කැනබිස් (ගංජා, මදනමෝදක)
ලංකාවේ තරුණ පිරිස අතර, බහුලවම භාවිතා වන නීති විරෝධී මත්ද්‍රව්‍ය වේ. දුම්පානය මෙන්ම ගංජා භාවිතය නිසාද පෙනහළු ආබාධ ඇතිවිය හැකිය. එසේම භින්නෝන්මාදය වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ දැමීමක් මෙන්ම Psychosis ඇතිවීමක් පවා සිදුවිය හැකිය.
ධ්‍රාවක (SOLVENTS)
නොයෙක් දේවල් දිය කිරීමේ හැකියාව ඇති ග්ලූ,බියුටේන්වායුව සහ වායුන් අඩංගු භාජන නාසයෙන් ඉරීම මුඛයට හෝ නාසයට ස්ප්‍රේ කිරීම මගින් මෙය ලබා ගනී. වායුව පුරවන ලද බෑගයක් පාවිච්චි කිරීමෙන් ඉන් පිටවන වායුවද ඉරීම කල හැක. මේවා භාවිත කල පසු තමා උසස් බව හැගේ.මෙය භාවිත කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් ධෛර්යයක් නැති දේ වල් කිරීමට ශක්තිය ලැබේ. මෙය ගත් පසු සාමාන්‍යයෙන් නොපෙනෙන දේවල් පෙනේ. තමා රෝගියකු මෙන් හැගීම හෝ නිදිමත ඇති කරවයි. මේවා අඩංගු බෑගයක් ඔහුගේ හිස මත තිබීමෙන්හුස්ම හිර විය හැක.මෙයින් හෘද ස්පන්ධනය නතර වී මිය යා හැක.මෙය ප්‍රථම වරට භාවිත කලත් මිය යෑම සිදු විය හැක.

ස්නායුඋත්තේජක (ECSTASY)
මේවාබොහෝ වර්ණ වලින් සහ ආකාර වලින් යුතු පෙති වශයෙන්තිබේ. මේවාභාවිතය මගින් ප්‍රානවත් බවක් සතුටක් සහ මිත්‍රත්වයක් වැනි හැගීමක් ලබා දෙයි.නමුත් සමහරුන්ට මානසික අපහසුතාවයක් සහ භයක් ඇති කරයි. මෙය දිගු වෙලාවක් නටන විට ගතහොත් විජලනයට පත්ව මිය යා හැක.
LSD
මේවාමත්ද්රව්ය පොගවන ලද කුඩා කඩදාසි කැබලි වශයෙන් වෙළඳ පළට එයි. මෙහි ඇත කුඩා කොටුවල පින්තූර අඩංගුය.LSD කෑමට හෝ ඉරීමට හැක.මෙය භාවිත කිරීමෙන් පසුව වර්ණ පෙනීම ශබ්ද ඇසීම සිදුවිය හැක. පෙනෙන දේවල් සිත් ගන්නා සුලු හෝ බිය ගන්වන දේවල් විය හැක.මේවා පැය ගනනක් සිදු විය හැක.LSD සති ගනනක් නොගෙන සිටියත් එම විවිධාකාර දේවල් දැකීමට හුරුවීමෙන් මාස ගනනකට පසුව වුවත් ඒවා පෙනීම ඇති විය හැක.
කොකේන්
(කෝක්) සහ ක්‍රැක් කොකේන්( කැබලි, දියර, කැට )මෙය භාවිතයට ගැනීමෙන් විස්වාසවන්තභාවයක් සහ ප්‍රානවත් භාවයක් දැනේ.කොකේන් යනු නහයට ඉරිය හැකිහෝ දියකරනික්ෂේපනයකළ හැකි සුදු පාට කුඩු වර්ගයකි.ක්‍රැක් කොකේන් වීදුරු කැබලි ආකාරයන් තම්බනලද බෝංචි ඇටවල ප්‍රමාණයෙන් පවතී.මෙම දුම් ඉරීමෙන් කොකේන් වලක්රියාකාරීත්වය ඇති විය හැක.නමුත් මෙහි ක්‍රියාකාරීත්වය ඉක්මන් සහ ශක්ති සම්පන්නවේ.මෙය ඉක්මනින් නැතිවී යයි. මෙමගින් පපුව රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි.මෙය විශාල වශයෙන් ඇබ්බැහි වීමේ ප්රවනතාවයක් ඇත
හෙරෝයින්(H, ස්කුක්, ස්කැග්, හෝස්, ජන්ක්)
දුඹුරු සුදු පැහැති සීනි වර්ගයකි.
එය දුම් ඉරීමෙන් ඉව කිරීමෙන් හෝ නික්ෂේපනයෙන් ලබා ගත හැක.එය පාවිච්චි කළ අය බොහෝ විවේකීව සතුටින් සිටී.ඔවුන් මෙම ලෝකයෙන් වෙන්වී සිටී.නික්ෂේපනය නොකළොත් මෙයට විශාල වශයෙන් ඇබ්බැහි විය හැක.හෙරෝයින් පාවිච්චියෙන් හුස්ම ගැනීම නැවතීම හේතුකොට මරණයද සිදු විය හැක.
නිද්‍රා ඖෂධ(Tranquilizes)
විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුතු පෙති සහ කරල් වශයෙන් මේවා තිබේ.මේවා නික්ෂේපනයන් සහ ගිලීමෙන් භාවිත කළ හැක.මෙය භාවිතයෙන් විවික ගතියත් නින්ද යාමත් සිදු විය හැක.මේවා නික්ෂේපනයෙන් මරණට පත් විය හැක.මේවාට විශාල වශයෙන් ඇබ්බැහි වීමට ඉඩ ඇත.
(Anabolic Steroids)
මේවා ගිලිනපෙති හෝ දියර වශයෙන් ලබා ගත හැක.එසේම මාංශ පේශීන්ට නික්ෂේපනය කළ හැකි තෙල් සහිත දියර වශයෙන් ද පවතී.මෙය නිතර ලබා ගැනීමෙන් මාංශ පේශි වලට ක්‍රීඩා කිරීමේ ශක්තිය සහ හැකියාව ලැබේ.නමුත් මින් විශාල සෞඛ්‍ය ගැටලු ඇති වේ.ඒ අතර පිරිමි ළමුන්ගේ පියයුරු වර්ධනය,ගැහැණු ළමුනගේ ශරීරය සහ කෙස්වල වර්ධනය සහ හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය වේ.