අන්තර්ජාලයේ ඔබ ආරක්‍ෂිතයිද​

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    අන්තර්ජාලයේ ඔබ ආරක්‍ෂිතයිද​

    mail


    මේදවස්වල වෛරස හදන එක​ අඩු වෙලා තියෙන්නේ .ආමාරුවෙන් වෛරසයක් ( virus program ) හැදුව කියල අතට ගානක් ලැබෙන්නෙ නැනෙ .
    343
    වෛරස
    මෘදුකාංග නිර්මානකරුවන්​ බලන්නෙ Malware, Spyware, Worms, Botnet
    1E3
    එකක්
    හදලා password hack .(credit card,paypal ,gmail) කරලා පොකට එකට විදින්න​ නැත්තන් facebook hack කරලා blackmail කරලා ගානක් හොයාගන්න නැත්තන් අනුන්ගේනමකින්ෆේස්බුක්ගිණුම්වලපෙනීසිටිමින්වංචාසිදුකිරීම. මේ වැඩේ දැන් ලංකාවෙ අයත් පටන් අරගෙන​
    33D
    33D
    33E




    mail




    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.
    7E4

    මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.
    “මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“
    341
    341
    341

    යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
    මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    www.slcert.gov.lk




    hack කරනකන් බලන් ඉදල හරිය්න්නෙ නැනේ .හොදම විසදුම විනසයක් වෙන්න කලින් වලක්වාගන්න එකනෙ




    මෙයටබේවිසදුම

    1) නොමිලේ ලබාදෙන​ ප්‍රතිවෛරස මෘදුකාංගයක්ද​ ?


    mail
    mail




    ​ ඔබ ආරක්‍ෂාකාරි නැත​. මෙකද ප්‍රතිවෛරස මෘදුකාංග (Antivirus virus software) අල්ලන්නේ virus විතරයි.
    AVIRA ආයතනය කියන විදිහට

    Free antivirus only catches and kills threats once they hit your PC.
    So if you spend a lot of time online, or rely on email to communicate
    you need extra protection


    mail




    http://www.avira.com/en/avira-free-antivirus#tab1







    මෙයට ඔබේ විසදුම​
    1) CRACK/PATCH කරපු [FONT=&quot]Internet Security [/FONT]මෘදුකාංගයක්ද​ ?


    mail




    මේ වැඩේ නම් හොදම නැති වැඩක් CRACK/PATCH හදපු අය එයාලගේ virus,spyware,malware අල්ලන්නේ
    නැති වෙන්න settings හදනවා. CRACK/PATCH පරික්‍ෂා කරගන්න​.
    http://malwarescan.emsisoft.com
    http://virusscan.jotti.org/en

    මෙයටඅපේවිසදුම

    1) [FONT=&quot]ESET Smart[/FONT] Security 4 (NOD32)



    mail



    මෙම​ මෘදුකාංගය භාවිතයේදි key(username,password) අවශ‍ය වන්නේ online update කරන්න විතරයි. එක හින්දා update file එක (download කරලා offline update ) esetලා දෙන්නෙ නැහැ.

    එත් අපි (http://updatesolution.com/) eset nod32 update file එක දෙනවා.
    360
    360
    360


    Key ගැන වද නොවි හැමදාම භාවිතා කරන්න පුලුවන්
    338
    360



    2)Kaspersky internet security 2010





    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]අමාරු[/FONT] [FONT=&quot]වැඩක්[/FONT]. [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඕනම[/FONT] [FONT=&quot]කෙනෙක්ට[/FONT] [FONT=&quot]හොදට[/FONT] [FONT=&quot]කියවලා[/FONT] [FONT=&quot]බලලා[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුලුවන්. [/FONT]Computer Build [FONT=&quot]කියන[/FONT] magazine [FONT=&quot]එකේ[/FONT] register [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]අයට[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]offer[/FONT] [FONT=&quot]එකක්[/FONT].[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ජර්මන්[/FONT] site [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]ඔයාලට මුලු [/FONT] [FONT=&quot]වැඩේටම[/FONT] [FONT=&quot]([/FONT]Computer Build [FONT=&quot]කියන[/FONT] magazine [FONT=&quot]එකේ[/FONT] register [FONT=&quot]වෙන්න + language[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]කරන්න+ install කරන්න)[/FONT] [FONT=&quot]යන්නේ[/FONT] [FONT=&quot]විනාඩි[/FONT] 15 [FONT=&quot]කට[/FONT] [FONT=&quot]අඩුවෙන් [/FONT]​. [FONT=&quot]කමක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]නේද[/FONT] [FONT=&quot]නොමිලේම[/FONT] [FONT=&quot]ඔරිජිනල්[/FONT] licence [FONT=&quot]එකක්[/FONT] life time [FONT=&quot]ලැබෙනවනෙ[/FONT]

