හාවා_රෙඩිද?

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    හාවා රෙඩිද???????????????????????????




    meesb.jpg



    He he he ගනන් ගන්න එපා අලුත් අවුරුද්දේ පොඩි fun එකකින්ම EK එකට enter වෙන්නයි හිතුවේ,,,,,මේ අවුරුද්දේ මගේ first thread එක,,,,හැමෝගෙම commentzzzz බලාපොරොත්තු වෙනවා.සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):):):):):):)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කඩ්ඩෙන් "bos" කියන්නෙ හරකගෙ ව්ද්‍යාත්මක නම:baffled:
    ඉතින් ඔය ***** සුබ අලුත් අවුරුද්දක් වේවා:rofl:
    ගනන් ගන්න එපා
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සුභ අලුත් අවුරැද්දක් වෙිවා යාලුවා

    මොකක්ද බං ලියල තියෙන්නේ. මට කියවන්න බැරි උනා
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කඩ්ඩෙන් "bos" කියන්නෙ හරකගෙ ව්ද්‍යාත්මක නම:baffled:
    ඉතින් ඔය ***** සුබ අලුත් අවුරුද්දක් වේවා:rofl:
    ගනන් ගන්න එපා

    මේකෙ හරි වැරදි බලනවා එලකිරියට අප් ලෝඩ් කරන්න තවම

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: Thaaankzzz 4 da commentzzzzzzzz machaaaaaaaaaa