සර් ලාස්ට් චාන්ස් යනවා බලනවද????

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
සර් ලාස්ට් චාන්ස් යනවා බලනවද????

ස්වර්ණවාහිනියේ 10 ට සර් ලාස්ට් චාන්ස් යනවා.මම නම් බලන්න කියල හිතන් ඉන්නේ...මොන කුණු ජරාවක්ද දන්නෙ නෑ.....උබලත් බලපන් හිනා ගියේ නැත්තම් උන් හිනා ගස්සන්න මහන්සි වෙන විදිය දැකලවත් හිනා යයිනෙ.....
Sir-Last.jpgsir.jpg
 

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
mama oka apu dawas wala kehillata bbalanna giya hina giye ne
ubalanawa nam hinassa ganna akek lagin thiyagena balapan
 

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Maha Jarawak ban oka... oka balanna gaththa ticket eke salli walin kakkonta appa aran dunnanm eta wada hodai......:baffled::baffled::baffled::baffled:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඔය මොඩ ජොක් වලට කුචිකවා ගත්තත් හිනා යන්නේ නෑ බන්..මෙවත් මිනිස්සු සල්ලි ගෙවල බලනවනේ.