Files Send karanna ලේසියි

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ගොඩාක් දෙනෙක් නිතරම වගේ විවිධ විවිධ තොරතුරු Attach කරපු files E-Mail වලින් හුවමාරු කරගන්නවනේ,හෑමෝම දන්න විදිහට ගොඩාක් E-mail වලට Attach කරන්න පුළුවන් File වල ප්‍රමාණයේ සීමාවක් තියෙනවා,,
    උදාහරනයක් විදිහට Maximum Attachment File Size එක 20mb,
    ඉතින් ඊටවඩා ලොකු Files Send කරන්න පුළුවන් විදිහක් තමයි මේ FileMail කියන්නේ,

    * FileMail වලින් අපිට Attachment Send කරන්න,කිසිම ලියාපදින්චි වීමක් අවශ්‍ය නෑ,
    * ඒ වගේම එක වර 2GB විතර උනත් ලොකු Attachment 1k යවන්න පුළුවන්,

    filemailExplained.png


    ඔය වගේ තව තව වාසි සපයනවා,
    හබෑයි මේ ඔක්කොම නොමිලේ තමයි!


    මෙන්න Link එක
    http://www.filemail.com/

    filemail_transparent_small.png
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් ප්‍රයෝජනවත් තොරතුරක් යාලුවා..... ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට :)