නත්තල් පුවත්

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ක‍්‍රිස්තියානි ආගමට හැරවීම

cross1.jpg
පසුගිය දින කිහිපය තිස්සේම නැෂනල් කවුන්සිල් ඔෆ් චර්චස් ඉන් ඉන්ඩියා හෙවත් ක‍්‍රිස්තියානි දේවස්ථාන හවුලේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වුනි. හින්දුන් ක‍්‍රිස්තියානි කිරීම වැලැක්වීම උදෙසා ඇතැම් ඉන්දියානු ප‍්‍රාන්තයන් හි ක‍්‍රියාත්මක වෙන ජනතාව ආරක්ෂා කිරීමේ නීතිය ක‍්‍රිස්තියානි ඉන්දියාව ගොඩනැංවීමට බාධාවක් විදිහට ක‍්‍රිස්තියානි ආගමික සංවිධාන වලට වැටහීයාම මෙවැනි ක‍්‍රිස්තියානි හවුලක් ඇතිකර සම්මේලනයක් පැවැත්වීමට හේතුවයි.
ආගමක් තෝරා ගැනීම මිනිහාට ඇති මුළික අයිතිවාසිකමකි. ඒ නිදහස මාල දිවයින වැනි රටක නැත. ඉන්දියාවේ ඒ නිදහස තිබුණි. නමුත් රටේ දුප්පත් හා නුගත් ජනතාවට කෙරෙහි ඒ අයිතිය බොහෝ අයහපත් බලපෑම් ඇති කළේය. නොයෙකුත් මිෂනාරි කල්ලි ඉන්දියාවට පැමිණ ඉන්දියානු ජනයා ක‍්‍රිස්තියානි කරන්ට වන්හ.
ආරම්භයේදී කතෝලික අනාථ නිවාස මගින් ළමයින් මහල්ලන් හා ආබාධිත පුද්ගලයින් ක‍්‍රිස්තියානි කිරිම සිදුවිය. මදර් තෙරේසා මෙම කටයුත්තේ කොයිතරම් දස්සවුනාද කීවොත් ඇය නෝබල් ත්‍යාගය ද හිමිකර ගත්තාය. පසු කලෙක නොයෙකුත් උපාය තෑගි වංචනික ක‍්‍රියා මගින් ක‍්‍රිස්තියානි කිරිම සිදුවන්ට විය. මේ අතර මිෂනාරිහු බටහිර රටවල පදිංචිවි සිටි බොලිවුඞ් නිෂ්පාදයින් යොදාගෙන හින්දි සිනමාව තනිකරම ක‍්‍රිස්තියානි ආගම පැතිරවීම උදෙසා යොදාගන්ඩ විය. මේ ගමනේ ඊළග පියවර කුලභේදය ඇවිස්සීම ගම් කෙටවීම වැනි භයානක ක‍්‍රියා මෙම කාර්්‍යයේ යෙදෙන මිෂනාරින් භාවිතා කරන්ටවිමයි. ඇතම් මිෂනාරිහු මා ඕවාදී ත‍්‍රස්තයන්ට අල්ලස් දී ඔවුන් යොදාගෙන ගම් බියගන්වා ක‍්‍රිස්තියානි ආගමට හැරවීම් කර ඇත. නාගලන්තය වැනි ක‍්‍රිස්තියානි ප‍්‍රාන්ත ඇතිවීම එහි ප‍්‍රතිඵලයයි. ඉන්දියාවේ ක‍්‍රිස්තියානි ආගමික ව්‍යාප්තිය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක් බව කල් පහුවී හෝ ඉන්දියානු පාලකයින්ට වැටහෙන්්ට විය.
ආගම් වලට හැරවීම වැලැක්වීමේ ජනතාව ආරක්ෂා කරන නීති ඇතිවිම එහි ප‍්‍රතිඵලයයි. එය හැම ආගමකට බලපාන්නකි. හින්දු ආගමිකයෙකුට බෞද්ධ විමට හෝ ක‍්‍රිස්තියානිවීමට හෝ අවශ්‍යනම් ඊට ප‍්‍රාන්ත රජයෙන් අවසර ගැනීමට අවශ්‍ය බව මෙම නීතිය මගින් ප‍්‍රකාශවේ. මධ්‍ය ප‍්‍රදේශය හිමචල් ප‍්‍රදේශය, ගුජරාත් , අරුනාචල් ප‍්‍රදේශය, ඔරිස්සා, චන්දිග්ගාර් හා රාජස්ථාන් යන ප‍්‍රාන්තයන් හි දැනට මෙම නීතිය ක‍්‍රියාත්මක වෙන අතර එම නීතිය බාරගැනීමට තව තවත් ප‍්‍රාන්තයෝ සුදානම් වෙති.
ක‍්‍රිස්තියානි දේවස්ථාන හවුල සම්මන්ත‍්‍රණයක් පැවැත්වුයේ ඊට මුහුණ දෙන පිළිවෙල සාකච්ඡා කිරිමටයි. ආගමකට හැරවීම තහනම් කර තියෙන ප‍්‍රාන්ත වලින් එම නීතිය අහක් කිරිමට හා එය වෙනත් ප‍්‍රාන්තවලට පැතිරිම වැලැක්වීමට ගතයුතු මාර්ග මෙහිදී සාකච්ඡාවට ලක්වුනි. ක‍්‍රිස්තියානි දේවගැතිවරු පාස්ටර්වරු නීතිවේදින් හා විදේශීය රටවලින් පැමිණි උගත් මිෂනාරීන් විශාල පිරිසක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වුනි. ඒ කාගෙත් පොදු අදහස වුයේ පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් තෝරාගැනීමට ඇති අයිතිය මානව හිමිකමක් බවයි.
මෙහිදී මතුවන ප‍්‍රශ්නය පොහොසත් රටවල තියෙන මානව හිමිකම් දුප්පත් රටවල තියෙනවාද යන්න නොවේ. මොනම බටහිර රටකවත් පන්සලක් කෝවිලක් හදාගන්ඩ ඉඩ දුන්නාට එම රටේ ක‍්‍රිස්තියානි අඩිතාලම සෙලවිමට ඉඩදෙනවාද යන කාරණාවයි. බටහිර සිට ක‍්‍රියාත්මක වෙන ක‍්‍රිස්තියානි ආයතනයන්ට ඉන්දියාව ලංකාව වැනි රටවලට ඇතුල් වී ඔවුන් ක‍්‍රිස්තියානි ආගමට හැරවිමට නිදහස ඇතත් මෙබද් ක‍්‍රියාවක් කරන්ට කිසිම බටහිර රටකින් ඉඩ නොලැබේ. රාජනීස් භගවාන් ඉන්දියාවේ සිට ඇමරිකාවට ඇවිත් ඔහුගේ ධර්මය දේශනා කරමින් ජනතාව රාජනීස් දහම වටා රොක්කරද්දී ක‍්‍රිස්තියානි බලවේගය රාජනිස්ට එරෙහිව නැගී සිට රාජනිස්ව නැති කරපු බව මෙම කාරණයේදී ඉදිරිපත් කරන්ඩ හැකි උදාහරණයකි.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අද වගේ දවසක දාපු එකනම් එච්චර හොද නැ:no:
    පැත්තක ඉන්න උනුත් නිකන් පැටලෙනවා ඔය වගේ කතා නිසා
    කතන්දරේ ඇත්ත වෙන්න ඇති
    එත් දාපු දවස තම හරි නැත්තේ :no::no:
    මමත් buddhist
    නිකමට හිතපන් වෙසක් දවසේ කව්රු හරි බුදුන්ට අපහස කරොත් ප්‍රසිද්දියේ මොකද වෙන්නේ :dull::dull::dull:

