පොල් මිල දැන් අඩු වෙලා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පොල් මිල දැන් අඩු වෙලා

ගොඩක් කට්ටිය තව වැඩි වෙනකන් බලන් හිටියට, මන් කියන ඒවා විශ්වාස නොකරට windows8 කලින්ම කිව්වා වගේ පොල් මිල දැන් අඩු වෙලා
ඕකනේ මම කිව්වේ කළු කඩ කාරයින්ට මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් දාන්න බැහැ


මණ්ඩලයෙන් රුපියල් 30ට පොල්
COCONUT.jpg


රටේ සියලුම ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට රුපියල් 30ට පොල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න මහතා ප්‍රකාශ කෙළේ ය. මේ අලෙවි වැඩසටහන අනුව, දිනකට පොල් ගෙඩි ලක්‍ෂ 2ක්, 3ක් අලෙවි වන බව ද සභාපතිවරයා සඳහන් කෙළේ ය.

කොළඹ, කෝට්ටේ, නුගේගොඩ, කිරිබත්ගොඩ, ඇතුළු ප්‍රදේශ රැසකින් මේ මිලට පොල් මිලදී ගත හැකිය. ජනතාවට අවශ්‍ය පොල් ගෙඩියක් රුපියල් 35 ක් වැනි මිලකට ලබා ගැනීමට ඉඩකඩ සලසා දීමේ අරමුණින් ජංගම පොල් අලෙවි රථ යෙදවීම, රජයේ කාර්යාලවල පොල් අලෙවි මධ්‍යස්ථාන ඇරඹීම, සමුපකාර තොග වෙළෙඳ මධ්‍යස්්ථානවලට පොල් ලබා දීම සහ පිළිගත් සුපිරි අලෙවි සැල්වලට පොල් ලබා දීම යනාදී කටයුතු තම මණ්ඩලය මඟින් දැනටමත් ආරම්භ කොට ඇතැයි ද කීර්තිරත්න මහතා කියා සිටියේය.

පොල් සංවර්ධන ඇමැති ඒ. පී. ජගත් කුමාර මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිරි අලෙවිසැල් වලට පොල් විකිණීමට ලබාදීමේ වැඩපිළිවෙළක් ඊයේ (24) ම ආරම්භ කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. රජයේ වතු සමාගම්වලින් නෙළාගත් පොල් තොග කොළඹ, වොක්ෂෝල් වීදියේ ගබඩාවක තබා ගනිමින් ජනතා අවශ්‍යතා සපුරාලීමට බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා, ඒ වැඩපිළිවෙළ තම මණ්ඩලය ආරම්භ කළේ, ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පටන් බව ද කීය.

දිනෙන් දින ඉතා විශාල ලෙස ඉහළ ගිය පොල් ගෙඩියක මිල රුපියල් 55/= 60/= සිට මේ වනවිට රුපියල් 40/= 35/= මට්ටමට පහළ බැස ඇත. ඒ සඳහා හේතු වූයේ තම මණ්ඩලය ක්‍රියාත්මක කළ අලෙවි වැඩපිළිවෙළ බවද සභාපතිවරයා පැවැසීය.
 
  • Like
Reactions: love.you

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ara mathinige anduwe kale wage pol gannath dan polime idapallako......!
    man hithanne meka thamai asiyawe ashcharya....! maru maru !

    me widows8 ge mole koheda kiyala soyanna wishesha kamituwak path karamuda?
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    NAANAAWOOOOOOOOOOOOOOOOOOO

    ONNA UBA AAETH NAAGANNA PATAN GATTA...
    EEYE RA NAMAL UBALAGE GEDARA AAWADAA ??:growl::growl:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    kalu kada karayingen rate janathawata pida widinna denne naha api
    loke kohen hari genalla sadarana milata badu denawa
    UNP andu wage kada karayinwa pohosath karanna lahasthi naha
    bari wela hari ada UNP anduwak thibunanam pol gediya 100 wenawa
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් මේ නොදන්නකමට අහන්නේ උඹම වෙලාවකට කියනව යු.එන්.පී එකයි ජේ.වී.පී එකයි සුද්දන්ට කඩෙ යනව කියල....එහෙම කියන උබම උන්ගෙන් හිගාකාල ගේන බඩු අගය කරනව....මෙතන අවුලක් තියනව නෙද ???
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    සාමය, සතුට පිරි සිරිසුභ නත්තලක් වෙවා........!!! ♥•♫•♫♥ ..........✯•♫•♥•* ´¸.•✫ ...... ♥•♫•♫♥ ~`,`~Wish you lots of love, joy and happiness. MERRY CHRISTMAS.....!!!!......... ✯♥•♦♫♥•♥*. ♥♫♥ ´¸¸♥*.......✯•♫•♥•* ..✫....... • ♥•♫•♫♥ ..........✯•♫
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සාමය, සතුට පිරි සිරිසුභ නත්තලක් වෙවා........!!! ♥•♫•♫♥ ..........✯•♫•♥•* ´¸.•✫ ...... ♥•♫•♫♥ ~`,`~Wish you lots of love, joy and happiness. MERRY CHRISTMAS.....!!!!......... ✯♥•♦♫♥•♥*. ♥♫♥ ´¸¸♥*.......✯•♫•♥•* ..✫....... • ♥•♫•♫♥ ..........✯•♫

    same to you machan
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් මේ නොදන්නකමට අහන්නේ උඹම වෙලාවකට කියනව යු.එන්.පී එකයි ජේ.වී.පී එකයි සුද්දන්ට කඩෙ යනව කියල....එහෙම කියන උබම උන්ගෙන් හිගාකාල ගේන බඩු අගය කරනව....මෙතන අවුලක් තියනව නෙද ???


    suddo kiwwama hama pita rata ekama ayithi wenne naha modayo