Women in Men’s Life - මිනිසෙකුගේ ජීවිතයට ගැහැනිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Women in Men’s Life - මිනිසෙකුගේ ජීවිතයට ගැහැනිය

මිනිසෙකුගේ ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද? ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු, අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල





මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය...
ඒ තමා
මගේ අම්ම


I was born,
a woman was there
to hold me : -My Mother-


mothers-love.jpg



ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න ගැහැනයක් සිටියා.....
ඒ තමා මගේ

සහෝදරිය..


I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister-


7099646-md.jpg







මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය


I went to school,
A woman was there
to help me learn : -My Teacher-


TeacherAndStudent1.jpg






මා අධ්‍යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද


I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-



husband-and-wife.jpg




මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය

I became tough,
A woman was there
to melt me : -My Daughter-


father-daughter.jpg




මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම


I am dying,
A woman is there to
absorb me in : -My Motherland-


stock-photo-glendalough-cemitery-in-winter-ireland-44888086.jpg



 

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    :yes::yes::yes:අඩෝ උබ හදවතට වදින්ඩම කියල තියෙනව... :yes::yes::yes:




    ගැනියෙක් කියන්නෙ තමුන්ගෙ සෙල්ලම් බඩුවක් කියල හිතන් ඉන්න එවුන් කියවන්නම ඕන ලිපියක්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය ඈත්ත අපෙ ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙ නෑ.... ගෑහෑනියෙක් නෑතුව පිරිමියෙක් ගෙ පෑවත්මක් තියා ඉපදීමක් වත් නෑ....