▪ ● ♠Wiki-leaks~මුලස්ථාන කියන්නෙ~ මොකද්ද▪ ● ♠

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ▪ ● ♠Wiki-leaks~මුලස්ථාන කියන්නෙ~ මොකද්ද▪ ● ♠

    [FONT=&quot]Wiki-leaks [/FONT][FONT=&quot]කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනේ නේද??[/FONT]​
    [FONT=&quot]අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා [/FONT][FONT=&quot]Wiki-leaks [/FONT][FONT=&quot]කියන්නෙ[/FONT]​
    [FONT=&quot]ඔන්න ඉතින් හම්බවුනා නියම නොදන්නා කරුණු ටිකක්![/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේකෙ තියෙන්නෙ [/FONT][FONT=&quot]Wiki-leaks [/FONT][FONT=&quot]මූලස්ථානය ගැන කරුනු කීපයක්....[/FONT]​
    [FONT=&quot]කියවලා අදහස් දාලාම යන්න![/FONT]
    wikileaks-logo.jpeg

    [FONT=&quot]මේ වෙබ් අඩවිය ආරම්භය හා පසුබිම ගැන කතාව නම්[/FONT][FONT=&quot]

    Wiki-leaks
    [/FONT][FONT=&quot]මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ([/FONT][FONT=&quot]Sweden Pirate Party[/FONT][FONT=&quot] ) [/FONT][FONT=&quot]විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( [/FONT][FONT=&quot]copyright laws ) [/FONT][FONT=&quot]හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනවා.[/FONT][FONT=&quot] Piratebay[/FONT][FONT=&quot]වෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනවා.[/FONT]​
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]විකිලීක්ස් නිර්මාතෘ [/FONT][FONT=&quot]Julian Assange [/FONT][FONT=&quot]හා
    [/FONT]
    [FONT=&quot]මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන්
    [/FONT]
    [FONT=&quot]Rick Falkvinge [/FONT][FONT=&quot]විසින් අත්සන් කල ගිවිසුම අනුව [/FONT][FONT=&quot]Wiki-leaks server [/FONT][FONT=&quot]දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්ධතාවයන්
    [/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]Internet and Brandwith ) [/FONT][FONT=&quot]නොමිලේ ලබා දීමට එකග විය.[/FONT]

    340x_1282121147_1.jpg

    ගිවිසුම් අත්සන් කරමින්

    [FONT=&quot]මේ විකිලික්ස් මුලස්ථානයේ පිහිටීම හා ඉතිහාසය[/FONT][FONT=&quot]
    Wiki-leaks
    [/FONT][FONT=&quot]මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය [/FONT][FONT=&quot]1943[/FONT][FONT=&quot] මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් [/FONT][FONT=&quot]30m [/FONT][FONT=&quot]උස ගල් තට්ටුවක් ඇති අතර අඩි [/FONT][FONT=&quot]1.64[/FONT][FONT=&quot] ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත.[/FONT]

    [FONT=&quot]
    500x_800px-pionen.jpg
    [/FONT]

    [FONT=&quot]ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වර්ග මීටර් [/FONT][FONT=&quot]1200 [/FONT][FONT=&quot]වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ [/FONT][FONT=&quot]Albert France-Lanord Architects [/FONT][FONT=&quot]කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( [/FONT][FONT=&quot]gas-oil power plant ) [/FONT][FONT=&quot]මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී [/FONT][FONT=&quot]Servers [/FONT][FONT=&quot]හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි.[/FONT]

    [FONT=&quot]මුලස්ථානයේ සැලස්ම හා එහි ඇතුලත පින්තුර[/FONT]
    1292009814-2027794358-section-03-528x189.jpg

    1292009731-1327798737-plans-389x500.jpg

    500x_gallery_05_01.jpg

    1292009610-284333226-08-528x386.jpg

    1292009722-1288570182-13-366x500.jpg

    2h55ir9.jpg

    gallery_03.jpg

    gallery_10.jpg

    [FONT=&quot]කට්ටිය සෙට් වෙමුද විකිලික්ස් ඔෆීස් එකේ වැඩ කරන්න??[/FONT]
    :nerd::nerd::nerd::nerd:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826

    shaa marune... eka newei muhudu mankolla karonta sangamuth thiyenwada... maarai ne onna man gane + rep :D
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    maxxa machan..nice post...godak dewal igena gatta...:):)

    btw mchn meka wena dewal gana poddak danuwath karahanko...
    mama hariyatama Wiki Leaks seen eka gana danne na..
    ara credit card vanchaawa gana witarai danne..:dull::dull:

    thanks bro
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි මචන්
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට :)
    රෙප් දෙන්න බැලූ බන්