....::::කොම්පුටරයකට මොනිටර් කිහිපයක් එකවර සවික
මල්ටිපල් මොනිටර් ක්‍රමයක් යනු මොනිටර් එකකට වඩා පරිගණකයකට සම්බන්ද කිරිමයි. මෙහිදි මුලික ඊට ආදාල පහසු කම සපයනු ලබන VGA Card පරිගණකයේ තිබිය යුතුය

සමහර Motherboard වල තිබෙන On board VGA Card එක මල්ටිපල් මොනිටර් පහසු කම් සහිත ඒ වාය.එවැනි විටකදි තවත් VGA Card එකක් Motherboard එකට සවිකර VGA Card දෙකේම ක්‍රියාකාරිත්වය එකවර ලබාගත හැක.. මෙහිදි පිටතින් VGA Card එක සම්බන්ද කරවිට On board VGA එක විසන්දි නොවි VGA card දෙකම එකවර බාවිතයට ගතහැක
මොනිටර් කිහිපයක් එකවර සම්බන්ද කිරිමට දැකියව තිබෙන VGA Card වෙලද පොලෙන් ලබාගත් හැක. එ හිදි VGA Card එකේ VGA පෝර්ට 2 සිට 4 දක්වා ප්‍රමාණයක් තිබේ. එවා වෙන වෙන මොනිට වලට සම්බන්ද කලහැක.
එක VGA Card එකක එකිනෙකට වෙනස් port දැකිය හැක. එවැනි කිහිපයක්. (VGA-Video Graphic Adapter/Array),(S-Video)සහ(DVI-Digital Video Input)ලෙසය. Laptop පරිගණකයකනම් මෙම Output On board ලෙස අඩoගු කොට ඇත
VGA Out නිකුත් වන්නේ ඇනලොග් ආකාරයේ තරoගවලනි.
DVI Out නිකුත් වන්නේ ඩිජිටල් ආකාරයේ තරoගවලනි.
මේ අනුව මල්ටිපල් මොනිටර් ක්‍රමය තෝරා ගැනිමේ ක්‍රම දෙකකි.
පරිගණකය සකස් කරගැනිම.

දැන් තිබෙන On board VGA එක මල්ටිපල් මොනිටර් ක්‍රමයට අනුකුල නම් අමතර VGA Card එකක් Install එකර ගන්න.
නැතහොත් කලින් කී විදියට VGA Card වර්ගවලට ආදාලව මල්ටිපල් මොනිටර්ස් ආකාරයේ VGA Card එකක් අවශතාවයට අනුකුලව (VGA හා DVI ඇති VGA කීහිපයක්) පමණක් ඇති Install කරගන්න
දැන් Device Manager හරහා VGA Card එක විමසා බැලිමේදි( Device Manager>Display Adapter)එහි VGA Adapter 2කම පෙන්නුම් කලයුතුය. එසේම Install කිරිම හා VGA Card තෝරා ගැනිමේදි නිවැරදි කලේ නම් එම VGA Adapter වල
ලකුණ හෝ Error ලකුණ නොමැතිවිය යුතුය.
Device Manager හි VGA Card දෙකම නිවැරදිව පෙන්නුම් කරේ නම් Desktop එක මත Right Click කර Display Propitiates වෙත යන්න. එහි Setting Tab එක තෝරන්න . මෙහිදි සාමන්්‍යයෙන් දැක්වෙන්නේ තනි මොනිටරය වෙනුවට Display 2කක් සහිත මුහුණත් 2කකි.
'Screen Resolution' 'Colo Setting' මෙන්ම 'Advance' මහින් මොනිටරයේ සoඛ්‍යත ආදිය වෙනස් කරගත කරගත හැක.මල්ටිපල් මොනිටර් ක්‍රමය Active කිරිමට මේ එක් එක් Screen එක මත Right Click කර Active කර යුතුය.
මෙහි කුමන Screen එක select වේලා ඇද්දැයි දැන ගැනිමට 'Identify' එක මත Click එක දැන ගත හැක. එමගින් ආදාල Screen එක මත 1 . 2 ලෙස දැක්වෙයි.
හැවිතයේ දි වැදගත්වන කරැනු.