    http://updatesolution.com/kaspersky...-security-2010-for-3-months-and-lifetime.html





    [FONT=&quot]Kaspersky[/FONT] [FONT=&quot]දාලා update කරන්න පැය (3 ක් පම​ණ) ගානක් යනවනෙ ??? අපි update කරනකොට හැංගිලා ඉදපු virus (torjan වගේ එවා වැඩේ දෙයි) :sorry::sorry:[/FONT]

    [FONT=&quot]Kaspersky update file දෙන්නෙත් නැනෙ ?????:(:([/FONT]


    [FONT=&quot]මෙන්න විසදුම[/FONT]​
    [FONT=&quot] අපි (http://updatesolution.com/) update file එක දෙනවා.:lol::lol:[/FONT]








    [FONT=&quot]පියවරෙන් පියවර screen shot දාලා මේ වැඩ කරන හැටි සරලව​ පැහැදිලිව​ තියෙනවා. එත්ගැටලුවක් ආවෙත් අපි උදවු කරන්නම් . [/FONT]

    [FONT=&quot][email protected][/FONT]
    [FONT=&quot]0722352499[/FONT]



    Malware

    Commonly, a computer user can be tricked or forced into downloading software onto a computer that is of malicious intent. Such programs are known as malware and come in many forms, such as viruses, Trojan horses, spyware, and worms. Malicious software is sometimes used to form botnets.

    Spyware

    The term spyware refers to programs that surreptitiously monitor activity on a computer system and report that information to others without the user's consent.
    Worms

    Worms are programs that can replicate themselves thoughout a computer network, performing malicious tasks throughout.
    Botnet

    A botnet is a network of "zombie" computers that have been taken over by a "bot" that performs large-scale malicious acts for the creator of the botnet.
    http://en.wikipedia.org/wiki/Internet_security

    Difference between Anti-Virus & Internet Security




    Ø [FONT=&quot]Antivirus is a class of software that detects and cleans out virus infected files while Internet Security is a suite of applications that aims to protect users against threats from the internet[/FONT]
    Ø [FONT=&quot]
    Internet Security suites usually include an antivirus application among other programs[/FONT]

    Ø [FONT=&quot]
    Internet security suites commonly includes a firewall, anti malware, anti spyware, and email protection programs[/FONT]

    Ø [FONT=&quot]
    Internet Security suites often cost more than stand-alone antivirus applications

    [/FONT]

    [FONT=&quot]http://www.differencebetween.net/obj...rnet-security/[/FONT]
     
    Last edited:

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    ela ela ! nod 32 smart security download karanan link ekak dennako :) anyway TNOD ekath hodai eken user names pass hoaya automatic add wewa nod ekata
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    biddefender is world 1st antivirus ihave the key katahari onenam pm karanna

    antivirus madi

    Difference between Anti-Virus & Internet Security
    Ø [FONT=&quot]Antivirus is a class of software that detects and cleans out virus infected files while Internet Security is a suite of applications that aims to protect users against threats from the internet[/FONT]
    Ø [FONT=&quot]
    Internet Security suites usually include an antivirus application among other programs[/FONT]

    Ø [FONT=&quot]
    Internet security suites commonly includes a firewall, anti malware, anti spyware, and email protection programs[/FONT]

    Ø [FONT=&quot]
    Internet Security suites often cost more than stand-alone antivirus applications
    [/FONT]