DVD Write Protect කරන්නේ කොහොමද?????
මචංලා මට ඕනි DVD 2000ක් විතර Write Protect කරලා ගහන්න...

ඒ කියන්නේ ආයි කාටවත් මේක Copy කරන්න බැරි වෙන්න Write කර ගන්න..
ඔය M-Entertainment,Windows Genuine CD/DVD වගේ....

දන්න කොල්ලෙක් ඉන්නවනම් සප් එකක් දියන්....ලොකු උදව්වක් මචංලා.....