ClickBank මගින් මුදල් උපයන හැටි - කොටස 01
ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා
ඉතුරු ටික කියවන්න එන්ඩෝ
http://iplusblog.blogspot.com/2010/12/clickbank-01.html