     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan ada vage davasaaka ubeh ammata mukuth kianna mata baa ... but mama dannava ubata kama dakadi vath nivandakinna Budu harmuduruoOoo idadenneh naa... ubavage ekek eyage anu gamikayek kiala kiannath ethumata kerana loku nindavak ... ada vage davsakadivath gihin pansalakata harii kamak naa... pahanak thiyala... mal puja kerala pin athe vadak kerala prarthana kerapan ubeh oya oluweh dan thiyena Guu tika pukata bahinna kiala ... k broOoother WISH U MERRY CHRISTMAS .... !!!!
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Machan ada vage davasaaka ubeh ammata mukuth kianna mata baa ... but mama dannava ubata kama dakadi vath nivandakinna Budu harmuduruoOoo idadenneh naa... ubavage ekek eyage anu gamikayek kiala kiannath ethumata kerana loku nindavak ... ada vage davsakadivath gihin pansalakata harii kamak naa... pahanak thiyala... mal puja kerala pin athe vadak kerala prarthana kerapan ubeh oya oluweh dan thiyena Guu tika pukata bahinna kiala ... k broOoother WISH U MERRY CHRISTMAS .... !!!!

    Ado ohoma kollonta baninna epa.. Ada wage dawasaka oka daapu eka waradie thamai.. Eth poddak meka kyawala balapan.. Ubala wage un karapu jara wadak ne thiyenne..:growl::growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    net eken photo ekak aran hithata ena manasgatha liyanna epa ban!
    balu weda ah...
    ada wage dawasaka oya wage dewal dana eken uba balaporotthu wenne mokakkda?
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    උබල වගේ වුන්ට අද දවසේ මුකුත් කියන්න හිත දෙන්නේ නැහැ :no::no:
    සුබ නත්තලක් සහෝ
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Ado ohoma kollonta baninna epa.. Ada wage dawasaka oka daapu eka waradie thamai.. Eth poddak meka kyawala balapan.. Ubala wage un karapu jara wadak ne thiyenne..:growl::growl:

    mokadda ban jara vede?? ... mehemaii ubala kianava nam meh minissu va balen harii kapatii kamen harii apeh aagam vala herewwa kiala eka waradiii ... maha chater vidiyata mothere Theressa gena kiala thiyenava uba dannavada ethumiya kochchara Indiaweh minissunta sevayak kerada kiala ?? ... aahhh mama kiavala thiyenava mother theressa eka davsak ude kadekin duppath minihekuta kanna denna kiala illuwama kade miniha mother ge munta KELAA gehuwa lu ... eth mother mokadda kiala thiyenneh ?? oba dunna deta sthuthii... oyata Jesu pihitaii uba hithapan ee tharan nihath manii kenek genath muu dala thiyena post eka mother theresa vitarak nemeii mishanary la kochchara sevayak kerada meh rata val valata avilla ?? API MACHAN KENEKTA APEH AGAMA PENNNANNEH JEEVITHEN MISAK VACHANA VLIN NEMEII.... OBATA JESU PIHITAII SUBA NATHTHALAK VEVA!!!