නක්ෂලයිට් ත‍්‍රස්තයන් යොදාගෙන බෞද්ධයන් &
නක්ෂලයිට් ත‍්‍රස්තයන් යොදාගෙන බෞද්ධයන් ක‍්‍රිස්තියානි කිරීම
ක‍්‍රිස්තියානි ආගම නැත්නම් මරණය තර්ජණය ලැබු බෞද්ධ පවුලක්
කුඩා කුඩා ජනගෝත‍්‍ර වාසය කරන ඉන්දියාවේ අරුනාචල් ප‍්‍රාන්තය දැන් තනිකරම ක‍්‍රිස්තියානි ප‍්‍රාන්තයකි. එහෙත් මෙහි තවමත් ක‍්‍රිස්තියානි නොවු හින්දු හා බෞද්ධ ආගමිකයෝ සිටිති. ඔවුන්ව තමන්ගේ කල්ලියට ගැනිම සදහා ක‍්‍රිස්තියානි කල්ලි අතරේ තරගයක් පවතී. මෙහිදී සමහර මුලධර්මවාදී ක‍්‍රිස්තියානි කල්ලි නක්ෂලයිට් ගොරිල්ලන්ගේ සහය ලබා ගනිති. ක‍්‍රිස්තියානි ආගමට තවමත් පිළිගෙන නැති බෞද්ධ ගෙවල්වලට යන නක්ෂලයිට් ගරිල්ලෝ ක‍්‍රිස්තියානි ආගමට නොගිහින් තවදුරටත් බුද්ධාගමේ හිටියොත් මරා දමන බවට අහිංසක මිනිසුන්ට තර්ජණය කරති. මෙය ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කිරිමේ අලුත්ම ක‍්‍රමය විය හැකියි. ඇල්ටීටීඊය තවදුරටත් පැවතුනා නම් මේ තත්වයම ලංකාවේත් ඇතිවීමට හොදටම ඉඩ තිබුණි. ඇල්ටීටිඊ ත‍්‍රස්තවාදී සංවිධානයට මුලධර්මවාදී ක‍්‍රිස්තියානි කල්ලි වලින් බොහෝ උපකාර ලැබුණු බව රහසක් නොවේ.
ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කරන මෙම නව උපාය පිළිබදව අරුනාචල් බෞද්ධයෝ ඉන්දියාවේ රාජ්‍ය නායකයින්ට හා ආරක්ෂක අංශ වලට පැමිණිලි කර තිබේ. මේ පිළිබද විස්තර කෙරෙන ලිපියක් ටොප් ලංකා ඉංග‍්‍රීසි අංශයේ පළකර ඇත.

http://www.toplankanews.com/index.p...846:2010-10-10-23-02-27&catid=4:yaka&Itemid=2
Last edited: