යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

  • Jul 4, 2009
    7,259
    462
    83
    යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

    services_poru.jpg


    ඔයාල අපි කවුරුත් දන්න අපේ යුරාජ් අයියා ( එහෙමත් නැත්නම් Urajdlk ) අද දවසේ ( 2011 / 01 / 06 ) එයාගෙ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් පහු කරනවා. ඒ කියන්නෙ කෙටියෙන් කිව්වෙ අද තමා අපේ යුරාජ් අයියගේ වෙඩින් එක.

    36172.jpg


    ඉතින් යුරාජ් අයියට එලකිරි පවුලෙ අපි හැමෝම වාසනාවන්ත , යහපත් යුග දිවියකට සුභාසිරි ගෙන එනවා......!

    තුන් රුවනේ සරණයි...
    හැදූ වැඩු දෙමාපියන් සරණයි...
    යුවති පතීන් හට සතරම් දෙවි
    සරණායි රැකවරණයි.....!

    ජයසිරි මා සමිදු බෙලින්
    රන්මැලි සෑ එ අනු හසින්....
    සිරි සුභ මංගල
    ජය ජය මංගල
    සිරි සුභ මංගල
    ජය ජය මංගල
    යෙහෙන් දිනේවා යුවති පතීන්
    යෙහෙන් දිනේවා යුවති පතීන්......

    සිරිකත දින දින ගෙට කැඳවා
    දූ දරුවන් ලබමින් සොඳවා...
    බෝවා කල් සෙත
    වේවා යුවලට
    බෝවා කල් සෙත
    වේවා යුවලට
    සතර කුලේ ආසිරි වඩවා
    සතර කුලේ ආසිරි වඩවා.....!


    :):):) :):):) :):):) :):):) :):):) :):):)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ සහෝදරයා අලුත් ජිවිතයකට පියමන් කරපු එක ගැන අපි සන්තොසයි..
    ඒ සහෝදරයාගේ ජ්විතය සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙන්න
    කියලා ප්‍රාර්ථනා කරනවා.. :)