මිනිස්-එලුවෙක්
මේ දවස්වල නව පාසල් වාරයත් එක්ක.... ටිකක් බිසි... එලකිරි එක පැත්තෙ එන්න වෙලාව බොහොම අඩුයි ඒත්... මේක කියලම යන්න ඕන හිනද පොඩි වෙලාවක් යොදා ගත්තෙ...
අපේ ගෙවල් ලග ගෙදරක එලු පට්ටියක් තියෙනව ඒකෙ එලිච්චියකට ඊයෙ පැටියෙක් හම්බ වෙලා... මිනිස් මූනක් තියෙන අසාමාන්‍ය එකෙක්... ඌ හම්බ වෙලා ටිකකින් මැරිල
මම කැමරා කට්ටත් අරන් ඒ පැත්තට දීව. උඹලව මතක් වෙලා.. ඒ යද්දිත් ගෙදර එවුන් ඒකව වලදාල.....
මට ප්‍රශ්නෙ ඒ එලු පැටියට මිනිස් මූනක් ආවෙ කොහොමද කියන එක.... දැකපු පොරක් කීවෙ... හරිම ස්වභාවික මිනිස් මූනක්ලු තිබ්බෙ...
අවදානය පිනිසයි - වතිල වෙද මහතාගේ වැඩක් නොවේ..