එළකිරි Night Shift ...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැමදාම රෑ 11.30pm වලින් පස්සේ ඉන්න EK එකේ කොල්ලෝ සෙට් එකේ පාළුව යන්න අපි දවසේ උන සිදුවීම්
    කතා කරමු..ඕන දෙයක,් අද මේකේ උන ඒවා, රටේ තොටේ උන ඒවා... ඒ කියන්නේ මේකේ ත්රෙඅඩ් බලන ගමන්
    පාළුවක් දැනුනොත් මේ පැත්තේ ඇවිත් වචනය දාල යන්න එන්න....
    කැමති කෙනෙකුට අපේ skype එකමුතුවටත් එකතු වෙන්න පුළුවන්
    එළකිරි Night Shift ් කියන skype එකමුතුවෙන්
    අ වගේම මේ ත්රෙඅඩ් එක හැමදාම පාන්දර 5am
    වෙද්දී ඉවරයි, ආය පටන් ගන්නේ රෑ 11.30 ට...
    ඔන්න අද ඉඳන් කට්ටිය සෙට් වෙන්න

    එළකිරි night shift ....


    batsh.jpg
     
    Last edited:
    • Like
    Reactions: thushana

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකත් එහෙමද...........
    එල එල,,,, නිශාචර ඩයල් ටික දෙනෙක් ඉන්නවා නම් තමා...


    එළකිරි වවුල් සංගමය :eek::eek::eek::eek:

    මාත් ඉන්නවා..
    :baffled::baffled:

    :):):)


    එලම කිරි තම මුල්ම අරදනාවට ඉහල ප්‍රතිචාර ලැබිල තියෙන්නේ මේ.....
    GT ට කියල වවුල් සංගමය කියල කෑල්ලකුත් දාගමු මේකේ නමට...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මටත් නිදිමතයි බන්. හෙටත් සෙට් වෙමු. ගුඩ් නයිට් ..

    :):):):)

    එල හෙට හම්බෙමු අද පටන් ගත්ත විතරනේ තව ඕන තරම් කල් තියනව එලට සෙට් වෙන්න....
    සුබ රාත්‍රියක්....