දවස් ගානකට පස්සේ එළකිරි එකට ආවා.
හැමෝම හොදින් ඉන්නවා කියල හිතනවා. ලංකාවෙන් පිට රටක ඉදල මාත් මේ පාර හොලිඩේ එක උපරිමෙන්ම එන්ජෝයි කරා. 
හැබැයි පුංචි කනගාටුවක් තියෙනවා.
මන් නැති දවස් කිහිපය තුල මන් ගැන අසත්‍ය තොරතුරක් එළකිරි එකේ පල කරලා තියෙනවා. මම ඉස්සෙල්ලම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි 1036763 ත්‍රෙඩ් එකේ තියන සියලුම කරුණු අසත්‍ය හුදෙක්ම දේවේශසහගතව මගේ කිර්ති නාමයට කැළලක් ඇති කරන්න පල කරපුව කියල.
මම කවුද, මොනවද කරන්නේ කියල කලින් කියල තියෙන නිසා එළකිරි එකේ ගොඩක් දෙනා එකේ තියෙන කරුණු ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඉතාමත් සුළු සංවිධානගත වූ පිරිසක් පමණක් එම ත්‍රෙඩ් එකේ මඩ කරුණු දිගින් දිගටම පල කරලා තියෙනවා. මන් නැති දවස් වල නොයෙක් බාධක තර්ජන රෙප් අඩු කිරීම් හමුවේ මන් වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනු හැමෝටම මම ස්තුති වන්තවෙනවා. 
හැමෝටම ජයෙන් ජය වේවා. 2011 නව වසර තුලත් windows8 උපන් මව්බිම වෙනුවෙන්, රටේ අනාගත දියුණුව වෙනුවෙන් හැකි උපරිම ලෙස කැප වෙනවා කියල
මට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයට කියන්න කැමතියි.
*******************************************
/Flame Attempts
Locked
Mod.

Last edited by a moderator:
wipule