ගාල්ල_මාතර_දුම්රිය_මාර්ගය
ගාල්ල මාතර දුම්රිය ධාවනය මාස 6කට නතර උනා කියල ඔය හැමොමදන්නවනේ.ඔන්න ඉතින් අයිමත් සුපුරුදු විදියට ජනවාරි මාසයේ ඉදලගාල්ල මාතර දුම්රිය ධාවනය ඇරබෙනව කියල තමයි ආරංචි.දැනටමත් ගොඬක් දුරට වැඬ ඉවරයි කියලත් ආරංචි.අද මම ඔන්න ගෙනාව ගාල්ල මාතර දුම්රිය මාර්ගය ඉදිවන අතරතුර ගත්ත පිංතුර ටිකක්.බලල ඔයාලගෙ අදහසුත් දීලම යන්න හොදේ...