ඔබගේ Mouse එක වැඩ කරන ආවස්තාවකදි 1වන වින්ඩෝව තුලින් දෙවිනි වින්ඩෝව ගමන් කිරිමේ හැකියාව හැක.
යම් වින්ඩෝවක් Full Screen දැමු විට එම වින්ඩෝව මොනිටර් දෙකෙන්ම බලාගැනිමේ හැකියාව හැක.
ඔබල වැඩ දෙකක් කරමින් ඉන්නවා නම් ඔබන හැකියාවක් පවතිනවා එමවැඩ දෙක එක් එක් මොනිටරයෙන් කර ගැනිමට.
සැලකිලිමති වියයුතු කරුණූ.

කොහොමද ??

- මොනිටර් දෙකෙහි එකම දර්ශනය(mirror)ලබා ගත හැකි ක්‍රමය.
- පරිගණක තිරය දෙකට බෙදා ලැබෙන කොටස් දෙක වෙන වෙනම මොනිටර් දෙකක පෙන්විම.
පරිගණකය සකස් කරගැනිම.

දැන් තිබෙන On board VGA එක මල්ටිපල් මොනිටර් ක්‍රමයට අනුකුල නම් අමතර VGA Card එකක් Install එකර ගන්න.
නැතහොත් කලින් කී විදියට VGA Card වර්ගවලට ආදාලව මල්ටිපල් මොනිටර්ස් ආකාරයේ VGA Card එකක් අවශතාවයට අනුකුලව (VGA හා DVI ඇති VGA කීහිපයක්) පමණක් ඇති Install කරගන්න
දැන් Device Manager හරහා VGA Card එක විමසා බැලිමේදි( Device Manager>Display Adapter)එහි VGA Adapter 2කම පෙන්නුම් කලයුතුය. එසේම Install කිරිම හා VGA Card තෝරා ගැනිමේදි නිවැරදි කලේ නම් එම VGA Adapter වල
Device Manager හි VGA Card දෙකම නිවැරදිව පෙන්නුම් කරේ නම් Desktop එක මත Right Click කර Display Propitiates වෙත යන්න. එහි Setting Tab එක තෝරන්න . මෙහිදි සාමන්්‍යයෙන් දැක්වෙන්නේ තනි මොනිටරය වෙනුවට Display 2කක් සහිත මුහුණත් 2කකි.
'Screen Resolution' 'Colo Setting' මෙන්ම 'Advance' මහින් මොනිටරයේ සoඛ්‍යත ආදිය වෙනස් කරගත කරගත හැක.මල්ටිපල් මොනිටර් ක්‍රමය Active කිරිමට මේ එක් එක් Screen එක මත Right Click කර Active කර යුතුය.
මෙහි කුමන Screen එක select වේලා ඇද්දැයි දැන ගැනිමට 'Identify' එක මත Click එක දැන ගත හැක. එමගින් ආදාල Screen එක මත 1 . 2 ලෙස දැක්වෙයි.
හැවිතයේ දි වැදගත්වන කරැනු.

ඔබගේ Mouse එක වැඩ කරන ආවස්තාවකදි 1වන වින්ඩෝව තුලින් දෙවිනි වින්ඩෝව ගමන් කිරිමේ හැකියාව හැක.
යම් වින්ඩෝවක් Full Screen දැමු විට එම වින්ඩෝව මොනිටර් දෙකෙන්ම බලාගැනිමේ හැකියාව හැක.
ඔබල වැඩ දෙකක් කරමින් ඉන්නවා නම් ඔබන හැකියාවක් පවතිනවා එමවැඩ දෙක එක් එක් මොනිටරයෙන් කර ගැනිමට.
සැලකිලිමති වියයුතු කරුණූ.

- මේහිදි පරිගණකය On කරවිට බෝහෝවිට ක්‍රියාත්මය වන්නේ පලමු මොනිටර් එක පමනි. ඉන් පසු Windows Load වුනු පසු අනෙත් මොනිටර් ක්‍රියාත්මය වේ.
- Screen දෙක සදහා වෙන වෙනම VGA Ram භාවිතා වුනත් පරිගණකයේ Ram එක පොදු වන බැවින් Screen දෙක ක්‍රියාත්මය විමේදි පරිගණකයේ වේගය අඩුවිය හැක.
- ඔබ එක් මොනිටර් ඉවත් කරහොත් අනිවාරයෙන්ම දෙවිනි VGA Screen එක Disables කලයුතුවේ.
කොහොමද ??

Last edited:
rep+