* වේ* බල්ලෙක්.....නොදෝකින්....:oo::oo::oo: