මුලධර්මවාදීයෝ කොරියාවේ පැරණිම පන්සලකට ග&
මුලධර්මවාදීයෝ කොරියාවේ පැරණිම පන්සලකට ගිනි තබති
Photo Source: Korea JoongAng Daily
කොරියාවේ දකුණු වෙරළබඩ බුසන් නගරයේ පිහිටි අවුරුදු 1300 ක් පැරණි ඉතාම ප‍්‍රසිද්ධ බියෝ මියෝ විහාරයට ගිනි තබා ඇත. මෙය ක‍්‍රි ව 678 වසරේ සිල්ලා රාජවංශය සමයේ ගොඩනගන ලද භික්ෂුණ් වහන්සේලා වැඩ වසන පන්සලකි. පන්සල අසල සවිකර තියෙන විඩියෝ කැමරාවක කිසියම් පුද්ගලයෙක් විහාරය දෙසට යම් දෙයක් විසිකරන හැටිත් ඉන්පසු ගිනි ගැනීම ඇතිවන ආකාරයත් සටහන් වි ඇත.
දකුණු කොරියාවේ බුදුසසුන විනාශ වී යාමේ තර්ජණයට මුහුණ පා සිටී. දැඩි ක‍්‍රිස්තියානි මූලධර්මවාදී අගමැතිවරයෙක් පත්වු තැන් පටන් සසුන විනාශ කිරිම රාජ්‍ය මට්ටමින් සිදුකර ගෙන යයි. බෞද්ධයන් ලක්ෂ සංඛ්‍යාවක් පසුගිය කාලයේ රාජ්‍ය බලය නිසා ක‍්‍රිස්තියානි ආගම පිළිගෙන සිටිති. ක‍්‍රිස්තියානි නොවන කිසිවෙකුට රජයේ උසස් රැුකියා ලබාගැනීම අවහිරකර ඇත.
ගිනිතැබීම කවුරුන් කල එකක්දැයි සොයාගෙන නැතත් කොරියාවේ සිදුවන ක‍්‍රියා දන්නා බෞද්ධයන් සිතන්නේ ක‍්‍රිස්තියානි මුළධර්මවාදින්ගේ ක‍්‍රියාවක් බවයි. ගින්නෙන් විහාරයේ විශාල කොටසක් විනාශ වී ඇත.
දකුණු කොරියාවේ සසුන නැතිවේගන යන හැටි ශ‍්‍රීීීි ලංකාවට ආදර්ශයකි. මුලධර්මවාදීහු ලංකාවේ රාජ්‍ය බලය ලබාගැනිමට සංවිධානය වෙති. ඔවුන් හදුනාගන්න. ඔවුන්ට නොරැුවටෙන්න.
Source
http://www.toplankanews.com/index.p...116:2010-12-17-04-00-10&catid=4:yaka&Itemid=2