මම Pandows8 album එකට තව අලුත් සිංදුවක් ලිව්ව.හොඳද?

mahasonaa

Banned
Oct 30, 2010
49
30
0
මම Pandows8 album එකට තව අලුත් සිංදුවක් ලිව්ව.හොඳද?

මෙම ගීයේ එන සියලු චරිත මනංකල්පිත බව සලකන්න..:P:P


කුක්කු කූ කූ හොර උපාධි විපුලේ නටනවා...
ආණ්ඩුවේ උන් ගීත ගයනවා
නිහැන්ඩියාව දැන් සෙමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි නව දිනක් ලබනවා...


පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා
පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...


කොටහේනේ වැටක් ගාණේ, ගෙයක් ගාණේ, ගමක් ගාණේ හැම රෙද්දකම රින්ගලා
පංචායුද චන්දෙ කොලේ හැම තාප්පෙකම ඇලෙව්වා...
ඌරු චිකන් බීෆ් මට්න් ෆ්යිඩ්‍රයිස් බත් පැකට් එකට යටවෙලා
වීර කෙරුම් මාර කියුම් දේශප්‍රේමයෙන් රජ පුටුවටම වෙන්කලා...


කූක්කු කූක් කූ පොල් විපුලේ පඩිනවා
කේරලයේ පොල් ගීත ගයනවා
පකිස්තාන් ලූණු මැද කුණු වෙලා වැටෙනවා
පැන්ඩෝස්8 පොඩි බිත්තර දෙක මැද කුණු දුගඳ හමනවා....


පංචායුද අනඟ රැඟුම් සරණ පැතුම් විපුලෙගෙ අයිය එක්කලා
මහරජාගේ අනඟ රැඟුම් ඇණුම් කෙරුම් රාත්‍රියට වින්ඩොස්8 එක්කලා
යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන් වින්ඩෝස්ගෙ කන්‍යාබාවේ නැති කලා
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් පොල් විපුලේ අතරමන් වෙලා....

කුක්කු කූ කූ කොටහේනේ පොල් ලක්ෂාන් නටනවා
මහ රෑ ජාමේට උගේ මල්ලි නටනවා
නිහැඬියාව දැන් කෙඳිරියට හැරෙනවා
මහරජ තුරුලේ පොර පිනුම් ගහනවා....


පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා
පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...


මගේ පලමු ගීතයට යහපත් පතිචාර දක්වූ ඔබ සැමට තුති.මේ මගේ ගීත ඇල්බමයේ දෙවැනි ගීතය.මේකත් හොඳ නම් කමෙන්ට් එකක් දාල රෙප් එකක් දාල යන්ඩ.:yes::yes::yes:
 

mahasonaa

Banned
Oct 30, 2010
49
30
0
windows8 and uge gal kollo tika mage rep kapanawa.thappa gane poster gahaddi ehemmama thappeta heththu karala wake aranawa athi:lol::lol: